Turnbull government plans to have a second go at passing its citizenship changes in the first half of this year. The Turnbull government's original plans to tighten citizenship requirements included making permanent residents wait four years instead of one to apply, as well as rolling out a university level English language test.

-

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී  පවතින නීති වෙනස් කිරීමට ටර්න්බුල් රජය මේ වසර ප්‍රථම භාගයේදී නැවත වරක් උත්සාහ ගැනීමට සූදානම් බව වාර්තා වේ.