SBS Sinhala - SBS සිංහල වැඩසටහන artwork

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

4,107 episodes - Sinhala - Latest episode: about 10 hours ago - ★★★★ - 3 ratings

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

News
Homepage Apple Podcasts Google Podcasts Overcast Castro Pocket Casts RSS feed

Episodes

අධික මිල නිසා චොක්ලට් තිත්ත වෙයිද? Easter කාලයේ chocolate මිල ගැන ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

March 28, 2024 04:55 - 6 minutes - 5.89 MB

ඕස්ට්‍රේලියාවේ Easter holidays එනම් පාස්කු නිවාඩු කාලය ඉතා ආසන්නයටම පැමිණ තිබේ. මේ කාලයේ බොහෝ දෙනෙක් chocolate මිලදී ගැනීම සිදු කරයි. කෙසේ උවත් chocolate මිල ගණන් සම්බන්දව ඕස්ට්‍රේලියානුවන්ට යම් අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

The bitter truth about Chocolate Prices during Easter holidays: A warning for chocolate lovers in Australia - අධික මිල නිසා චොක්ලට් තිත්ත වෙයිද? Easter කාලයේ chocolate මිල ගැන ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

March 28, 2024 04:55 - 6 minutes - 5.89 MB

Easter holidays in Australia are almost here. Many people buy chocolate at this time. However, Australians have also been warned about chocolate prices. Listen to SBS sinhala Podcast for more information. - ඕස්ට්‍රේලියාවේ Easter holidays එනම් පාස්කු නිවාඩු කාලය ඉතා ආසන්නයටම පැමිණ තිබේ. මේ කාලයේ බොහෝ දෙනෙක් chocolate මිලදී ගැනීම සිදු කරයි. කෙසේ උවත් chocolate මිල ගණන් සම්බන්දව ඕස්ට්‍රේලියානුවන්ට යම් අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

Namal becomes the national organizer of SLPP and a hint from Marvin about the UNP-SLPP merge:SL News 28 March - නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක වෙයි, එජාප-පොහොට්ටු එක් වීමක් ගැන මර්වින් ඉඟි කරයි: මවුබිමෙන් පුවත් මාර්තු 28

March 28, 2024 01:51 - 8 minutes - 7.63 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

New migrants with better English go to good jobs in Australia with a high salary: Explainer 28 Mar - ඉංග්‍රීසි හොඳනම් සංක්‍රමණිකයින්ට ඉහල වැටුප් එක්ක ඕස්ට්‍රේලියාවේ හොඳ රැකියාවකට යන්න පුළුවන්: කාලීන විග්‍රහය

March 28, 2024 00:59 - 9 minutes - 8.71 MB

A special study has been conducted on the importance of English knowledge to find a job in their field in Australia, as many people immigrate to Australia on skilled workers and student visas. Some immigrants manage to find very high-paying jobs in a very short period of time. Listen to SBS Sinhala explainer for more information. - ඔස්ට්‍රේලියාවට පුහුණු ශ්‍රමිකයින් සහ ශිෂ්‍ය වීස මත බොහෝ දෙනා සංක්‍රමණය වනවා මෙසේ පැමිණෙන පිරිසට ඔස්ට්‍රේලියාව තුල තම ක්ෂේස්ත්‍රයේ රැකියාවක් සොයාගැනීමට ඉංග්‍රීසි දැ...

The latest collection of poetry "Kawiyek Nowana Kawiyek” launched in Melbourne - කැන්ගරු දේසේ සිංහල පොත්: මෙල්බන් නුවරින් බිහිවුණු "කවියෙක් නොවන කවියෙක්"

March 27, 2024 10:00 - 20 minutes - 18.5 MB

SBS Sinhala Radio's monthly book review program for March will feature the recently published poetry collection "Kawiyek Nowana Kawiyek". The author of the book, Mr. Ananda Gunathilaka, joins SBS Sinhala Radio to discuss his debut poetry collection. Mrs. Rohini Basnayaka also be presenting poems during the discussion. - SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම 2024 වසරේ මාර්තු මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් තම කුළුඳුල් කවය ග්‍රන්ථය බිහ...

The number of ATMs in Australia is decreasing. Will Australia be a cashless society in the future? - ඔස්ට්‍රේලියාව තුල ATM ප්‍රමාණය එන්න එන්නම අඩුවෙනවා. ඔස්ට්‍රේලියාව ඉදිරියේදී මුදල් රහිත සමාජයකට තල්ලු වේවිද?

March 26, 2024 02:58 - 5 minutes - 5.41 MB

It is reported that ATM machine services, which are a service provided by banks to their customers, are gradually decreasing. Also, it seems that the small-sized bank branches are also decreasing. Will you have to make a payment on your future withdrawals? Is Australia heading towards a cashless society? Listen to SBS Sinhala Podcast for more information. - බැංකු විසින් තම පාරිභෝගිකයින් වෙත සපයන සේවාවක් වන ATM යන්ත්‍ර සේවාවන් ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී යන බව වාර්තා වේ. එසේම කුඩා ප්‍රමාණයේ බැංකු ...

Unions demand a 5% pay rise for minimum wage earners: News Flash 18 March - අවම වැටුප් ලබන්නන්ට 5% වැටුප් වැඩිවීමක් ලබාගන්න වෘතීය සමිති ඉල්ලීමක්: SBS සිංහල පුවත් මාර්තු 26

March 25, 2024 23:59 - 5 minutes - 5.44 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 26 March 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු 26 වන අඟහරුවාදා SBS සිංහල News Flash

Is Australia reducing its migrant intake? Here are the best alternative ways to come to Australia right now - ඕස්ට්‍රේලියාව වීසා දෙන එක අඩුකරලද? මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවට එන්න තියෙන හොඳම විකල්ප ක්‍රම මෙන්න

March 25, 2024 06:52 - 10 minutes - 9.26 MB

Listen to the SBS Sinhala discussion on alternative migration pathways for Sri Lankans in 2024 - ඉදිරියට ඕස්ට්‍රේලියාව සංක්‍රමණික වීසා දෙන එක අඩුකරයි කියල ලොකු මතයක් තියෙනවා. මේ නිසා ඕස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත ඉන්න අය සහ ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න ශ්‍රී ලාංකිකයින් අතර යම් ගැටලුකාරී තත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන සහ මෙවැනි තත්වයකදී තියෙන හොඳම විකල්ප මොනවද යන්න සම්බන්දයෙන් විමසීමට SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

A Historical decision from the Fair Work Commission to give proper wages to the Aged Care Sector - Aged Care සේවකයින්ට ඓතිහාසික වැටුප් වැඩිවීමක් දෙන්න Fair work කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්

March 25, 2024 03:05 - 4 minutes - 3.84 MB

There is good news for the employees in the Agecare sector. The Fair Work Commission of Australia has issued special recommendations regarding salary increases for agecare workers. - Agecare ක්ෂේස්ත්‍රයේ ඉන්න සේවකයින් ට සුභ ආරංචියක් වාර්තා වී තිබේ. Agecare ක්ෂේස්ත්‍රයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්දයෙන් ඕස්ට්‍රේලියාවේ Fair Work කොමිසම විශේෂ නිර්දේශ නිකුත්කර තිබේ.

Demands for a general election before the presidential election in Sri Lanka: Sri Lankan Political Wrap - ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් සඳහා ඉල්ලීම් සහ කතානායක විශ්වාසභංගය දිනූ රනිල්ගේ උපක්‍රමය:ශ්‍රී ලංකා දේශපාලනය

March 25, 2024 02:38 - 22 minutes - 20.8 MB

Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

There is a strong need for foreign workers in Australia's construction industry: News Flash 25 March - ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය සඳහා විදෙස් ශ්‍රමිකයන්ගේ දැඩි අවශ්‍යතාවක්: SBS සිංහල පුවත් මාර්තු 25

March 25, 2024 01:07 - 6 minutes - 5.57 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Monday 25 March 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු 25 වන සඳුදා SBS සිංහල News Flash

Here are Australia's least trusted brands: Optus number one. Qantas is among them - ඕස්ට්‍රේලියාවේ ජනතා අප්‍රසාදයට පත්වූ සමාගම් මෙන්න. Optus අංක එකට. Qantas සමාගමත් මේ අතර

March 22, 2024 06:22 - 4 minutes - 3.91 MB

In the past, some news was reported regarding the excessive increase in the prices of supermarket products. Also, with the increase in interest rates, the public's appreciation of the major banks has decreased to some extent. A survey report has been released on the current public trust in brands in Australia. Here, some companies have managed to win the public's favor, while other companies have fallen into public disfavor. Listen to SBS Sinhala Podcast for more information. - පසුගිය කාලයේ ස...

Australia's unemployment rate is down. A key factor in future interest rate decisions: News Flash 22 Mar - ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පහලට, ඉදිරි පොලී අනුපාත තීරණයවලට ප්‍රධාන සාධකයක්: SBS සිංහල පුවත් මාර්තු 22

March 22, 2024 01:22 - 6 minutes - 5.57 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Thursday 22 March 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු 22 වන සිකුරාදා SBS සිංහල News Flash

It is very important to consider these important points when choosing a Home Builder to build a new house - අලුත් ගෙයක් හදන්න Home Builder කෙනෙක් තෝරාගැනීමේදී මේ කරුණු ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්

March 21, 2024 07:57 - 9 minutes - 8.81 MB

Listen to the SBS Sinhala discussion on Choosing a Home Builder for your New Home - අලුත් ගෙයක් හදන්න Home Builder කෙනෙක් තෝරාගැනීමේදී මේ කරුණු ගැන සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ නිවාස ඉදිකිරීමේ සමාගම් බංකොලොත් වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුනා. මේගැන පාරිභෝගිකයකු විදියට ඔබ සැලකිලිමත්විය යුතු කරනු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

Here is important information about Digital Nomad Visas - විවිද රටවල සංචාරය කරමින් රැකියාව කරන්න පුළුවන් Digital Nomad Visa ගැන වැදගත් තොරතුරු මෙන්න

March 21, 2024 07:17 - 4 minutes - 4.5 MB

Many people now have the ability to work from home. Also, many people are seen engaging in their work activities from remote places. In this way, various countries also provide special visas for workers. They are called Digital Nomad Visas. Listen to SBS Sinhala Podcast for more information. - බොහෝ පිරිසකට මේ වනවිට නිවසේ සිට රැකියා කිරීමේ හැකියාව ලැබී තිබේ. එසේම බොහෝදෙනෙක් දුරස්ථ ස්ථානවල සිට තම රැකියා කටයුතු වල නිරතවීම දකින්නට ලැබේ. මේ ආකාරයට රැකියා කරන්නන් සඳහා විවිද රටවල් විශේෂ වීසා ලබාදීමද...

Rohita was appointed, just because they wanted to play with us - Anura Kumara Dissanayake: HL news 21 Mar - රෝහිතව සභාපති කලේ අපිත් එක්ක නිකං ගේමට වගේ - අනුර කුමාර දිසානායක: මවුබිමෙන් පුවත් මාර්තු 21

March 21, 2024 02:27 - 9 minutes - 9.06 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Australia plans to take legal action against Meta, Google, X, Telegram, WhatsApp and Reddit: Explainer 21 Mar - Meta, Google, X, Telegram, WhatsApp සහ Reddit සමාගම් වලට ඔස්ට්‍රේලියාව නීතිමය පියවර ගන්න සැරසෙයි: කා:වි

March 21, 2024 01:44 - 10 minutes - 9.4 MB

The spread of harmful content by terrorists and violent extremists on social media is common. Australia's internet safety regulator has issued legal notices to six social media companies to come up with a suitable program to prevent the spread of harmful ideological programs in this way.Listen to SBS Sinhala Explainer on 18 March - ත්‍රස්තවාදීන් සහ ප්‍රචණ්ඩ අන්තවාදී මත දරන්නන් විසින් හානිකර අන්තර්ගතයන් සමාජ මාද්‍ය තුල පැතිර වීම බහුල වශයෙන් සිදුවෙමින් පවතිනවා. මේ ආකාරයට හානිකර මතවාද සහිත වැඩසට...

A new bill to force Coles and Woolworths to sell their assets if they raise prices at will: News Flash 21 Mar - Coles සහ Woolworths හිතුමතේ මිල ඉහල දැම්මොත්, ඔවුන්ගේ වත්කම් විකුණන්න නව පනතක්: SBS සිංහල පුවත් මාර්තු 21

March 20, 2024 19:57 - 5 minutes - 5.07 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Thursday 21 March 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු 21 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash

Food fraud is fooling consumers and becoming a growing problem in Australia - පාරිභෝගිකයින් ගොනාට අන්දන ඔස්ට්‍රේලියාවේ අහාර සම්බන්ධ වංචා කිහිපයක්ම හෙළිවේ

March 19, 2024 04:10 - 4 minutes - 4.41 MB

Food fraud is also a growing problem in Australia. A food fraud can be something as simple as mixing water with milk. However there are food scams that can even cause loss of lives. Listen to SBS Sinhala Podcast for more information. - ආහාර සම්බන්ධ වංචා ඔස්ට්‍රේලියාව තුලද වර්දනය වෙමින් පවතින ගැටළුවක් වී තිබේ. මෙහිදී ආහාර වංචාවක් යනු කිරි සමග වතුර මිශ්‍රකිරීම වැනි සරල දෙයක් විය හැකියි. නමුත් මෙහිදී ජීවිත හානි පවා සිදුවියහැකි තත්වයේ අහාර වංචා ද සිදුවේ.

The importance of understanding cultural diversity among Indigenous peoples - ස්වදේශික ප්‍රජා අතර තිබෙන සංස්කෘතික විවිධත්වය අවබෝධ කරගැනීමේ වැදගත්කම: SBS සිංහල AUSTRALIA EXPLAINED

March 19, 2024 01:52 - 11 minutes - 10.6 MB

Understanding the diversity within the First Nations of Australia is crucial when engaging with Aboriginal and Torres Strait Islander peoples and building meaningful relationships. - ඇබෝරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සමඟ සම්බන්ධ වීමේදී සහ අර්ථවත් සබඳතා ගොඩනඟා ගැනීමේදී ඔස්ට්‍රේලියාවේ පළමු ජාතීන් තුළ විවිධත්වය අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.

6 months paid parental leave for Australian parents: News Flash 18 March - ඕස්ට්‍රේලියානු දෙමව්පියන්ට මාස 6ක් වැටුප් සහිත දරු ප්‍රසූත නිවාඩු: SBS සිංහල පුවත් මාර්තු 19

March 19, 2024 00:56 - 5 minutes - 5.43 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Monday 18 March 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු 18 වන සඳුදා SBS සිංහල News Flash

6 months paid parental leave for Australian parents: News Flash 18 March - ඔස්ට්‍රේලියානු දෙමව්පියන්ට මාස 6ක් වැටුප් සහිත දරු ප්‍රසූත නිවාඩු: SBS සිංහල පුවත් මාර්තු 19

March 19, 2024 00:56 - 5 minutes - 5.43 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Monday 18 March 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු 18 වන සඳුදා SBS සිංහල News Flash

Here are the predictions for the timing of interest rate cuts. All major banks are positive about a rate cuts - පොලී අනුපාත අඩුවෙන කාල වකවානුව ගැන පලවෙන අනාවැකි මෙන්න: ප්‍රධාන බැංකු හතරම සුභවාදී මතයක

March 18, 2024 04:03 - 4 minutes - 3.66 MB

The question is whether an interest rate hike or an interest rate cut is imminent. Major banks and economic experts have expressed their opinions about this. Listen to SBS Sinhala Podcast for more information. - Interest Rates එහෙම නැතිනම් පොලී අනුපාත කියන්නේ මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ බොහෝදෙනෙක් අතරේ විශාල වශයෙන් සංවාදයට ලක්වන මාතෘකාවක් වී තිබේ. පොලී අනුපාත වැඩිවීමක් හෝ පොලී අනුපාත කප්පාදුවක් ළඟදීම සිදු වෙයිද කියන පැනය බොහෝ දෙන අතරේ පවතී. මේ ගැන ප්‍රධාන බැංකු වගේම ආර්ථික විශේෂඥයින් විවිද අදහස්...

Young people are impacted by homelessness in Australia: Explainer 18 March - දියුණු ආර්ථිකයක් තියෙන ඕස්ට්‍රේලියාවේ පාරේ නිදියන තරුණ ජීවිත: කාලීන විග්‍රහය මාර්තු 18

March 18, 2024 01:44 - 6 minutes - 5.53 MB

A recent survey has revealed that the data on homelessness shows a very alarming situation. Listen to SBS Sinhala Explainer on 18 March - නිවාස නොමැතිකම පිලිබඳ ලැබෙන දත්ත ඉතා භයානක තත්වයක් පෙන්නුම් කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.

Here's how you can lower your private health insurance premiums, which are set to rise this year - මේ වසරේ ඉහල යාමට නියමිත ඔබේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ගාස්තු අඩු කර ගත හැකි ආකාරය මෙන්න

March 15, 2024 05:32 - 3 minutes - 3.67 MB

your health insurance premiums are set to go up this year. The federal government has announced this year's average private health insurance increase. Listen to SBS Sinhala Podcast for more information. - ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබගේ සෞඛ්‍ය රක්ෂණ ගාස්තු මේ වසරේ ඉහල යාමට නියමිත වී තිබේ. මෙහිදී ඕස්ට්‍රේලියානු මධ්‍යම ආණ්ඩුව සෞඛ්‍ය රක්ෂණ ගාස්තු ඉහල යාම සම්භන්ධයෙන් යම් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

Electric vehicle use has doubled in Australia: News Flash 15 March - ඕස්ට්‍රේලියාවේ Electric වාහන භාවිතය දෙගුණ වෙලා: SBS සිංහල පුවත් මාර්තු 15

March 15, 2024 00:59 - 6 minutes - 5.49 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Thursday 15 March 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු 14 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash

Sri Lankans had advanced engineering technology in the past:SBS Interview with the author of 'Diyaketapahana' - අතීතයේ ශ්‍රී ලාංකිකයින්ට දියුණු ඉංජිනේරු තාක්ෂණයක් තිබුණා: 'දියකැටපහණ' කතෘ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

March 14, 2024 08:41 - 10 minutes - 9.65 MB

Listen to SBS Sinhala Radio's discussion about the book “Diyaketapahana” with its author Sisira Dissanayaka. The aim of this book is to educate the Sinhalese reader about past Sri Lankan engineering technologies and various other civil engineering technologies. - අතීත ශ්‍රී ලංකික ඉංජිනේරු තාක්ෂනය සහ විවිද සිවිල් ඉංජිනේරු තාක්ෂනයන් පිලිබඳ සිංහල පාඨකයා දැනුවත් කිරීමේ අරමුණින් දොරට වඩින දියකැටපහණ කෘතිය පිලිබඳ එහි කතෘ සිසිර දිසානායක සමඟින් SBS සිංහල ගුවන්විදුලිය සිදුකල සාකච්චාව ට සවන්දෙන්න

E-cigarette users have tripled in Australia. Young women are more prone to drug use - ඔස්ට්‍රේලියාව තුල ඊ- සිගරට් භාවිතා කරන්නන් තුන්ගුණයකින් වැඩිවෙලා. තරුණියන් මත්ද්‍රවය භාවිතයට වැඩි නැඹුරුවක්

March 14, 2024 05:17 - 4 minutes - 3.93 MB

The number of smokers is decreasing rapidly. However, the use of e-cigarettes and vapes has almost tripled.Listen to SBS Sinhala Podcast for more information. - දුම්පානය කරන්නන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් අඩුවෙමින් තිබේ. කෙසේඋවත් ඊ සිගරට් සහ Vapes භාවිතාව තුන්ගුණයකින් පමණ ඉහල ගොස් තිබේ. The National Drug Strategy Household Survey 2022–2023 වාර්තාව වයස අවුරුදු 14ට වැඩි පුද්ගලයින් 21000ක් පමණ අධ්‍යයනය කර තිබේ. මෙහිදී මද්‍යසාර, සිගරට්, ඊ - සිගරට් වැනි විවිද ක්‍රම පිලිබඳ ඔවුන්ගේ පවතින ආකල්පයන් අධ්‍යයන...

Ranil has not even seen the agreement that Basil made with the International Monetary Fund: Homeland news - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක බැසිල් ගහපු ගිවිසුම් රනිල් දැකලවත් නෑ - හඳුන්නෙත්ති: මවුබිමෙන් පුවත් මාර් 14

March 14, 2024 02:26 - 10 minutes - 9.7 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Homeland news 12 March. Manoj Udatiyawala reports. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Highly skilled migrants work in other low paid jobs in Australia: Explainer 14 March - ඉහල සුදුසුකම් ඇති සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියාවේ අඩු පඩියට වෙනත් රැකියා කරනවා. නිසි ඇගයීමක් කරන්න යෝජනා: කා.වි

March 14, 2024 01:58 - 10 minutes - 9.71 MB

It is reported that immigrants living in Australia are engaged in low-paid jobs despite their high qualifications. In this regard, new proposals have been presented to make a proper evaluation. Listen to this SBS Sinhala Explainer for more information. - ඔස්ට්‍රේලියාව තුල ජීවත්වන සංක්‍රමණිකයින් ඉහල සුදුසුකම් තිබුනද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව වාර්තා වේ. මේ සම්බන්දයෙන් නිසි ඇගයීමක් කිරීමට නව යෝජනාද ඉදිරිපත් වී තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ...

විදෙස් රියදුරු බලපත්‍ර වලින් රිය පැදෙව්වොත් වැඩ වරදී: තාවකාලික වීසා වල ඉන්න අයට NSW රජය නව නීති හඳුන්වා දෙයි

March 13, 2024 06:21 - 3 minutes - 3.08 MB

විදෙස් රියදුරු බලපත්‍ර හිමි සියලු දෙනා සඳහාම NSW ප්‍රාන්ත රියදුරු බලපත්‍රය අනිවාර්ය කිරීමට NSW රජය තීරණය කර තිබේ. මෙහිදී 2023 වසරේ ජූලි පළමු වනදායින් පසුව NSW ප්‍රාන්තයට පැමිණි අයවලුන් සඳහා පමණක් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට මින් පෙර යෝජනා වී තිබුනද මෙය සියලුම විදෙස් ගමන් බලපත්‍ර හිමියන් සඳහා ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.

How to start your small business in Australia

March 12, 2024 20:15 - 11 minutes - 10.2 MB

Starting a business in Australia has several advantages These include support for innovation, entrepreneurship, and small business growth through infrastructure, a skilled workforce, government initiatives, grants, funding, and tax incentives.

How to start your small business in Australia - ඔබටම කියා ව්‍යාපාරයක් ඕස්ට්‍රේලියාවේ අරඹන්න අත්වැලක්: SBS සිංහල AUSTRALIA EXPLAINED

March 12, 2024 20:13 - 11 minutes - 10.2 MB

Starting a business in Australia has several advantages These include support for innovation, entrepreneurship, and small business growth through infrastructure, a skilled workforce, government initiatives, grants, funding, and tax incentives. - ඕස්ට්‍රේලියාව තුල යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සාමාන්‍යයෙන් වාසි රැසක් අත් කර දීම සිදු කරයි. මෙරට ශක්තිමත් යටිතල පහසුකම්, දක්ෂ ශ්‍රම බලකාය, ප්‍රදාන, අරමුදල්, බදු සහන මෙන්ම කුඩා ව්‍යාපාර වර්ධනය දිරිමත් කරන රජයේ මුල පිරීම් හරහා ඕස්ට්‍රේලියාව නවෝත්පාදන සහ...

ජංගම දුරකථන සහ අන්තර්ජාලය නිසා බිඳී යන දෙමාපිය දූදරු සබඳතා නැවත ගොඩනගා ගන්නේ මෙහෙමයි

March 12, 2024 08:02 - 4 minutes - 3.93 MB

බොහෝ දෙන වර්තමානයේ ජංගම දුරකථන සහ අනෙකුත් ඩිජිටල් උපකරණ සමග ඇලී ගැලී කාලය ගතකරමින් සිටී. මෙහිදී ඩිජිටල් තිරයක් දෙස බලසිටිමින් ගතකරන කාලය ඉතා ඉහල ගොස් තිබේ. මේ නිසා පවුලේ සාමාජිකයින් අතර තිබිය යුතු අන්තර් සම්බන්දතා ගොඩනැගීම විශාල වශයෙන් බිඳ වැටී තිබේ. මේ සඳහා ඔබට කරන්න පුළුවන් මොනවාද ?

Here's how to rebuild parent-child relationships that are broken by excessive use of digital technologies - ජංගම දුරකථන සහ අන්තර්ජාලය නිසා බිඳී යන දෙමාපිය දූදරු සබඳතා නැවත ගොඩනගා ගන්නේ මෙහෙමයි

March 12, 2024 08:02 - 4 minutes - 3.93 MB

Many people nowadays spend their time glued to mobile phones and other digital devices. Because of this, the building of inter-relationships between family members has broken down a lot. What can you do about this? Listen to SBS Sinhala Podcast for more information. - බොහෝ දෙන වර්තමානයේ ජංගම දුරකථන සහ අනෙකුත් ඩිජිටල් උපකරණ සමග ඇලී ගැලී කාලය ගතකරමින් සිටී. මෙහිදී ඩිජිටල් තිරයක් දෙස බලසිටිමින් ගතකරන කාලය ඉතා ඉහල ගොස් තිබේ. මේ නිසා පවුලේ සාමාජිකයින් අතර තිබිය යුතු අන්තර් සම්බන්දතා ගොඩනැගීම විශාල...

How to start your small business in Australia - ඕස්ට්‍රේලියාවේදී ඔබේම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද?: SBS සිංහල AUSTRALIA EXPLAINED

March 12, 2024 02:32 - 9 minutes - 8.41 MB

Starting a business in Australia has several advantages. These include support for innovation, entrepreneurship, and small business growth through infrastructure, a skilled workforce, government initiatives, grants, funding, and tax incentives. - ඕස්ට්‍රේලියාව තුල යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සාමාන්‍යයෙන් වාසි රැසක් අත් කර දීම සිදු කරයි. මෙරට ශක්තිමත් යටිතල පහසුකම්, දක්ෂ ශ්‍රම බලකායක් සහ ප්‍රදාන, අරමුදල් සහ බදු සහන මෙන්ම කුඩා ව්‍යාපාර වර්ධනය දිරිමත් කරන රජයේ මුල පිරීම් හරහා ඕස්ට්‍රේලියාව නවෝත්...

An emergency in a plane flying from Sydney to New Zealand, 50 injured: SBS Sinhala News 11 March - සිඩ්නි සිට නවසීලන්තය බලා පියාසර කල ගුවන් යානයක හදිසිතත්වයක්, 50 කට තුවාල: SBS සිංහල පුවත් මාර්තු 11

March 12, 2024 01:13 - 4 minutes - 4.55 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen to, 11 March 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු මස 12 වනදා SBS සිංහල News Flash

Vehicle maintenance costs in Australia have tripled like inflation. Here's the cities with highest costs - ඔස්ට්‍රේලියාවේ වාහන නඩත්තු වියදම් උද්දමනය වගේ තුන්ගුණයකින් වැඩිවෙලා. වාහන නඩත්තු වියදම් වැඩිම නගර මෙන්න

March 11, 2024 07:20 - 4 minutes - 3.9 MB

The current inflation in Australia has caused the prices of many goods and services to rise. Meanwhile, one sector reporting a notable price increase in the transport sector. Listen to SBS Sinhala Podcast for more information. - ඔස්ට්‍රේලියාව තුල වර්තමානයේ පවතින උද්දමනය හේතුවෙන් බොහෝ භාණ්ඩ හා සේවා මිලගණන් ඉතා ඉහල ගිහින් තිබේ. මේ අතර කැපී පෙනෙන මිල ඉහල යාමක් වාර්තාකරණ අංශයක් වන්නේ ප්‍රවාහන අංශයයි. බොහෝ ඕස්ට්‍රේලියානුවන් පුද්ගලික වාහන භාවිතා කරණ අතර මෙහිදී ඒ සඳහා යන වියදම උද්දමන අගය මෙන් තුන්ගු...

Is epilepsy a mental illness? It can be cured if these treatments are done correctly - අපස්මාර රෝගය කියන්නේ මානසික ලෙඩක්ද? මේ ප්‍රතිකාර හරියටම කලොත් නිට්ටාවටම සුව කරන්න පුළුවන්

March 11, 2024 06:22 - 8 minutes - 7.76 MB

SBS Sinhala discussion on misconceptions about Epilepsy and modern treatments available for Epilepsy. - ඔස්ට්‍රේලියාව මාර්තු මාසය වෙන්කරලා තියෙනවා අපස්මාර රෝගය ගැන දැනුවත් කිරීමේ මාසය කියල. මේ රෝගය ගැන බොහෝ දෙනෙක්තුල තවමත් වැරදි මත තියෙනවා. මේ රෝගය පිලිබඳ පවතින වැරදි මත සහ වර්තමානයේ අපස්මාර රෝගයට තියෙන අලුත්ම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Australia is facing its worst rental affordability crisis in 17 years: Explainer 11 March - ඕස්ට්‍රේලියාවේ කුලීනිවාස මිලගණන් ඉහළයාම බරපතල තත්වයක්. වහාම විසඳුම් දෙන්න රජයට යෝජනා: කාලීන විග්‍රහය

March 11, 2024 01:22 - 7 minutes - 6.99 MB

Millions of Australians are currently suffering from the rental housing crisis. Here, house rental prices have increased excessively compared to the increase in income. This is being called the worst housing rental crisis in 17 years. To know more information about this, listen to today's explainer on SBS Sinhala. - මිලියන ගණනක් ඕස්ට්‍රේලියානුවන් මේ වනවිට කුලී නිවාස අර්බුදය නිසා පීඩා විඳිනවා. මෙහිදී අදායම් ප්‍රමාණය ඉහල යාමට සාපේක්ෂව අධික ලෙස නිවාස කුලී මිලගණන් ඉහල ගොස් තිබෙනවා. මෙය අවුරුදු 17...

Although the price of medicine in Australia is high, it can be bought cheaply from other countries. - ඕස්ට්‍රේලියාවේ බෙහෙත් මිල වැඩි උනාට වෙනත් රටවලින් ලාබෙට ගන්නේ පුළුවන්. හැබැයි මේ කරුණු දැනගෙන සිටීම වැදගත්

March 08, 2024 03:28 - 5 minutes - 4.81 MB

Under the current economic situation, there is an increase in the prices of medicines. As an answer to this, pharmacists say that it is appropriate to import medicines at low prices. However, there are some problems with importing. Listen to SBS Sinhala Podcast for more information. - පවතින ආර්ථික තත්වය යටතේ බෙහෙත් ද්‍රව්‍ය වල මිල ගණන් ඉහල යාමක් වාර්තා වේ.මෙයට පිලියමක් ලෙස ඖෂධවේදීන් නම් පවසන්නේ මිල ගණන් අඩු බෙහෙත් ආනයනය කිරීම සුදුසු බවයි. කෙසේ උවත්මෙසේ ආනයනය කිරීමේ යම් ගැටළු කාරී තත්වයන්ද පවතී.

South Australians are warned regarding the Heatwave during this weekend: SBS Sinhala News 08 March - දැඩි තාප තරංගයක් ගැන දකුණු ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම්: SBS සිංහල පුවත් මාර්තු 08

March 08, 2024 00:47 - 5 minutes - 5.11 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen to, 08 March 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු මස 08 වනදා SBS සිංහල News Flash

Government decides to pay Superannuation benefits during parental leave: Explainer 08 March - ප්‍රසූත නිවාඩු ගන්නා කාලයේ Superannuation දීමනා ගෙවන්න රජය තීරණය කරයි: කාලීන විග්‍රහය මාර්තු 08

March 07, 2024 22:45 - 6 minutes - 5.63 MB

This is very important news for parents in Australia. The government has decided to pay superannuation allowances to the parents taking parental leave in addition to the parental leave allowance. To know more information about this, listen to today's explainer on SBS Sinhala. - ඕස්ට්‍රේලියාවේ ඉන්න දෙමව්පියන්ට ඉතාම වැදගත් ආරංචියක් වාර්තා වෙනවා. ප්‍රසූත නිවාඩු ලබා ගන්නා දෙමාපියන්ට ප්‍රසූත නිවාඩු දීමනාවට අමතරව superanuation දීමනා ගෙවන්නත් රජය තීරණය කරලා තියෙනවා.ඉතින් මේගැන වැඩිදුර තොරතුරු සඳහා ස...

Risk of nerve, brain blood clots and heart disease due to Covid 19 vaccines - Covid 19 එන්නත් නිසා ස්නායු, මොලයේ ලේ කැටි සහ හදවත් රෝග ඇතිවීමේ අවධානමක්: නවතම පර්යේෂණ වාර්තා තහවුරු කරයි

March 07, 2024 06:48 - 3 minutes - 3.49 MB

he world's largest ever trial of the Covid 19 vaccine has been conducted. Here, the 99 million people who received the vaccine have been tested in relation to side effects that may occur due to the vaccine. Listen to SBS Sinhala Podcast for more information. - Covd 19 එන්නත් පිළිබඳ ලොව මෙතෙක් සිදුකල විශාලතම පරීක්ෂණය සිදුකර තිබේ . මෙහිදී එන්නත් ලබා ගත් මිලියන 99ක් දෙනා යොදාගෙන එන්නත නිසා ඇතිවියහැකි අතුරු ආබධ සම්බන්දයෙන් පරීක්ෂණයට ලක් කර ඇත.

Risk of nerve, brain blood clots and heart disease due to Covid 19 vaccines - Covid 19 එන්නත් නිසා ස්නායු, මොලයේ ලේ කැටි සහ හදවත් රෝග ඇතිවීමේ අවදානමක්: නවතම පර්යේෂණ වාර්තා තහවුරු කරයි

March 07, 2024 06:48 - 3 minutes - 3.49 MB

he world's largest ever trial of the Covid 19 vaccine has been conducted. Here, the 99 million people who received the vaccine have been tested in relation to side effects that may occur due to the vaccine. Listen to SBS Sinhala Podcast for more information. - Covd 19 එන්නත් පිළිබඳ ලොව මෙතෙක් සිදුකල විශාලතම පරීක්ෂණය සිදුකර තිබේ . මෙහිදී එන්නත් ලබා ගත් මිලියන 99ක් දෙනා යොදාගෙන එන්නත නිසා ඇතිවියහැකි අතුරු ආබධ සම්බන්දයෙන් පරීක්ෂණයට ලක් කර ඇත.

Do you know how to protect your child from sexual abuse happening within your family? - පවුල තුළ සිදුවන ලිංගික හිංසනයෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න නම් මේ පිළිබද ඔබ දැනුවත් ද?

March 07, 2024 01:47 - 7 minutes - 7.28 MB

We talked about what domestic violence is and mental abuse. You or a loved one may be facing this situation knowingly or unknowingly. That is why we are ready to talk about another aspect of family violence, sexual violence. Ms. Manushika Arachchige, an expert on family violence, is joining us for the discussion. - අපි පවුල් ප්‍රචන්ඩත්වය යනු කුමක්ද, ඒ වගේම මනසික හිංසන පිළිබඳව කතා බහ කලා . ඔබ හෝ ඔබේ සමේපතමයෙක් දැනුවත් ව හෝ නොදැනුවත්ව මේ තත්ත්වයට මුහුණ දෙනවා විය හැකියි. ඒ නිසාවෙන්මේ අපි පවුල් ප...

'We can't tax like bee taking nectar without harming the flower' President Ranil: Homeland News 07 March - 'මල නොතලා රොන් ගන්නවා වගේ බදු අය කරන්න අපට බැහැ' ජනපති රනිල් කියයි: මවුබිමෙන් පුවත් මාර්තු 07

March 07, 2024 01:23 - 9 minutes - 8.58 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Superannuation benefits for those who are taking Parental Leave: SBS Sinhala News 07 March - මාතෘ සහ පීතෘ නිවාඩු ලබා ගන්නා අය සඳහා Superanuation දීමනා: SBS සිංහල පුවත් මාර්තු 07

March 07, 2024 01:04 - 5 minutes - 5.53 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Thursday 07 March 2024 SBS Sinhala Radio News Flash - මාතෘ සහ පීතෘ නිවාඩු ලබා ගන්නා අය සඳහා Superanuation දීමනා ලබා දීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.මේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු මස 07 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash

A $2 billion investment fund from the Australian government for clean energy: Explainer 07 March - පිරිසිදු බලශක්තිය සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් බිලියන 2ක ආයෝජන අරමුදලක්: කාලීන තොරතුරු විග්‍රහය මාර්තු 07

March 07, 2024 00:57 - 8 minutes - 7.96 MB

Leaders from South East Asian nations have gathered in Melbourne for the Association of Southeast Asian Nations' special summit. Issues with the South China Sea, Myanmar, and climate change dominated diplomatic talks, with Australia announcing billions to advance relationships in the region. - ASEAN සමුළුව සඳහා අග්නිදිග ආසියාතික රටවල නායකයින් පහුගියදා මෙල්බර්න් නුවරට රස්වූනා. දකුණු චීන මුහුද හා සම්බන්ධ ගැටළු, මියන්මාරය සහ දේශගුණික විපර්යාස ඇතුළු ගැටළු පිළිබඳව මේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලදී ප...

When travelling abroad, some countries may prohibit you from taking your medication with you - විදෙස් සංචාර වලදී සමහර රටවලට ඔබේ ඖෂධ රැගෙන යාම තහනම් වෙන්න පුළුවන්: මිලදී ගැනීමේදීත් සැලකිලිමත් විය යුතුයි

March 05, 2024 07:54 - 4 minutes - 4.28 MB

Every year, a large number of Australians travelling abroad have to seek assistance from Australian embassies due to illegal drugs and narcotics. Some countries have stricter laws regarding various drugs and narcotics than Australia. For this reason, it is very important to take care of the following points if you are taking medicines while travelling abroad. Listen to SBS Sinhala Podcast for more information. - සෑම වසරකම අනවසර ඖෂධ සහ මත්ද්‍රවය හේතුවෙන් විදෙස් සංචාරයේ යෙදෙන ඕස්ට්‍රේලියානුවන් ...