Whether a child has experienced trauma overseas or in Australia, whether it occured recently or in the distant past, with the appropriate assistance, a child can recover. Parents and caregivers play a crucial role in helping children regain a sense of safety and well-being. Here are some steps and strategies for parents to support their child's recovery from trauma. - යම් දරුවකු විදේශයකදී හෝ ඕස්ට්‍රේලියාවේදී Trauma හෙවත් යම් කම්පනයක් අත්විඳ තිබෙනවා නම් එය මෑතකදී සිදු වූවක් වුවත් අතීතයේදී සිදු වුවක් වුවත්, නිසි සහායක් තිබේ නම් දරුවාට සුවය ලබා ගැනීමට හැකියාව තිබේ. එමෙන්ම ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව හැඟීමක් දරුවන්ට නැවත ලබා දීමට උපකාර කිරීමේදී, දෙමාපියන් සහ රැකබලා ගන්නන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.