Head of AFP - Sri Lanka, journalist Mr Amal Jayasinghe joined SBS Sinhalese to talk about the significant issues happened around the world.

-

AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......

ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්

පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese