SBS Sinhala - SBS සිංහල වැඩසටහන artwork

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

4,170 episodes - Sinhala - Latest episode: 13 days ago - ★★★★ - 3 ratings

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

News
Homepage Apple Podcasts Google Podcasts Overcast Castro Pocket Casts RSS feed

Episodes

Settlement Guide: How to open a bank account in Australia - ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක් ආරම්භ කරන්නේ කොහොමද? අද SBS සිංහල Settlement Guide තුළින්.

February 05, 2018 23:43 - 6 minutes - 1.91 MB

In Australia, from shopping to organising accommodation and getting paid - not much gets done in cash any more. A bank account is an important tool for a successful life in Australia. - ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණි විගස ඔබ සිදු කළ යුතු ප්‍රධානතම කාර්යයක් නම් බැංකු ගිණුමක් විවෘත කිරීමයි. නවාතැන් පහසුකම් සඳහා මෙන්ම රැකියාවක් කර වේතන ලැබීම වැනි එදිනෙදා දිවියේ නිත්‍ය අංග සඳහා බැංකු ගිණුමක් තිබීම ඔබේ දිවිය පහසු කරවයි. අද Settlement Guide තුලින් විමසා බැලෙන්නේ ඔස්ට්‍රේලියාව තුළ බැංකු ගිණුමක් විවෘත ක...

Healthy food tips for your kids in this Summer. - මේ ග්‍රීෂ්ම සමයේ ඔබේ දරුවාට ආහාර පාන ලබා දීමේදී සැලකිලිමත් විය යුත්තේ කෙසේද?

February 05, 2018 01:21 - 7 minutes - 2.86 MB

SBS Sinhalese discuss with Ms. Sulochi Subasinghe (Dietitian in Melbourne) about healthy food tips for your kids in this summer. - ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම සමයේ ඔබේ දරුවාට ආහාර පාන ලබා දීමේදී සැලකිලිමත් විය යුතු අයුරු පිළිබඳ SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.

Leaked document shows Morrison worked to delay visas - ඔස්ට්‍රේලියානු වීසා හිතා මතා පරක්කු කරපු රහස් ලිපි වගයක් නිකුත් වෙයි.

February 01, 2018 02:39 - 4 minutes - 1.91 MB

Prime Minister Malcolm Turnbull is defending his Government's stand on border protection after secret documents revealed how it tried to block asylum seekers from getting permanent visas. A leaked briefing from the Department of Immigration and Border Protection shows former immigration minister Scott Morrison backed delaying the visa process for hundreds of people. - ඔස්ට්‍රේලියාවට යාත්‍රා මගින් පැමිණි සරණාගතයින් හට ඔස්ට්‍රේලියානු ආරක්ෂක වීසා ලබා දීම උවමනාවෙන් ප්‍රමාද කරන බව රැගත් රහස් ලි...

Darwin High School’s Nisangi Wijesinghe was named the top NT student for 2017 with an outstanding ATAR of 99.80 - ඔස්ට්‍රේලියාවේ Northern Territory උසස් පෙළ සහතික පත්‍ර විභාගයේ වැඩිම ලකුණු ලාංකේය ශිෂ්‍යාවකට.

February 01, 2018 01:57 - 10 minutes - 3.81 MB

SBS Sinhalese discuss with Nisangi Wijesinghe who was named the top NT student for 2017 with an outstanding ATAR of 99.80 and university aggregate of 88.30. -------------------------------------------------------------------------------------------------------- SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38 සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1f...

Special commemorative program for award winning Sinhala film director and a screen writer Dr. Dharmasena Pathiraja - ජනතාවාදී සිනමාකරුවෙකුගේ නික්ම යාම : ආචාර්ය ධර්මසේන පතිරාජ වෙනුවෙන් SBS සිංහල සැමරුම් විශේෂාංගය

January 30, 2018 01:36 - 20 minutes - 8.58 MB

Award winning Sinhala film director and a screen writer Dr. Dharmasena Pathiraja passed away Sunday 28 February 2018 at the age of 74. This is a special featured commemorative program done by SBS Sinhala radio program to review his contribution to the Sinhala cinema with renowned Sinhala film critic, Dr Nuwan Nayanajith .   - අභාවප්‍රාප්ත කෘතහස්ත සිනමාවේදී , ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලිය ගෙන ආ ගුණානුස්මරණ වැඩසටහන සිනමා විචාරක, ආචාර්ය නුවන් නයනජිත් මහතා සමඟින්...

How to prepare your child for their first day of school? - ප්‍රථම වරට පාසල් යන ඔබේ දරුවාගේ මානසිකත්වය සැකසිය යුත්තේ කෙසේද?

January 30, 2018 00:21 - 8 minutes - 3.81 MB

SBS Sinhalese discuss how to prepare your child for their first day of school with Psychiatrist Dr. Nilanga Gamage in Queensland. - පාසල් අධ්‍යාපනය ලැබීමට ප්‍රථම වරට පිය තබන දිනයේදී ඔබේ දරුවාගේ  මානසිකත්වය සැකසිය යුතු ආකාරය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ මනෝ වෛද්‍ය නිලංග ගමගේ මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව.

Settlement Guide: Changes to Australian visas in 2018. - 2018 වසරේ දී සිදුවන ඔස්ට්‍රේලියානු වීසා වෙනස්කම් මොනවාද ? අද Settlement Guide තුළින්.

January 29, 2018 23:48 - 8 minutes - 2.86 MB

There are several changes expected to happen with Australian visas in 2018. Some have been confirmed while others are still pending. It could affect many people wanting to apply for work, partner and parent visas. - 2018 වසර තුළ ඔස්ට්‍රේලියානු වීසා සඳහා වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඇතැම් වෙනස්කම් මේ වන විටත් තහවුරු කර ඇති අතර අනෙක්වා තවමත් තහවුරු කර  නොමැති බව සඳහන්.

AUS government to have second crack at tightening citizenship requirements. - ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ නීති වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු රජය නැවත සැරසෙයි.

January 28, 2018 23:31 - 6 minutes - 1.91 MB

Turnbull government plans to have a second go at passing its citizenship changes in the first half of this year. The Turnbull government's original plans to tighten citizenship requirements included making permanent residents wait four years instead of one to apply, as well as rolling out a university level English language test. - ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී  පවතින නීති වෙනස් කිරීමට ටර්න්බුල් රජය මේ වසර ප්‍රථම භාගයේදී නැවත වරක් උත්සාහ ගැනීමට සූදානම් බව වාර්තා වේ.

Weekly world news highlights. - ඉන්දියාව දෙදරවමින් "පද්මාවතී" එළියට එද්දී ඇමෙරිකාව දෙවනත් කරමින් ලබා දුන්න අදහාගත නොහැකි නඩු තීන්දුව... අද SBS ලොව වටා තුළින්.

January 25, 2018 23:51 - 16 minutes - 6.68 MB

Head of AFP - Sri Lanka, journalist Mr Amal Jayasinghe joined SBS Sinhalese to talk about the significant issues happened around the world. - AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese

What is this Bitcoin and how it works? - Bitcoin සහ digital විනිමය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

January 23, 2018 01:23 - 14 minutes - 5.72 MB

Bitcoin and many other cryptocurrencies getting rapidly popular around the world. But many people still don’t know what it is and  how this works. SBS Sinhalese joined with internet security specialist based in Sydney Mr. Prasad Guneratne to discuss the topic. - Bitcoin සහ විවිධ digital විනිමය ක්‍රමවේදයන් මේ වන විට ලොව පුරා  ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යන අතර, ඒ සදහා ආයෝජනය කරන පිරිස්ද දිනෙන් දින වැඩි වෙමින් පවති. මේ නව සංකල්පය පිලිබදව සිඩ්නි නුවර සිටින පරිගණක ආරක්ෂණය පිළිබද   විශේෂඥයෙක...

Healthy summer food & beverages - මේ ග්‍රීෂ්ම සමයේදී ඔබේ සෞඛ්‍යයට හිතකර සහ අහිතකර ආහාර පාන ගැන දැනගමු.

January 22, 2018 03:31 - 11 minutes - 4.77 MB

SBS Sinhalese discuss with Ms Sulochi Subasinghe (Dietitian in Melbourne) about healthy summer food and beverages during this summer season. - ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම සමයේදී ඔබේ සෞඛ්‍යයට හිතකර සහ අහිතකර ආහාර පාන පිළිබඳ SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.

Health insurance premiums will increase in April 2018 : AUS Govt. - ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ඇත්නම් ඉදිරියේදී ඔබේ ගෙවීම් තවත් වැඩිවේවි.

January 19, 2018 04:25 - 4 minutes - 1.91 MB

The government says this year's increase in health insurance premiums will be the lowest in seventeen years. But the increase, which takes effect in April, will still cost the average family around $200 more. -  එම මිල වැඩි වීම් එක් පවුලකට සාමාන්‍යයෙන් ඩොලර් 200 ක පමණ පිරිවැයක් බවද අනාවරණය වී තිබෙනවා.

Australians aren't worried about changing Australia Day. - ඔස්ට්‍රේලියා දිනය වෙනස් කළාට ඔස්ට්‍රේලියානුවන් ට කමක් නැතිලු.

January 19, 2018 02:02 - 5 minutes - 1.91 MB

As the Opposition Leader Bill Shorten tries to shut down the Australia Day debate, a new poll shows that most Australians aren't too worried about changing the date. - ජනවාරි 26 වෙනිදාට යෙදී තිබෙන ඔස්ට්‍රේලියා දිනය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ විවාද සිදු කළාට බොහෝ ඔස්ට්‍රේලියානුවන් ඒ පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

Rhythm of Heart: Sri Lankan cultural workshop. - ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකේය දූ පුතුන්ට පිදෙන ශ්‍රී ලාංකික සංස්කෘතික වැඩමුළුව : Rhythm of Heart.

January 18, 2018 01:30 - 9 minutes - 3.81 MB

SBS Sinhalese discuss Rhythm of Heart (Sri Lankan cultural workshop) which organize by Sinhalese School, Perth. SBS Sinhalese WA reporter Dilhani Kapuarachchi conducted this interview with Musician Samantha Perera and Veteran Traditional Dancing artist Ravibandhu Vidyapathi. of Heart: Sri Lankan cultural workshop. - පර්ත් සිංහල පාසල විසින් සංවිධානය කරනු ලබන "Rhythm of Heart" සංස්කෘතික වැඩ මුළුව පිළිබඳ ඊට දායකත්වය සපයන සංගීතවේදී සමන්ත පෙරේරා සහ ප්‍රවීණ නර්තනාචාර්ය රවිබන්ධු විද්‍යාපති සමග S...

How to choose UV protected sunglasses in a correct manner? - ඔබට හිතකර අව් කණ්නාඩියක් තෝරා ගන්නේ කෙසේද?

January 18, 2018 00:58 - 11 minutes - 4.77 MB

SBS Sinhalese discuss the correct way to choose UV protected sunglasses and how to protect your eyes from UV rays in this summer with Dr. Nishantha Wijesinghe (Head of Department of Ophthalmology & Consultant Ophthalmologist at Royal Darwin Hospital) - ඔස්ට්‍රේලියාවේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඔබේ ඇස් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න සහ ඔබට හිතකර අව් කණ්නාඩියක් තෝරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඩාවින් නුවර, රෝයල් ඩාවින් රෝහලේ අක්ෂි රෝග අංශයේ ප්‍රධානී, අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත විජේසිංහ මහතා සමග SB...

Victoria Police have met with members of the Australian African community to formalise the taskforce to curb crime. - වික්ටෝරියානු ප්‍රාන්තයේ අප්‍රිකානු තරුණ කල්ලි වල අපරාධ මඩින්න ප්‍රාන්ත රජය ගත්ත අලුත්ම පියවර මෙන්න.

January 16, 2018 01:32 - 4 minutes - 977 KB

Victoria Police have met with members of the Australian African community to formalise the taskforce they hope will curb crime. - වික්ටෝරියානු ප්‍රාන්තයේ අප්‍රිකානු තරුණ කල්ලි විසින් ක්‍රියාත්මක කරන අපරාධ මැඩ පැවැත්වීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රාන්තයේ වෙසෙන අප්‍රිකානු ප්‍රජා කණ්ඩායම් සමග එක්ව ශ්‍රම බලකායක් පසුගිය සතියේ පිහිටවනු ලැබීය. මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ වෙසෙන අප්‍රිකානු ප්‍රජා කණ්ඩායම් මේ අර්බුදය විසඳන්නේ කෙලෙස දැයි සඳහන් උපාය මාර්ග සහිත වාර්තාවක් මේ සතියේදී වික්ටෝරියා...

Professor Priyan Mendis received the highest accolade in Australian concrete industry. - ලොව උස් ගොඩනැගිලි ඉදි කිරීමට නැතුවම බැරි, ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම ගෞරව සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලාංකේය ඉංජිනේරුවා : මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් SBS සිංහල වැඩසටහනට කතා කරයි.

January 16, 2018 01:32 - 12 minutes - 4.77 MB

Professor Priyan Mendis of the University of Melbourne was presented with the highest accolade given to an engineer for his service to the concrete industry in Australia. - ලෝකයේ ප්‍රමුඛතම උස් ගොඩනැගිලි ඉදි කිරීම සඳහා උපදේශකත්වය සපයන මෙල්බන් සරසවියේ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මේ, එය නිමිති කොට SBS සිංහල වැඩසටහන ඔහු සමග සිදු කළ සාකච්ඡාවකි.

Which degree programs provide better chance of finding full-time job in Australia? - ඔස්ට්‍රේලියාව තුළ ඉතා ඉක්මණින් පූර්ණ කාලීන රැකියාවක් ලබා ගැනීමට හැදෑරිය යුතු උපාධි මෙන්න.

January 15, 2018 23:11 - 4 minutes - 1.91 MB

The Australian government is urging school leavers to think carefully about their university choices after new statistics showed which degrees got people jobs the fastest. Government data shows undergraduates with medicine-related degrees have a better chance of finding full-time employment more quickly. - ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනය නිමා කරන සිසුන් තමාගේ විශ්ව විද්‍යාල පාඨ මාලාව තෝරා ගැනීමේදී වඩාත් සැලකිලිමත්  විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි. තමන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ...

Main Health Concerns about your child in this summer. - ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේදී ඔබේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කළ යුතු වැදගත් දෑ මෙන්න.

January 15, 2018 00:28 - 6 minutes - 2.86 MB

SBS Sinhalese discussed with Paediatrician Dr Janaka Tennakoon from Mildura, Victoria about the main health concerns about your child in this summer. - ඔස්ට්‍රේලියාවේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඔබේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කළ යුතු වැදගත් පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

Friendship Garden : A garden of humanity. - මනුෂ්‍යත්වයේ සංවේදී කතා සඟවාගෙන සිටින මෙල්බර්න් හි මලින් පිරුණු අමුතු ගෙවත්ත.

January 11, 2018 00:53 - 15 minutes - 5.72 MB

Subadra Rohitha spoke to SBS Sinhalese radio about her own authentic home garden which has many hidden stories of humanity. She shared her capability of song writing and singing as well in this interview... - මල් ගැන ගීත ලියා, ගයන මෙල්බර්න් හි සුබද්‍රා රෝහිත, Friendship garden ලෙසින් ඇය විසින් නම්කොට ඇති ඇගේ මලින් පිරුණු ගෙවත්තේ සංවේදී කතා SBS සිංහල ගුවන්විදුලිය සමඟින් බෙදාගත් අයුරු මෙම විෂේශාන්ගයෙන් ....

How to avoid Dehydration in Extreme Hot Days? - ඔස්ට්‍රේලියාවේ අධික උණුසුම් දින වලදී විජලනයට මුහුණ දෙන්නේ කොහොමද?

January 10, 2018 23:17 - 9 minutes - 3.81 MB

SBS Sinhalese discuss with Dr. Lalith Baduraliya (Tropical and Travel Medicine Specialist in Melbourne) about the dehydration in extreme hot weather and how to avoid it. - ඔස්ට්‍රේලියාවේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඇතිවන අධික උෂ්ණත්වය සහිත දින වලදී ඔබේ සිරුරට විජලනයෙන් ඇතිවන බලපෑම සහ ඊට සාර්ථකව මුහුණ  දිය හැකි අයුරු පිළිබඳ ඔස්ට්‍රලේසියානු නිවර්තන සහ සංචාරක වෛද්‍ය විද්‍යා ආයතනයේ සාමාජික මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.

Australian government is getting ready to another Visa crackdown. - ඔස්ට්‍රේලියානු වීසා නීති නැවත වෙනස් කරන්නට ඔස්ට්‍රේලියානු රජයෙන් වෑයමක්.

January 08, 2018 03:02 - 7 minutes - 2.86 MB

It comes amid reports Cabinet is powerless to act against the tens of thousands of visa over stayers in Australia and follows calls for tougher measures to find them. - වීසා ඉක්මවීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව තුළ දහස් ගණනක් තවමත් රැදී සිටින බවත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ඔස්ට්‍රේලියාවේ කැබිනට් මණ්ඩලයට බලයක් නොමැති බවත් අනාවරණය වීමෙන් අනතුරුව වීසා සමබන්ධව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වෙනවා.

What are the main concerns about Child health in this New Year? - ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳ නව වසරේදී සැලකිලිමත් විය යුතු අයුරු.

January 08, 2018 02:41 - 13 minutes - 5.72 MB

SBS Sinhalese discuss with Paediatrician Dr Janaka Tennakoon from Mildura, Victoria about Child health facts and issues that have to be concern by parents in this New Year. - ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳ නව වසරේදී සැලකිලිමත් විය යුතු අයුරු සහ සැලසුම් කර ගත යුතු අයුරු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

Lifesavers want better and targeted education to reduce drownings - ඔබට පිහිනන්න බැරිනම් සැලකිල්ලෙන් : ඕස්ට්‍රේලියාවේ වැඩිපුරම දියේ ගිලෙන්නේ විදේශ රටවලින් පැමිණි අය බවට හෙළිදරව්වක්.

January 04, 2018 23:07 - 5 minutes - 1.91 MB

There's been almost 30 drowning deaths in Australia so far this summer, with the majority occurring on beaches. It's prompted urgent calls for better - and broader - water safety education. - ඔස්ට්‍රේලියාවේ Royal Life Saving සංවිධානයේ නවතම වාර්තාවට අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීම් 28 ක් වාර්තා වී තිබෙනවා. එයින් බහුතරයක් මුහුදු ආශ්‍රිතව සිදුව ඇති බවටයි තොරතුරු ලැබෙන්නේ. එනිසාම ජලය ආශ්‍රිත ආරක්ෂණය පිළිබඳ මනා අධ්‍යාපනයක අවශ්‍යතාව විගස අවශ්‍ය කර තිබෙන බව ඔවුන් පෙ...

What are the main house keeping rules before you go Camping in Australia? - ඔස්ට්‍රේලියාවේ Camping යාමට පෙර සූදානම් විය යුත්තේ කෙසේද?

January 01, 2018 22:07 - 11 minutes - 4.77 MB

SBS Sinhalese discuss with Environmental Scientist Dr. Ruchira Somaweera about the preparation bfore you go camping in Australia. - ඔස්ට්‍රේලියාවේ Camping යාමට පෙර ඔබ සූදානම් විය යුතු ආකාරය සහ සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ පර්ත් නුවර පරිසර විද්‍යාඥ ආචාර්ය රුචිර සෝමවීර මහතා සමග SBS සිංහල සිදු කළ කතා බහ.

Superannuation funds should enjoy highest returns in years. - ඔස්ට්‍රේලියාවේ Superannuation අරමුදල් සිය ඉහළම ප්‍රතිලාභ අත් විඳීමට නව වසරේ සැරසෙන ලකුණු.

January 01, 2018 02:41 - 5 minutes - 1.91 MB

Superannuation funds are likely to enjoy the highest returns in four years as global sharemarkets rise. - ලොව ප්‍රමුඛ පෙළේ කොටස් වෙළෙඳ පොළවල් වල ඉහළ නැගීම් හේතුවෙන් ඉදිරි සිව් වසර තුළ ඔස්ට්‍රේලියාවේ Superannuation අරමුදල් සිය ඉහළම ප්‍රතිලාභ අත් විඳීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව වාර්තා වෙනවා.

AUS Budget 2018: Welfare changes to impact migrants. - ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවේ සුබ සාධනා දීමනා ලබන වසරේ සිට බරපතල ලෙස කප්පාදු වන ලකුණු.

December 28, 2017 00:34 - 6 minutes - 1.91 MB

Migrants who arrive in Australia from July next year will have to wait three years before they can access certain welfare payments, extending the current two-year waiting period. - ලබන වසරේ ජූලි මාසයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට ඇතැම් සුබ සාධන දීමනා ලබා ගැනීම සඳහා වසර 3 ක පමණ කාලයක් බලා සිටිය යුතු වේ.

Let's aware about Cholesterol in this festive season. - මේ උත්සව සමයේ අධික ලෙස ආහාර පාන ගැනීමත් සමග ඔබේ කොලොස්ට්‍රෝල් මට්ටම පාලනය කර ගන්නේ කෙසේද?

December 28, 2017 00:29 - 16 minutes - 6.68 MB

SBS Sinhalese discuss with Dr. Asanga Bandara (GP in Darwin) about how to control your Cholesterol level in this festive season. - ගෙවී යන උත්සව සමයේදී ඔබේ කොලොස්ට්‍රෝල් මට්ටම පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතු ආකාරය පිළිබඳ SBS සිංහල වැඩසටහන ඔස්ට්‍රේලියාවේ ඩාවින් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතා සමග සිදු කළ සාකච්ඡාව.

මෙල්බන් නුවර Flinders වීදියේ මෝටර් රථ ප්‍රහාරයේ රියදුරුට චෝදනා ගොනු කළ අතරේ ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදිසි ප්‍රතිසංස්කරණයක් ඇති කළ යුතු බවට ඉල්ලීමක්.

December 25, 2017 02:53 - 4 minutes - 1.91 MB

පසුගිය බ්‍රහස්පතින්දා (21/12) මෙල්බන් නුවර Flinders වීදිය අසළ මෝටර් රථයක් පදිකයින් වෙත පදවාගෙන යමින් සිදුකිරීමට තැත්කළ ප්‍රහාරයට සම්බන්ධ 32 හැවිරිදි Saeed Noori  නමැති තැනැත්තා හට මිනී මැරීමට තැත් කිරීමේ වරද මත චෝදනා 18 ක් සහ අන්තරායකර හැසිරීම මත එක් චෝදනාවක්ද ගොනු කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සෙනසුරාදා කටයුතු කර තිබෙනවා.

SBS Sinhalese Christmas massage - SBS සිංහල නත්තල් පණිවුඩය -" මනුෂ්‍යයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ අන් අයට සේවය කිරීම තුලින් : දේවගැති චමින්ද වනිගසේන

December 25, 2017 02:28 - 8 minutes - 2.86 MB

Christmas massage from Father Chaminda Wanigasena - Sri Lankan chaplain in NSW - SBS සිංහල වැඩසටහනට මෙවර නත්තල් පණිවිඩය ගෙන එන්නේ ඔස්ට්‍ර්ලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ දේවගැති  චමින්ද වනිගසේන  පියතුමන් විසින්

මේ නිවාඩු කාලයේදී ඔබ ලංකාවට හෝ වෙනත් විදේශ රටකට යනවානම් ඔබේ සෞඛ්‍ය පිළිබඳ දැනගත යුතුම දේවල් මෙන්න.

December 25, 2017 02:16 - 15 minutes - 5.72 MB

මේ උදා වුණු නිවාඩු සමයේදී ඔබ ශ්‍රී ලංකාවට හෝ වෙනත් විදේශ රටකට සංචාරය කිරීමට අදහස් කර ඇත්නම් ඊට පෙර ඔබේ සෞඛ්‍ය පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු පිළිබඳ මෙල්බන් නුවර වෙසෙන ඔස්ට්‍රලේසියානු නිවර්තන හා සංචාරක විශේෂඥ වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.

Healthy Food Tips for this festive Season. - මේ උත්සව සමයේදී ඔබේ සෞඛ්‍යයට හිතකර ආහාර පාන සකසා ගැනීම සහ පරිභෝජනය පිළිබඳ සරළ උපදෙස් ටිකක්.

December 20, 2017 23:24 - 15 minutes - 5.72 MB

SBS Sinhalese discuss with Ms Sulochi Subasinghe (Dietitian in Melbourne) about Healthy Food Tips for this festive Season in Australia. - එළඹෙන උත්සව සමයේදී  සෞඛ්‍යයට හිතකර ආහාර පාන සකසා ගැනීම සහ පරිභෝජනය පිළිබඳ SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.

Renewed warnings after 116 coastal drownings in Australia. - මේ ග්‍රීෂ්ම කාලයේදී මුහුදු වෙරළ ආශ්‍රිත පිහිනුම් සහ ජල ක්‍රීඩා කිරීමට යනවානම් මේ ගැනත් දැනගන්න.

December 15, 2017 00:27 - 4 minutes - 977 KB

Surf Life Saving Australia has released its latest figures on coastal related deaths. It shows 116 drownings have occurred over the last 12 months-- which is slightly lower than last year. - ඔස්ට්‍රේලියාවේ වෙරළාශ්‍රිත මරණ සම්බන්ධ නවතම වාර්තාව නිකුත් වෙයි. ඒ අනුව පසුගිය මාස 12 ඇතුළත සිදුවූ වෙරළාශ්‍රිත මරණ වලින් 116 ක් ම දියේ ගිලීම් බව සඳහන් වේ.

Things to consider when installing solar power systems to your home - ඔබේ නිවසේ සුර්ය බලශක්ති පද්ධතීන් සවි කිරීමට පෙර මේ පිලිබදවත් සැලකිලිමත් වන්න.

December 13, 2017 23:17 - 12 minutes - 4.77 MB

According to some reports, Solar power system installation has increased in Australia in last few years. In this interview we have discussed with Dr. Lasantha Meegahapola (Lecturer - Electronics/Computer - School of Engineering - RMIT University) from  RMIT university regarding things to consider when installing solar systems.  - නිවෙස් සදහා සුර්ය බලශක්ති පද්ධතීන් සවි කිරීම ඕස්ට්‍රේලියාවේ ගෙවී ගිය වසර කීපය තුල ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව වාර්තා පෙන්වා දී තිබේ. ඔබේ නිවසෙත් සුර්ය බලශක්ති ...

Let’s aware about Bowel Cancer. - ඔස්ට්‍රේලියාවේ සුලභව පවතින බඩවැල් ආශ්‍රිත පිළිකා පිළිබඳ දැනුවත් වෙමු.

December 07, 2017 00:03 - 9 minutes - 3.81 MB

SBS Sinhalese discuss with Dr. Nadun Bandara (GP in Melbourne) about Bowel cancer. - ඔස්ට්‍රේලියාවේ සුලභව දක්නට ලැබෙන බඩවැල් ආශ්‍රිත පිළිකා පිළිබඳ මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමඟ SBS සිංහල වැඩසටහන සිදු කළ වෛද්‍ය සාකච්ඡාව.

Public trust in politicians continues to slide, report shows - දේශපාලනඥයින් කෙරෙහි ඇති ජනතා විශ්වාශය සීග්‍ර ලෙස පහත වැටෙමින් පවතින බව ඕස්ට්‍රේලියානු සමීක්ෂණ වාර්තාවකින් හෙළි වෙයි.

December 01, 2017 01:15 - 5 minutes - 1.91 MB

Politicians and the government facing criticism is nothing new. But new research by the Scanlon Foundation paints an even bleaker picture than first thought, with public sentiment that political leaders will do the right thing continuing to slide. This feature reveals more details. - දේශපාලනඥයින්  කෙරෙහි ඇති ජනතා විශ්වාශය සීග්‍ර  ලෙස පහත වැටෙමින් පවතින බව මෑතකදී නිකුත් වූ ඕස්ට්‍රේලියානු සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දී තිබේ. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Chamari Atapattu first Sri Lankan women player in WBBL - කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ Renegades කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු SBS සිංහල වැඩසටහනට කතාකරයි.

November 23, 2017 00:35 - 10 minutes - 3.81 MB

Sri Lankan womens cricket team super star Chamari Atapattu signed with Melbourne Renegades for 2017/18 WBBL season and she joined with SBS Sinhalese to discuss her plans in WBBL. - මෙවර ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග්  විස්සයි විස්ස තරගාවලියේදී (WBBL ) මෙල්බර්න්  Renegades කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සුපිරි ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු හට හිමිව තිබේ. ශ්‍රී ලංකික ක්‍රීඩිකාවක් හට WBBL තරගාවලිය තුල අවස්ථාවක් හිමි වූ ප්‍රථම වතාව මෙය වන අතර, පසුගිය වකවානුව තුල දැක්වූ දක්ෂ...

How to prevent from skin cancer threat in this summer season in Australia? - ග්‍රීෂ්ම ඍතුවේදී පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් හටගන්නා සමේ පිළිකා වලින් ආරක්ෂා වනනේ කෙසේද?

November 23, 2017 00:35 - 12 minutes - 4.77 MB

Health discussion with Dr Nirmala Godawitharana, focusing on Skin Cancer Action Week 2017 in Australia - ඔස්ට්‍රේලියාවේ සමේ පිළිකා පිළිබඳ ක්‍රියාත්මක වීමේ  සතිය නොවැම්බර් 19 - 25 දක්වා යෙදී තිබීම නිමිති කොටගෙන සමේ පිළිකා පිළිබඳ ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය සමග SBS සිංහල වැඩසටහන ගෙන එන වෛද්‍ය සාකච්ඡාව.

Nationals MPs push for major banking inquiry. - ඕස්ට්‍රේලියානු බැංකු සදහා විමර්ශනයක් අවශ්‍ය බවට Nationals පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මුලිකත්වයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්.

November 21, 2017 00:18 - 4 minutes - 1.91 MB

A growing number of Nationals MPs are pushing for a major inquiry into Australian banks -- despite it being against government policy. Queensland Senator Barry O'Sullivan wants to introduce a private members bill to Parliament and believes he has the numbers to bring on debate. Senator Barry O'Sullivan wants to introduce a bill for a commission of inquiry into bad behaviour by the banks.The inquiry would be similar to a royal commission. While the government is focused on same-sex marriage a...

Result looms for Australian Marriage Law postal survey. - සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා වූ ජනමත විචාරණයේ අවසන් ප්‍රථිපල හෙට නිකුත් වේ.

November 14, 2017 00:31 - 6 minutes - 1.91 MB

Australians have had their say in the same-sex marriage debate, with more than 12.6 million ballots received before the postal survey officially closed on November 7. According to estimates, around 78.5 per cent of eligible voters had returned a ballot with the results due to be published at 10am on November 15, 2017. This feature reveals more details. - සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා වූ ජනමත විචාරණයේ ජන්ද ප්‍රකාශ කිරීම පසුගිය 7 වැනිදායින් අවසන් වූ අතර, සැලකිය යුතු පිරිසක් ඒ සදහා තම මතය ...

Are you fully aware about Food Safety? - ආහාර සුරක්ෂිතතාව අපේ දිවියට වැදගත් ඇයි?

November 12, 2017 23:03 - 15 minutes - 6.68 MB

SBS Sinhalese discuss about Food Safety in this Australian Food Safety Week (11 - 18 November) with Melbourne Dietitian Mrs. Sulochi Subasinghe. - නොවැම්බර් 11 සිට 18 දක්වා ඔස්ට්‍රේලියාව තුළ ආහාර සුරක්ෂිතතා සතිය ලෙස නම් කර තිබේ. එය නිමිති කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව සහ එහි ඇති වැදගත් බව පිළිබඳ SBS  සිංහල වැඩසටහන මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.

Do you know that 90% lung cancer victims are smokers? - පෙනහළු පිළිකා වලට ගොදුරු වන උදවියගෙන් 90% ක්ම දුම්පානය කරන පුද්ගලයින් බව ඔබ දන්නවාද?

November 09, 2017 01:03 - 10 minutes - 3.81 MB

SBS Sinhalese discuss about Lung Cancer with Melbourne GP Dr. Lalith Baduraliya. - ගෙවී යන නොවැම්බර් මාසය පෙනහළු රෝග පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වේ. ඒ නිමිත්තෙන් SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග පෙනහළු පිළිකා පිළිබඳ ගෙන එන සාකච්ඡාව.

Business leaders battling sexism at work - ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල සිදුවන ලිංග භේද වෙනස්කම් මුලිනුපුටා දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරකයින් 100 ක් පෙරමුණ ගනී.

November 08, 2017 23:47 - 3 minutes - 977 KB

More than 100 of Australia's top businessmen have pledged to eradicate everyday sexism in the workplace. They're inviting other leaders to join them in identifying and eliminating unacceptable behaviour in Australian organisations. - ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල දිනපතා සිදුවන ලිංග භේද වෙනස්කම් මුලිනුපුටා දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරකයින් 100 කට අධික සංඛ්‍යාවක් ප්‍රතිඥා දී තිබෙනවා. ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල සිදුවන ලිංග භේද වෙනස්කම් හඳුනාගැනීමට සහ ඒවා නැවත්වීමට තමන් සමග එක...

Australia rejects a NZ offer to resettle 150 refugees - සරණාගතයින් හට රැකවරණ සැලසීමට නවසීලන්තය ඉදිරිපත් කල යෝජනාව ඕස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි

November 06, 2017 04:07 - 4 minutes - 1.91 MB

Prime Minister Malcolm Turnbull has again knocked back a New Zealand offer to resettle 150 refugees, as the Manus Island Detention Centre stand-off continues. Mr Turnbull held weekend bilateral talks with New Zealand leader Jacinda Ardern in Sydney. This feature reveals more details. - මානුස් සරණාගත රැදවුම් මධ්‍යස්ථානය වසා  දැමීමත් සමග අසීරු තාවයට පත්ව සිටින සරණාගත රැදවියන් අතරින් 150 දෙනෙකු සදහා රැකවරණ සැලසීමට නවසිලන්ත අග්‍රාමාත්‍ය වරිය කැමැත්ත පල කර තිබුනත්, එය අගමැති මැල්කම් ටර්න්බුල් ව...

What is Vegan and how it differs from Vegetarian? - මොකද්ද මේ Vegan කියන්නේ? Vegan සහ Vegetarian අතර වෙනස මොකද්ද?

November 05, 2017 23:18 - 11 minutes - 4.77 MB

SBS Sinhalese discuss about Vegan food style with Melbourne Dietitian Mrs. Sulochi Subasinghe. - "World Vegan Month" ලෙස ගෙවී යන නොවැම්බර් මාසය නම් කර තිබීම හේතුවෙන් Vegan ආහාර රටාව පිළිබඳ මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග SBS සිංහල සිදුකළ සාකච්ඡාව.

Legal challenges to government decisions likely: Labor - ද්විත්ව පුරවැසි භාවය පිළිබද අර්බුදය හමුවේ ඕස්ට්‍රේලියානු රජයේ තීරණ අභියෝගයට ලක් වීමේ අවදානමක්.

October 31, 2017 00:10 - 4 minutes - 1.91 MB

The former Deputy Prime Minister, Barnaby Joyce, is dismissing potential threats to decisions he made while he was in parliament.The Opposition claims more than 100 government decisions could face a legal challenge because they were made by two Nationals politicians who were ineligible to be in parliament because of their dual citizenship. This feature reveals more details. - පසුගිය වකවානුව තුල ඕස්ට්‍රේලියානු රජය ගන්න ලද තීරණ 100කට අධික සංඛ්‍යාවක් අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කල හැකි බව ව...

Tips for exercising safely in hot weather. - උෂ්ණාධික දිනවල ව්‍යායාම සහ ක්‍රීඩා වල නිරත වන විට මේ පිලිබදවත් සැලකිලිමත් වන්න.

October 24, 2017 00:56 - 9 minutes - 3.81 MB

Things to consider when we do sports activities and exercise in hot weather . Special discussion with Sports Physiotherapist of the Melbourne University, Elite Athlete Unit, Mr. Kusal Gunawardena. - උෂ්ණාධික දිනවල ව්‍යායාම සහ ක්‍රීඩා වල නිරත වන විට සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රවීන ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය පිළිබද අංශයේ විශේෂඥ භෞතචික්තිසක කුසල් ගුණවර්ධන මහතා  සමග කල කතා බහක්.

Australian Airport workers to undergo random explosive tests. - ඕස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල සේවකයින් අහඹු පරික්ෂාවකට ලක් කිරීමට රජය තීරණය කරයි.

October 24, 2017 00:30 - 5 minutes - 1.91 MB

140,000 workers around the country with access to so-called restricted areas of airports will undergo random testing for explosives. The federal government says the new security checks are about enhancing public safety. But as.....reports, it's come under criticism for not making the screening mandatory. this feature reveals more details. - ඕස්ට්‍රේලියානු ගුවන් තොටුපොල වල ආරක්ෂාව තර කිරීමේ පියවරක් ලෙස, ගුවන් තොටුපොළවල සේවයේ නියුතු සේවකයින් අහඹු පරික්ෂාවකට ලක් කිරීමට රජය විශේෂ පියවරක් ගෙන ත...

ජාතික කුරුළු සතියේදී ඔස්ට්‍රේලියාවේ කුරුල්ලන් ගැන දැනගමු.

October 23, 2017 00:34 - 10 minutes - 3.81 MB

ඔක්තෝබර් 23 - 29 දක්වා යෙදී තිබෙන ජාතික කුරුළු සතිය නිමිති කොටගෙන ඔස්ට්‍රේලියාවේ පක්ෂීන් සහ පක්ෂීන් නැරඹීමේ විනෝදාංශය පිළිබඳ පර්ත් නුවර පරිසරවේදී ආචාර්ය රුචිර සෝමවීර මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

Weekly world news highlights - නවසීලන්තය තරුණ කාන්තාවකට බාර වෙද්දී ඔස්ට්‍රේලියාව මානව හිමිකම් කවුන්සිලයට ඇතුල් වුණ හැටි... අද SBS සිංහල ලොව වටා විශේෂාංගයෙන්.

October 20, 2017 00:33 - 16 minutes - 6.68 MB

Head of AFP - Sri Lanka, journalist Mr Amal Jayasinghe joined SBS Sinhalese to talk about the significant issues happened around the world. - AFP අන්තර්ජාතික ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......