SBS Sinhala - SBS සිංහල වැඩසටහන artwork

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

4,170 episodes - Sinhala - Latest episode: 13 days ago - ★★★★ - 3 ratings

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

News
Homepage Apple Podcasts Google Podcasts Overcast Castro Pocket Casts RSS feed

Episodes

Here's the latest on the stabbing incident at a western Sydney church - සිඩ්නි නුවර බිෂොප්වරයාට එල්ල වූ පිහි ඇනුම් ප්‍රහාර ගැන වාර්තාවන අලුත්ම තොරතුරු මෙන්න

April 16, 2024 05:02 - 5 minutes - 4.92 MB

A joint counter-terrorism task force has been established in response to a knife attack at a church in western Sydney. Listen to SBS Sinhala podcast for more information. - බටහිර සිඩ්නි හි දේවස්ථානයක සිදුවූ පිහි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඒකාබද්ධ ත්‍රස්ත මර්දන කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ.

Thousands of Australians are at risk of becoming homeless due to the housing crisis: Explainer April 16 - නිවාස අර්බුදය හමුවේ ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් දෙනාට නිවාස අහිමිවීමේ අවදානමක් : කාලීන විග්‍රහය අප්‍රේල් 16

April 16, 2024 01:50 - 8 minutes - 7.89 MB

Australia is currently facing the worst housing crisis in its history. Thousands of people face a severe rental housing crisis and experts warn that many are at risk of becoming homeless. Listen to SBS explainer on April 16 for more information. - ඕස්ට්‍රේලියාව මේ වනවිට තම ඉතිහාසයේ දරුණුතම නිවාස අර්බුධයට මුහුණ දෙමින් සිටිනවා. දහස් ගණනක් දෙනා දැඩි කුලී නිවාස අර්බුදයකට මුහුණ දෙන අතර විශාල පිරිසකට නිවාස අහිමිවීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අප්‍රේල් 1...

Several people were stabbed during a service at a Sydney church:SBS Sinhala News April.16 - සිඩ්නි දේවස්ථානයක දේවමෙහෙයක් අතරතුර පුද්ගලයින් කිහිප දෙනෙකුට පිහි ඇනුම්: SBS සිංහල පුවත් අප්‍රේ 16

April 16, 2024 01:43 - 7 minutes - 6.78 MB

Australia's news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash

Navigating the implicit right to protest in Australia - ඕස්ට්‍රේලියාවේ විරෝධතා දැක්වීම සඳහා ඔබට තිබෙන අයිතීන් : SBS සිංහල AUSTRALIA EXPLAINED

April 15, 2024 23:52 - 11 minutes - 10.5 MB

Every week, impassioned Australians take to the streets, raising their voices in protest on important issues. Protesting is not an offence, but protesters sometimes test the limits of the law with extreme and antisocial behaviour. The chance of running into trouble depends on where you’re protesting and how you behave. - ඕස්ට්‍රේලියාව තුල සෑම සතියකම පාහේ ආවේගශීලී ඕස්ට්‍රේලියානුවන් වීදි බැස,විවිධ කරුණු සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරතවීම අපට දැකිය හැක. විරෝධතා පැවැත්වීම නීති විරෝධී නොවන නමුත් විරෝධ...

We will go to a more populist IMF agreement when celebrating the next New Year - Sajith: Homeland news 16 - ලබන අලුත් අවුරුද්ද සමරද්දී අපි ජනතාවාදී IMF ගිවිසුමකට යනවා, සජිත් කියයි: මවුබිමෙන් පුවත් අප්‍රේ 16

April 15, 2024 23:31 - 8 minutes - 7.34 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

What you need to know about Haemophilia, which many people don't care about and can be fatal - බොහෝ දෙනෙක් වැඩි තැකීමක් නොකලත් මාරාන්තික විය හැකි Haemophilia ගැන ඔබ දැනගතයුතු දේ

April 15, 2024 07:36 - 10 minutes - 9.24 MB

Listen to the SBS Sinhala discussion on how to manage Haemophilia - අප්‍රේල් මස 17 වැනිදාට යෙදෙන ලෝක හිමොෆීලියා දිනයට සමගාමීව, හිමොෆීලියා රෝගය පාලනය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Namal Rajapaksa hints whether the SLPP will have a candidate for the next presidential election: SL Politics - මීළඟ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉන්නවද? නාමල් ගෙන් ඉඟියක්: ශ්‍රී ලාංකීය දේශපාලන විමසුම

April 15, 2024 02:36 - 15 minutes - 13.9 MB

Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka. - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

The names of five of the six people who were killed in Bondi attack, have been released: News Flash 15 Apr - සිඩ්නි නුවර බොන්ඩායි හිදී ඝාතනයට ලක්වූ හය දෙනා ගෙන් පස් දෙනෙකුගේ නම් හෙළිකරයි: SBS සිංහල පුවත් අප්‍රේල් 15

April 15, 2024 01:30 - 6 minutes - 5.84 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Friday 12 April 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 12 වන සිකුරාදා SBS සිංහල News Flash

META introduces a range of tools to protect minors from sextortion: Explainer April.15 - අපයෝජන සහ ලිංගික කප්පම් ගැනීම් වලින් දරුවන් ආරක්ෂා කරන්න META සමාගමෙන් tools රැසක්: කාලීන විග්‍රහය අප්‍රේ.15

April 15, 2024 00:43 - 7 minutes - 6.92 MB

Social media giant Meta, which owns apps like Facebook, instagram and whatsapp, has introduced a number of new tools or tools to ensure the safety of minors who use these apps. Through this one gets an opportunity to stand up against problems such as abuse and sexual extortion. It is reported that these tools, introduced by the Meta company, are being tested through instagram. Australia's Online Safety Body, and Australia's internet security authority, reportedly recorded nearly 10,000 cases ...

'Age has nothing to do with talent' Chamodi, a girl who took 5 wickets against England says: Sports Wrap - 'දක්ෂතාවයට වයස අදාලම නැහැ' එංගලන්තයට එරෙහි විකට් 5ක් ගත් වයස 14 පුංචි කෙල්ල චමෝදි කියන කතාව: ක්‍රීඩා විග්‍රහය

April 12, 2024 07:42 - 10 minutes - 9.78 MB

SBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

Jobs in Israel for Sri Lankans while Gaza-Israel fighting escalates, killing Hamas leader's sons: World News - හමාස් නායකයාගේ පුතුන් ඝාතනය කරමින් ගාසා - ඊශ්‍රායල සටන් දරුණු වෙද්දී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ රැකියා: ලොව වටා

April 12, 2024 06:36 - 18 minutes - 16.8 MB

listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.

Controversy over Nimal Siripala, an accused in the case against Maithri becoming SLFP Acting President - චන්ද්‍රිකාගේ මෛත්‍රීට එරෙහි නඩුවේ විත්තිකරු වන නිමල් සිරිපාල SLFP වැඩබලන සභාපති වුනේ කොහොමද: මවුබිමෙන් පුවත්

April 12, 2024 02:58 - 7 minutes - 6.85 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Prime Minister unveils new policy that could make Australia a renewable energy superpower: Explainer April 12 - ඔස්ට්‍රේලියාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේස්ත්‍රයේ සුපිරි බලවතෙකු කල හැකි නව පණතක්: කාලීන විග්‍රහය අප්‍රේල් 12

April 12, 2024 02:02 - 7 minutes - 7.14 MB

The Prime Minister has unveiled a new plan to encourage Australia's industry as part of the process of turning to renewable energy. However, the opposition has said that this plan is not a practical plan at all. Meanwhile, US President Joe Biden has made a statement that he is considering a request from Australia to drop prosecution efforts against Wiki Leaks founder Julian Assange. Listen to SBS explainer on April 12 for more information. - පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීමට යොමුවීමේ ක්‍රියාවලිය...

Government's new immigration reform bill is a problem for all refugees - representatives: News Flash 12 Apr - රජයේ නව සංක්‍රමණ සංශෝධන පනත සියලුම සරණාගතයින්ට ගැටළුවක්, නියෝජිතයින් කියයි: SBS සිංහල පුවත් අප්‍රේල් 12

April 11, 2024 23:53 - 6 minutes - 5.72 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Friday 12 April 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 12 වන සිකුරාදා SBS සිංහල News Flash

Western Australian begins implementing new laws to decriminalise abortion - ගබ්සා කිරීම බටහිර ඕස්ට්‍රේලියාවේත් තවදුරටත් සාපරාධී ක්‍රියාවක් නොවේ

April 11, 2024 03:51 - 4 minutes - 4.36 MB

Many states in Australia have stopped criminalising abortion. However, until recently, abortion was a criminal offence in Western Australia. Listen to SBS Sinhala pocast for more information. - ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වල ගබ්සා කිරීම අපරාධයක් ලෙස නීතියෙන් හැඳින්වීම නවතා දමා තිබේ. කෙසේ උවත් මෑතක් වනතුරුම බටහිර ඕස්ට්‍රේලියාවේ ගබ්සා කිරීම් සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකීම සිදු කර ඇත. මෙම නීති වෙනස් කිරීමට පසුගිය කාලයේ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය කටයුතු කල අතර මේ වනවිට නිලවශයෙන් මෙම නව නීති ක...

How to manage mental pressure faced by Sri Lankan Students in Australia - ශ්‍රී ලාංකික සිසුන් ඔස්ට්‍රේලියාවේදී මුහුණදෙන මානසික පීඩනය අවම කරගන්න කළ යුතු දේ.

April 11, 2024 03:22 - 6 minutes - 6.14 MB

Most Sri Lankan students are migrating to Australia on a student visa these days. They have given up everything, separated from their own conjectures, and come to Australia with a lot of hope. No matter how dreamy they may be, if they come to a different country like this, other changes can seriously affect their mental health. So I thought I'd make you aware of this. These facts will help them a lot if you or your spouse is newly arrived in Australia and is affected in this way. Joining us i...

Keheliya Rambukwella's Reed Petition Rejected Without Hearing; Homeland News April 11 - කෙහෙළිය රඹුක්වැල්ල ගේ රීඩ් පෙත්සම විභාගයකින් තොරව ප්‍රතික්ෂේප වේ; මවුබිමෙන් පුවත් අප්‍රේල් 11

April 11, 2024 02:46 - 8 minutes - 8.07 MB

SBS Sinhala Service Brings “Mainland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Australian Government Launches Free Swimming Courses for Various Communities: Explainer April 11 - ඕස්ට්‍රේලියානු රජය විසින් විවිධ ප්‍රජාවන්ට නොමිලේ පිහිනුම් පාඨමාලා අරඹයි: කාලීන විග්‍රහය අප්‍රේල් 11

April 11, 2024 02:24 - 7 minutes - 6.57 MB

The government has taken the initiative to teach free swimming lessons to various communities as it is seen that the swimming ability of Australians during water-related activities is not sufficient to protect them from drowning in the water nine. In the statistics of drowning in Australia, the move has been taken because of the greater content of migrants. More information about this in our current information section today - ජලය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී ඕස්ට්‍රේලියානුවන්ගේ පිහිනුම් හැක...

The cost of renting a house has reached a record high across Australia: News Flash 11 April - ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස මිල ගණන් තව දුරටත් ඉහලට: SBS සිංහල පුවත් අප්‍රේල් 11

April 11, 2024 01:44 - 5 minutes - 5.44 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Monday 11 April 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 11වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash

Why is it important to introduce Sinhala New Year customs and culture to the second generation in Australia - සිංහල අවුරුදු සිරිත් විරිත් හා සංස්කෘතිකාංග ඔස්ට්‍රේලියාවේ දෙවන පරම්පරාවට හඳුන්වා දීම වැදගත් ඇයි?

April 11, 2024 01:20 - 17 minutes - 11.1 MB

Some members of the Sri Lankan community living in Australia expressed their views on why it is important to introduce Sri Lankan culture such as the Sinhala New Year customs to the second generation of Sri Lankans in Australia. - සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් වැනි ශ්‍රී ලාංකීය සංස්කෘතිකාංග ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික දෙවන පරම්පරාවට හඳුන්වා දීම වැදගත් වන්නේ ඇයි පිළිබඳ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ කිහිපදෙනෙකු SBS සිංහල ගුවන් විදුලියට දැක්වූ අදහස්වලට සවන් දෙන්න.

Here is the details about the latest vaccine that Australia is introducing to face the flu season - Flu Season එකට මුහුණදෙන්න ඔස්ට්‍රේලියාව හඳුන්වාදෙන අලුත්ම එන්නත ගැන සම්පූර්ණ විස්තරය මෙන්න

April 09, 2024 08:49 - 11 minutes - 10.3 MB

Australia has introduced a new vaccine for the 2024 flu season. Listen to the SBS Sinhala discussion for more information. - ඕස්ට්‍රේලියාව 2024 flu season එක සඳහා නවතම එන්නතක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව එන්නත පිලිබඳ දැනුවත් වීම සඳහා SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

Unions and business groups are at odds over how much Australia's minimum wage should increase - ඕස්ට්‍රේලියාව තුල සේවක වැටුප් වැඩි විය යුතු ප්‍රතිශතය ගැන වෘත්තීය සමිති සහ ව්‍යාපාරික ප්‍රජාව මත දෙකක.

April 09, 2024 04:01 - 3 minutes - 3.62 MB

In the current economic situation in Australia, the prices of almost everything have gone up. However, the unions have said that the increase in wages will not keep pace with inflation. Because of this, there has been some conflict of opinion between businesses and trade unions. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ පවතින වර්තමාන ආර්ථික තත්වය තුල සාම දෙයකම පාහේ මිලගණන් ඉහල ගොස් තිබේ. කෙසේ උවත් වැටුප් වැඩිවීම උද්දමනයට සාපේක්ෂව සිදු නොවන බව වෘත්තීය සමිති පවසා සිටී...

Chandrika is not ready to give up the power yet - MP Sarathi: Homeland news 09 Apr - චන්ද්‍රිකා තවමත් බලය අතාරින්න සූදානමක නෑ, සාරතී දුෂ්මන්ත කියයි: මව්බිමෙන් පුවත් අප්‍රේ 09

April 09, 2024 02:18 - 8 minutes - 7.32 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Supermarkets including Coles, Woolworths will be fined billions of dollars for price gouging: Explainer - අසාධාරණ ලෙස මිල වැඩි කලොත් Coles, Woolworths ඇතුළු සුපිරිවෙළඳසැල් වලට ඩොලර් බිලියන ගණනක දඩ: කාලීන විග්‍රහය

April 09, 2024 01:48 - 6 minutes - 6.32 MB

A recent review of the retail industry has recommended the introduction of a code of conduct for Australia's biggest supermarkets to prevent price gouging and protect farmers. Listen to SBS Sinhala explainer for more information. - මිල ඉහළ යාම වැලැක්වීම සහ ගොවීන් ආරක්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ දැවැන්ත සුපිරි වෙළඳසැල් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය සම්බන්දයෙන් සිදුකල නවතම සමාලෝචනයකින් නිර්දේශ කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 0...

Australia's water contains 'Forever Chemicals' in high concentration: SBS Sinhala News 09th April. - ඕස්ට්‍රේලියාවේ ජලයේ ‘Forever Chemicals' රසායනයේ ඉහළ සාන්ද්‍රණයක්: SBS සිංහල පුවත් අප්‍රේ 09

April 09, 2024 00:54 - 5 minutes - 5.19 MB

Australian news in Sinhala, foreign and sports news in brief. Listen to Today's - SBS Sinhala News Flash. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash

How can parents help a child recover from trauma? - Trauma තත්වයකට මුහුණ දුන් දරුවෙකුට, දෙමාපියන් වශයෙන් උපකාර කළ හැක්කේ කෙසේද: SBS සිංහල AUSTRALIA EXPLAINED

April 08, 2024 22:44 - 11 minutes - 11 MB

Whether a child has experienced trauma overseas or in Australia, whether it occured recently or in the distant past, with the appropriate assistance, a child can recover. Parents and caregivers play a crucial role in helping children regain a sense of safety and well-being. Here are some steps and strategies for parents to support their child's recovery from trauma. - යම් දරුවකු විදේශයකදී හෝ ඕස්ට්‍රේලියාවේදී Trauma හෙවත් යම් කම්පනයක් අත්විඳ තිබෙනවා නම් එය මෑතකදී සිදු වූවක් වුවත් අතීතයේදී සිදු...

Here's what you can do to avoid Parkinson's disease, 50 new cases diagnosed every day in Australia - ඕස්ට්‍රේලියාවේ දිනපතා රෝගීන් 50ක් හඳුනාගන්නා පාකින්සන් රෝගයෙන් හැකිතාක් බේරීමට ඔබ අනුගමනය කලයුතු දේවල් මෙන්න

April 08, 2024 08:52 - 13 minutes - 12.3 MB

Listen to the SBS Sinhala discussion on the early signs and causes of Parkinson's disease - පාකින්සන් රෝගය පිලිබඳ දැනුවත් කිරීමේ මාසයට සමගාමීව ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් 150,000කට අධික පිරිසක් පෙලෙන සහ දිනපතා නව රෝගීන් හඳුනාගන්නා පාකින්සන් රෝගය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

Here are the reasons why various institutions and governments are withdraw Covid 19 vaccines mandatory - Covid-19 එන්නත් අනිවාර්ය කරමින් පැනවූ නීති හකුලා ගැනීමට ප්‍රාන්ත රජයන් කටයුතු කිරීමේ සැබෑ හේතු මෙන්න

April 08, 2024 06:28 - 5 minutes - 5.03 MB

With the emergence of the Covid 19 epidemic situation, in 2021 various governments had made it mandatory to get the Covid 19 vaccine. Here it is mandatory to get 2 doses of vaccine for doing some jobs. However, now governments are working to remove these laws that made vaccination mandatory. Listen to SBS podcast for more information. - Covid 19 වසංගත තත්වය ඇති වීමත් සමග 2021 වසරේදී ප්‍රාන්ත සහ ටෙරිටරි රාජ්‍යයන් විසින් Covid 19 එන්නත් ලබා ගැනීම අනිවාර්ය කර තිබිණි. මෙහිදී සමහර රැකියා කිරීම සඳහ...

Ranil has revealed the two strong candidates in the next presidential election at an SJB MP's residence - මීළඟ ජනාධිපතිවරණයේදී ප්‍රබල අපේක්ෂකයින් දෙදෙනා කවුදැයි රනිල් සජබ මන්ත්‍රී නිවසකදී හෙළි කරලා: ලංකා දේශපාලනය

April 08, 2024 02:52 - 19 minutes - 18 MB

Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

The first draft of Autism Strategy to nurture the future of autistic people is released: Explainer Apr.8 - ඔටිසම් රෝගීන්ගේ අනාගතය සාර්ථක කිරීමට පළමු Autism strategy එක නිකුත් කෙරේ: කාලීන විග්‍රහය අප්‍රේල් 8

April 08, 2024 01:45 - 8 minutes - 7.43 MB

The Federal Government has released its draft autism strategy, aimed at improving outcomes for autistic people in Australia. It's the first of its kind in Australia, with hopes a national approach will reduce inconsistencies in care and outcomes. Here we bring you more on this through our Current Affairs Explainer - ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ඔටිසම් රෝගීන්ගේ අනාගතය ඵලදායි කිරීම උදෙසා autism strategy කෙටුම්පත ඉදිරිපත් කළා. ඔස්ට්‍රේලියාවේ මෙවැනි කෙටුම්පතක් නිකුත් වුණ ප්‍රථම අවස්ථාව තමයි ම...

Government accused of border security as illegal immigrants arrive in Australia: News Flash 08 April - ඔස්ට්‍රේලියාවට අනවසර සංක්‍රමණිකයින් පැමිණීමත් සමග දේශසීමා ආරක්ෂාව ගැන රජයට චෝදනා: SBS සිංහල පුවත් අප්‍රේල් 08

April 08, 2024 01:37 - 6 minutes - 6.25 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Monday 08 April 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 08වන සඳුදා SBS සිංහල News Flash

We won the Test series by deploying fast bowlers on a spin-friendly pitch, says Dhananjaya: Sports Wrap - දඟ පන්දු යවන්නන්ට හිතකර පිටියක වේග පන්දු යවන්නන් දාලා ටෙස්ට් තරඟාවලිය දිනුවා ධනංජය කියයි: ක්‍රීඩා විග්‍රහය

April 06, 2024 03:37 - 10 minutes - 9.34 MB

SBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

Narendra Modi's pangs over Sri Lanka's Kachchatheevu Island, and Imran Khan's destiny: World News - ලංකාවේ කච්චතිව් දූපත ගැන නරේන්ද්‍ර මෝඩි ගේ ඇති කැක්කුම සහ ඉම්රාන් ඛාන් ට ඇති නඩු දෙසීය: ලොව වටා විදෙස් විත්ති

April 05, 2024 02:15 - 16 minutes - 14.7 MB

World's prominent news highlights in 13 minutes - listen to the SBS Sinhala Radio weekly world News wrap every Friday - සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්

Maithrie's Easter attack evidence was sealed due to diplomatic crisis concerns: Homeland News 5 April - රාජ්‍යතාන්ත්‍රික අර්බුද ඇතිවෙන නිසා මෛත්‍රීගේ පාස්කු ප්‍රහාර සාක්ෂිය සීල් තබයි: මවුබිමෙන් පුවත් අප්‍රේල් 5

April 05, 2024 01:57 - 11 minutes - 10.5 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්

A new cell-based vaccine for this year's flu season in Australia: Explainer 05 April 2024 - ඔස්ට්‍රේලියාව මේ වසරේ Flu Season එකට වෙනස්ම එන්නතක් හඳුන්වා දෙයි: අප්‍රේල් 5 දා කාලීන විග්‍රහය

April 04, 2024 23:40 - 6 minutes - 5.84 MB

Vaccination is very important during what is known as the flu season in Australia. A new cell-based influenza vaccine has been recommended to the Australian Public Health Service. Listen to SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියාවේ flu season එක කියල හඳුන්වන මේ කාලයේ එන්නත්කරණය ඉතාම වැදගත් වනවා. මේ සඳහා සෛල මත පදනම් ව නිපද වූ නව ඉන්ෆ්ලුවෙන්සා එන්නතක් ඕස්ට්‍රේලියානු මජන සෞඛය පද්දතිය වෙත නිර්දේශ කරලා තියෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 05 SBS සිංහ...

The PM has given a strong indication energy bill relief in the upcoming Federal Budget: News Flash 05 Apr - ඉදිරි අයවැයෙන් ඕස්ට්‍රේලියානුවන්ට බලශක්ති බිල්පත් සහන දෙන බවට අගමැතිගෙන් ඉඟි: SBS සිංහල පුවත් අප්‍රේල් 05

April 04, 2024 23:40 - 6 minutes - 5.99 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Friday 05 April 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 05වන සිකුරාදා SBS සිංහල News Flash

If you give "ham" to your child, you should know this too - ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් අංක 1 පිළිකාකාරකයක් ලෙස නම් කල "හැම්" තවමත් ඔබ දරුවාට දෙනවානම් මේ ගැනත් දැනගන්න

April 04, 2024 07:45 - 12 minutes - 11.7 MB

SBS Sinhala discussion about things that can be given as alternative food for your child instead of "ham" which is named as the number 1 carcinogen by the World Health Organization - ඕස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අවධානයක් යොමු කරමින් "හැම්" ආහාරයට ගැනීම සීමා කිරීමට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දීම සහ "හැම්" සඳහා ආදේශක වශයෙන් දෙමාපියන්ට ළමුන්ගේ ආහාර වේලට එක්කල හැකි දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Due to inflation in Australia, the weight of some goods has been reduced - ඕස්ට්‍රේලියාවේ උද්දමනය නිසා සූක්‍ෂම ලෙස සමහර භාණ්ඩ වල බර අඩු කරලා. Shrinkflation ගැන සම්පූර්ණ විස්තරය මෙන්න

April 04, 2024 02:49 - 5 minutes - 5.34 MB

You may have heard about Inflation recently. But have you heard of Shrinkflation? Reduction in the quantity of goods due to inflation while keeping the price of goods at the same value is called Shrinkflation. Here, Australian manufacturers have reduced the size of many items that you consume daily. Listen to SBS Sinhala Podcast for more information. - Inflation එනම් උද්දමනය ගැන පසුගිය කාලයේ ඔබ බොහෝ විට අසා තිබෙන්නට ඇති. නමුත් ඔබ Shrinkflation ගැන අසා තිබේද? උද්දමනය හේතුවෙන් භාණ්ඩ මිල එම අගයේ...

How Sri Lankan students coming to Australia on student visas should adapt to the culture without any problems - ශිෂ්‍ය වීසාවලින් ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සිසුන් ගැටළුවක් නැතිව සංස්කෘතියට අනුගත විය යුතු ආකාරය දැනගන්න

April 04, 2024 01:55 - 12 minutes - 11.1 MB

These days there is a trend of Sri Lankans coming to Australia under student visas. For this reason, we talked last week about the social and cultural changes and problems that a Sri Lankan will have to face after coming to Australia under the student visa category. So today, taking the conversation further, we are ready to talk about many important things such as what a student should and should not expect from Australia, how to adapt to Australia and what should be done by a student. Dr. As...

'I don't need to make statements regarding the Easter attack.' Maithripala says. Homeland news 04th of April - 'පාස්කු ප්‍රහාරය ගැන මම නැවත ප්‍රකාශ ඉදිරිපත් කරන්නෑ' මෛත්‍රීපාල අධිකරණයට කියයි;මවුබිමෙන් පුවත්;අප්‍රේ.4

April 04, 2024 01:31 - 7 minutes - 7.12 MB

"Homeland News" by SBS Sinhala Service - Journalist Manoj Udatiawala reports from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

One woman is killed by her partner every week due to domestic violence in Australia: News Flash 4 April - ඕස්ට්‍රේලියාවේ පවුල් හිංසනය නිසා සෑම සතියකම එක් කාන්තාවක් ඇගේ සහකරු විසින් ඝාතනය කෙරේ: News Flash අප්‍රේල් 4

April 04, 2024 00:54 - 5 minutes - 5.08 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, today – Thursday 04 April 2024 SBS News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - අප්‍රේල් මස 04 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට

A Risk of measles resurgence in Australia: Explainer April 2024 - ඔස්ට්‍රේලියාව තුල සරම්ප රෝගය යලි හිස එසවීමේ අවධානමක්: කාලීන විග්‍රහය අප්‍රේල් 04

April 03, 2024 23:31 - 7 minutes - 7.13 MB

The number of measles cases is increasing worldwide. Measles is one of the fastest spreading epidemics in the world. Therefore, there is a risk of measles spreading in Australia as well. Listen to SBS Sinhala explainer for more information. - ලොව පුරා සරම්ප රෝගීන්ගේ ප්‍රමාණය ඉහල යමින් පවතිනවා. මේ නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ සරම්ප එන්නත් ලබා ගැනීම පිලිබඳ වාර්තා කෙරෙහි නැවත අවධානය යොමුවී තිබෙනවා. සරම්ප කියන්නේ ලේකයේ ඇති වේගයෙන්ම පැතිරී යන වසංගත රෝග වලින් එකක්. මෙනිසා ඔස්ට්‍රේලියාව තුලද සරම්ප රෝගය ...

Experience the wonder of an ancient mining town in Australia: The Australian Rural Beauty - ඕස්ට්‍රේලියාවේ ඉපැරණි ආකර කර්මාන්ත නගරයක අපූර්වත්වය අත්විඳිමු: Australian Rural Beauty

April 02, 2024 13:01 - 8 minutes - 7.37 MB

The monthly radio tour of the SBS Sinhala is heading to Corba, a historic mining town in New South Wales, Australia that is still thriving. The tour is led by Janaka Weerasinghe, the Queensland State Correspondent of SBS Sinhala Radio, who guides you through the town's fascinating history and present-day attractions. - ඉතා පැරණි එහෙත් තවමත් සජීවීව පවතින ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ආකර කර්මාන්ත නගරයක් වන Corba වෙතටයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින...

Here are the most popular states for immigrants to Australia - ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින් අතර වැඩියෙන්ම ජනප්‍රිය ප්‍රාන්ත මෙන්න

April 02, 2024 03:36 - 4 minutes - 4.31 MB

Recently, there has been a large influx of foreign immigrants to Australia. These migrants are more oriented towards some states and show some reluctance towards other states. Listen to SBS sinhala podcast for more information. - පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවට ඉතා විශාල ලෙස විදෙස් සංක්‍රමනිකයින්ගේ පැමිණීමක් සිදුවී තිබේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනගහනය මිලියන 27 ට ලඟා වීමද සිදු විය. මෙම විදෙස් සංක්‍රමනිකයින්ගේ පැමිණීම විවිද ප්‍රාන්ත වලට විවිද ආකාරයෙන් දැනී තිබෙන බව වාර්තා වේ. මෙම සංක්‍රමණිකයින්...

Accusation on energy minister and PM using two separate private jets to go Hunter Valley: News Flash 2 April - අගමැති සහ බලශක්ති ඇමති ජෙට් යානා දෙකකින් එකම ස්ථානයකට යාම ගැන බදු ගෙවන්නන් ගෙන් චෝදනා: News Flash අප්‍රේල් 2

April 02, 2024 01:14 - 6 minutes - 5.84 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 02 April 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 2 වන අඟහරුවාදා SBS සිංහල News Flash

A special review into breaches of public rights by Australia's most serious secrecy laws - ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තියෙන නීති මඟින් මහජන අයිතීන් කඩවීම් පිලිබඳ විශේෂ පරීක්ෂණයක්: කාලීන විග්‍රහය

April 02, 2024 00:38 - 8 minutes - 7.79 MB

A review into crimes related to the disclosure of confidential information is currently underway in Australia: Explainer 01 April. Listen to SBS Sinhala explainer for more information. - ඔස්ට්‍රේලියාවේ රහස්‍ය තොරතුරු හෙළිකිරීම් සම්බන්ද අපරාධ පිලිබඳ විමර්ශනයක් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ජාතික ආරක්ෂාව සම්බන්ද ඇතැම් නීති හරහා මාධ්‍යවේදීන් සහ යම් පුද්ගලයකුගේ හෝ ආයතනවල සිදුවන අයතා ක්‍රියා හෙළිකරන්නන් කෙරෙහි දැඩි බලපෑමක් ඇතිවී තිබේද යන්න පිළිබද විමසා බැලීමක් මෙහිදී සිදුවනවා. මේ පිළිබඳව වැඩිදුර තො...

We cannot hold elections in this country as Basil wants, says Patali: Homeland news 02 Apr - බැසිල්ට ඕනේ විදියට මේ රටේ මැතිවරණ තියන්න බැහැ, පාඨලී කියයි: මවුබිමෙන් පුවත් අප්‍රේ 02

April 01, 2024 22:03 - 8 minutes - 7.59 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Here are the latest English requirement changes for Australian Visas in 2024 - IELTS ඉංග්‍රීසි පරීක්ෂණ අවශ්‍යතා වලට 2024 දී ඕස්ට්‍රේලියානු රජය කල අලුත්ම වෙනස්කම් මෙන්න

April 01, 2024 22:01 - 11 minutes - 10.7 MB

SBS Sinhala discussion on latest changes the Australian government has made to the IELTS English test requirements in 2024 - 2024 මාර්තු 23 වෙනිදා සිට ඕස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වෙන පිරිසට සහ තාවකාලික උපාධිධාරී වීසා සඳහා වෙනස් කල IELTS ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ අවශ්‍යතා පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

How can you dispose of your unwanted clothes in Australia? - ඕස්ට්‍රේලියාවේදී ඔබගේ අනවශ්‍ය ඇඳුම් නිසි ලෙස බැහැර කරන්නේ කෙසේද?: SBS සිංහල AUSTRALIA EXPLAINED

April 01, 2024 21:09 - 11 minutes - 10.9 MB

Australians throw more than 200,000 tonnes of clothing into landfill each year. That’s an average of 10 kilograms of clothing per person. We can help combat Australia’s textile waste crisis by choosing to recycle, donate, and swap our unwanted clothing. - සෑම වසරකදීම ඕස්ට්‍රේලියානුවන් ඇඳුම් ටොන් 200,000කට වැඩි ප්‍රමාණයක් කුණු ලෙස ඉවත දැමීම සිදු කරයි. එය සාමාන්‍යයෙන් ගත් කල එක් පුද්ගලයෙකු ඇඳුම් කිලෝග්‍රෑම් 10 ක් පමණ ඉවත දැමීමක් වේ. ඕස්ට්‍රේලියාව තුලදී අපගේ අනවශ්‍ය ඇඳුම් ප්‍රතිචක්‍රීකරණය කිරීම,...

Children with Autism are an asset to society. They have the potential to become great people in the future - Autism ඇති දරුවන් සමාජයට සම්පතක්. අනාගතයේදී විශිෂ්ට පුද්ගලයන් වෙන්න හැකියාව තියෙනවා

April 01, 2024 07:03 - 12 minutes - 11.1 MB

World Autism Day is on April 2. Listen to SBS Sinhala discussion about awareness of this situation and our responsibilities in integrating children with autism into society. - ලෝක ඔටිසම් දිනය අප්‍රේල් 02 ට යෙදී තිබෙනවා. මෙම තත්වය සම්බන්දයෙන් දැනුවත් වීම හා ඔටිසම් ඇති දරුවන් සමාජයට අනුගත කිරීමේදී අපට පැවරෙන වගකීම් පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.