SBS Sinhala - SBS සිංහල වැඩසටහන artwork

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

4,170 episodes - Sinhala - Latest episode: 13 days ago - ★★★★ - 3 ratings

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

News
Homepage Apple Podcasts Google Podcasts Overcast Castro Pocket Casts RSS feed

Episodes

Things you should know about Melanoma when living in Australia - ඕස්ට්‍රේලියාවේ ජිවත් වීමෙදි ඔබ හොදින් ම දැනුවත් විය යුතු ඉතා බයානක මෙලනෝමා පිළිකාව

February 05, 2024 01:02 - 7 minutes - 7.02 MB

Australia has the highest number of melanoma patients in the world. Every 30 minutes a new case of melanoma is diagnosed in Australia and every 6 hours an Australian dies from melanoma. - ලෝකයේ වැඩිම මෙලනෝම රෝගීන් පිරිසක් වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්. සෑම මිනිත්තු 30ට වරක්ම ඕස්ට්‍රේලියාවෙන් මෙලනෝම රෝගීක් වාර්තා වෙනවා සහ සෑම පැය 6ට වරක්ම මෙලනෝම නිසා ඔස්ට්‍රේලියානුවෙක් මිය යනවා

Are you worried about taking care of your kids outside of school hours? Well, This is for you. - පාසල් වේලාවෙන් පෙර සහ පසු දරුවාව රැක බලා ගන්න එක ඔබට ගැටළුවක් නම්, මේ කතා බහ ඔබට බෙහෙවින් උපකාරී වේවි

February 03, 2024 07:05 - 4 minutes - 4.49 MB

Are you about to enrol your child into a school? Are you not capable of taking care of them due to your tight work schedule?Well then,this is just for you. - ඔබ ඔබගේ දරුවාව අලුතෙන් පාසලට බාරදෙන්නට ඉන්නවා නම්, ඒ වගේම ඔබ රැකියාවක නිරත වෙන කෙනෙක් නම්, පාසල් වේලාවෙන් පෙර සහ පාසැල අවසන් වීමෙන් පස්සේ දරුවාව රැක බලා ගන්න එක ඔබට ගැටළුවක් නම්, මේ කතා බහ ඔබට බෙහෙවින් උපකාරී වේවි.

A migrant arrives to live in Australia every 45 seconds: Australia's population has hit 27 million - සෑම තත්පර 45කට වරක්ම නව සංක්‍රමණිකයෙක්: ඔස්ට්‍රේලියාවේ ජනගහන මිලියන 27 ඉක්මවයි

February 02, 2024 04:48 - 4 minutes - 3.93 MB

According to Australian Bureau of Statistics Australian population has reached 27 million. But how did we do it? Listen to Sinhala podcast about Australias population growth. - ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසන පරිදි ඕස්ට්‍රේලියාව ජනගහන මිලියන 27 කඩඉම පසුකරනු ලැබීය. 2032 වන විට ජනගහනය මිලියන 29.2 ත් 30.8 ත් අතර වනු ඇතැයි පුරෝකථනය කරල තියෙනවා. ඒවගේම 2071 වන විට මිලියන 34.3 ත් 45.9 ත් අතර ජනතාවක් ඕස්ට්‍රේලියාව තුල වාසය කරයි කියල විශ්වාස කෙරේ.

Online Safety Bill Passed because of sudden three fake Buddhas arise from the society, Dallas Says: SL News - බුද්ධත්වය ආරෝපණය කරගත් 3 න් දෙනෙක් නිසා Online Safety bill එක සම්මත වුනා, ඩලස් කියයි: මවුබිමෙන් පුවත් පෙබ 2දා

February 02, 2024 02:16 - 9 minutes - 8.82 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Dananjaya De Silva starts a new journey as Sri Lankan Test Captain: Sports - ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස ධනංජය සිල්වා නව ඉනිමක් අරඹයි: ක්‍රීඩා විග්‍රහය

February 02, 2024 02:00 - 11 minutes - 10.4 MB

SBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

Last-minute game of Prime Minister Nawaz Sharif to prevent Imran Khan from contesting in the next election - ඉම්රාන් ඛාන්ට පකිස්ථානයේ මීළඟ මැතිවරණයට එන්න බැරිවෙන්න අගමැති නවාස් ෂෙරිෆ් අවසාන මොහොතේදී දුන්න ගේම: ලොව වටා

February 02, 2024 02:00 - 14 minutes - 13.1 MB

listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.

Is tripling of the Medicare bulk-billing incentive a"True Solution?": SBS Sinhala Explainer 02 February - Bulk Billing දීමනා වැඩිකරන රජයේ උත්සාහය සාර්ථකද: 'කාලින විග්‍රහය' පෙබරවාරි 02

February 02, 2024 01:21 - 6 minutes - 6.17 MB

As Australia's universal healthcare scheme, Medicare, celebrates its 40th anniversary, new data reveals patients are increasingly avoiding visits to the doctor due to high appointment costs. There are few other reasons that this is happening. However the Government celebrates a slight increase in bulk-billed G-P visits across the country. Listen to sinhala explainer on Bulk billing issues in Australia. - ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂණ යෝජනා ක්‍රමය වන Medicare එහි 40 වන සංවත්සරය සමරනවා. කොහොම උන...

Protesters of United People's Forces are attacked by the police ; Homeland news FEB.01 - සමගි ජන බලවේග විරෝදතා වලට පොලිස් ප්‍රහාර: මවුබිමෙන් පුවත් පෙබරවාරි 01

February 01, 2024 04:51 - 8 minutes - 7.5 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

What are the worst suburbs for renters in Australia? - ඔස්ට්‍රේලියාවේ ගෙයක් Rent කරන්න තියෙන නරකම Suburbs මොනවාද?

February 01, 2024 04:12 - 5 minutes - 4.82 MB

Unaffordable high prices and housing shortages have put rental homeowners under unprecedented stress. According to reports from Suburbtrends, founded by Kent Lardner, almost half of Australia's suburbs are facing a severe housing crisis. Listen to this Sinhala podcast about rental crisis in Australia. - දැරිය නොහැකි අධික මිල සහ නිවාස හිඟය නිසා කුලී නිවෙස් හිමියන් පෙර නොවූ දැඩි ආතති තත්වයකට පත් වී ඇත. Kent Lardner විසින් ආරම්භ කල Suburbtrends ආයතනයේ වාර්තා වලට අනුව ඕස්ට්‍රේලියාවේ suburbs වලින්...

Neo-Nazi Incidents reported from Sydney: Explainer on 1 February - Sydney නගරයේ කැළඹිලිකාරී නාසි අන්තවාදී සිද්ධි පෙළක්: 'කාලින විග්‍රහය' පෙබරවාරි 01

February 01, 2024 01:51 - 9 minutes - 8.29 MB

Sydney witnessed Neo-Nazi incidents across three consecutive days over the Australia Day weekend, prompting fears the ideology is gaining popularity in Australia. - ඕස්ට්‍රේලියානු දිනය යෙදුන සති අන්තයේ දි, අඛණ්ඩව Sydney නගරයේ තරමක් කැළබිලිකාරි සිද්ධි පෙළක් දකින්නට ලැබුණා. නව-නාසි එහෙමත් නත්නම් Neo- Nazi සිදුවීම් කිහිපයක් ඇති වුණා. මේ මතවාදය ටිකෙන් ටික ජනප්‍රිය වීම, මිනිසුන් අතරෙ බියක් ඇති කරමින් තිබෙනවා.

Australia records better-than-expected news on inflation : SBS Sinhala NEWS 01 February - ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අඩුවේ, පොලී අනුපාත අඩු කිරීමට වැඩි අවස්ථාවක්: SBS සිංහල පුවත් පෙබරවාරි 01

February 01, 2024 00:22 - 5 minutes - 5.19 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen, Thursday 01 February 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 පෙබරවාරි 01 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash.

The latest Sinhala short story collection "Sulu Prathiharya Departhamenthuwa" launched in Melbourne - කැන්ගරු දේසේ සිංහල පොත්: මෙල්බන් නුවරින් බිහිවුණු "සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව"

January 31, 2024 02:35 - 19 minutes - 11.9 MB

SBS Sinhala Radio monthly book review this January brings you the latest short story collection, "Sulu Prathiharya Departhamenthuwa" launched in Melbourne by an emerging new writer based in Melbourne Helmalie Gunathilaka. - SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම 2024 වසරේ ජනවාරි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන නවක ලේඛිකාවක් වන හෙල්මලී ගුණතිලක විසින් රචිත 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' නම් වන ඇගේ දෙවන කෙටිකතා සංග්‍රහය පිළිබඳවයි.

Experiencing Financial Hardship? Here's your guide to financial counselling in Australia - ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබ ණය හා සම්බන්ද අර්බුධයකට මුහුණපා සිටිනවාද? නොමිලේම මූල්‍ය උපදෙස් ලබා ගන්නේ මෙහෙමයි

January 30, 2024 06:27 - 3 minutes - 7.53 MB

Are you facing Financial Hardship? Are you experiencing any financial stress? Then it is vital to contact a financial counsellor and have the right advice to solve your debt issue. Listen to this Sinhala podcast about breaking free from debt. - මූල්‍ය උපදේශන සේවා එසේත් නැතිනම් financial counselling යනු කුමක්ද ? ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබ ණය හා සම්බන්ද අර්බුධයකට මුහුණපා සිටිනවාද? ඔබ යම් මූල්‍යම ආතතියකින් පෙලෙනවාද? එසේනම් මූල්‍ය උපදේශන සේවා ලබාගැනීම ඉතා වැදගත් වේ.

Australia is still dealing with a national teacher shortage: SBS Sinhala Explainer on January 30 - ඔස්ට්‍රේලියාව පුරාම පවතින ගුරු හිඟය තවදුරටත් ඉහලට: SBS සිංහල 'කාලීන විග්‍රහය' - ජනවාරි 30

January 30, 2024 04:46 - 6 minutes - 6.24 MB

It is the start of the new school year. However Australia is still dealing with a national teacher shortage. There have been efforts at the state and federal levels to address the shortages, but the new school year will begin without enough educators. Listen to this SBS Sinhala explainer for more information. - නව පාසල් වාරය මේ සතියේ ආරම්භ වේ. මේ සමග ඔස්ට්‍රේලියාව තුල පවතින ගුරු හිඟය පිලිබඳ ප්‍රශ්නය නැවතත් අවධානයට ලක්වෙමින් තිබේ .මේ ප්‍රශ්නයට විසදුම් සොයාගැනීමට මද්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් බො...

No changes will be made to real-estate investor tax SBS Sinhala NEWS 30 Jan

January 30, 2024 00:33 - 7 minutes - 6.48 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 30 January 2023 SBS Sinhala Radio News Flash

No changes will be made to real-estate investor tax SBS Sinhala NEWS 30 Jan - දේපළ ආයෝජකයින්ගේ බදු වාසි සඳහා කිසිදු වෙනසක් සිදු නොකරන බවට රජය පවසයි: SBS සිංහල පුවත් ජන.30

January 30, 2024 00:29 - 7 minutes - 6.48 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 30 January 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාර ි30 වන අගහරුවාදා SBS සිංහල News Flash.

Do you need to inform Immigration about your newborn baby if you are on a Temporary Visa? - ඕස්ට්‍රේලියාවේ තාවකාලික වීසා එකක ඉන්න අයෙකුට දරුවෙකු ලැබුනහොත් ඒ ගැන Immigration එක දැනුවත් කිරීම අවශ්‍යද

January 29, 2024 06:39 - 3 minutes - 3.43 MB

If you are holding a temporary visa when your baby is born you need to notify the Department Of Home affairs immediately. There are several documents that you need to submit when applying for a visa for your new born baby. - අම්මයි තාත්තයි ඉන්නේ Temporary Visa එකක නම් ඔබේ අලුත උපන් බිළිදා ටත් Visa අයදුම් කල යුතුද? ඒ පිළිබද SBS සිංහල සේවය ගෙන එන සවිස්තර තොරතුරු ඔබට පහත කෙටි ලිපියෙන් කියවා දැනගැනීමට සහ මේ සමඟ ඇති පොඩ්කාස්ට් එකෙන් ශ්‍රවනය කල හැකියි.

Problems of Tamils will not be solved under a unitary state, says ITAK leader Shritharan: Sri Lanka Politics - ඒකීය රාජ්‍යක් යටතේ දෙමල ජනතාවගේ ගැටළු වලට පිළිතුරු ලැබෙන්නේ නැහැ, ITAK නායක ශ්‍රීධරන් කියයි: ශ්‍රී ලංකා පුවත්

January 29, 2024 01:58 - 20 minutes - 18.7 MB

Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

NSW Police Issues public safety orders After breaking Up Nazi Rallies in Sydney: SBS Sinhala News on 29 Jan - Nazi අන්තවාදීන් මැඩලීමට New South Wales පොලිසිය සීරුවෙන්. දැනටමත් 5 ක් අත්අඩංගුවේ: SBS සිංහල පුවත් ජන 29

January 29, 2024 01:32 - 5 minutes - 5.13 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 23 January 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 29 වන සඳුදා SBS සිංහල News Flash

Potential Measles Outbreaks in Australia: SBS Sinhala Explainer on January 29

January 29, 2024 00:00 - 9 minutes - 9 MB

Measles cases are soaring in Europe, Asia and Africa, prompting concerns about potential outbreaks in Australia. With New South Wales, Victoria and the A-C-T now on alert after several cases were recorded,

Potential Measles Outbreaks in Australia: SBS Sinhala Explainer on January 29 - ඕස්ට්‍රේලියාව තුළත් සරම්ප රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්: SBS සිංහල 'කාලීන විග්‍රහය' - ජනවාරි 29

January 28, 2024 23:44 - 9 minutes - 9 MB

Measles cases are soaring in Europe, Asia and Africa, prompting concerns about potential outbreaks in Australia. With New South Wales, Victoria and the A-C-T now on alert after several cases were recorded, - සරම්ප රෝගය දැන් මේ වනවිට යුරෝපයේ, ආසියාවේ, අප්‍රිකාවේ ඇතුළු ලෝකයේ රටවල් කීපයකම පැතිරෙමින් යනවා. මේ නිසාම, ඕස්ට්‍රේලියාව තුළත් සරම්ප රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් තියෙනවා. රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තාවීමත් එක්ක , New South Wales , වික්ටෝරියා වගේම අග නගරය වන කැන්බරා බළදාරින් මේ වන විට ම...

Traveling to a place in Western Australia that has evidence of the origin of life: Australian Rural Beauty - ජීවයේ ආරම්භය සිදුවුනු බවට සාක්ෂි ඇති බටහිර ඕස්ට්‍රේලියාවේ අපූරු පෙදෙසකට යමු: SBS සිංහල ගුවන්විදුලි චාරිකාව

January 26, 2024 06:48 - 8 minutes - 8.06 MB

The SBS Sinhala monthly Radio tour is to a wonderful place called Hamelin Pool in the state of Western Australia, where there is evidence of the beginning of life on Earth. Janaka Weerasinghe, the correspondent to the SBS Sinhala from Queensland takes you to this wonderful place. - පෘථිවි ජීවයේ ආරම්භය සිදුවුනු බවට සාක්ෂි ඇති බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Hamelin Pool නම් වන අපූරු පෙදෙසකටයි SBS සිංහල සේවයේ මෙවර මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුව...

Honouring Greatness : The 2024 Australians of the Year - 2024 වසරේ Australians of the year බවට පත් වූ සම්මානලාභීන් ගැන විස්තරේ...

January 26, 2024 04:20 - 4 minutes - 4.16 MB

Winners of the Australians of the year awards has been announced. here are winners in four different categories - 2024 වසරේ Australians of the year එනම් විශිෂ්ට ඕස්ට්‍රේලියානුවන් ප්‍රරකාශයට පත්කරයි. කාණ්ඩ හතරක් ඔස්සේ මෙසේ නම් කිරීම සිදුවී තිබේ.

Cyclone Kirrili hits the Queensland coast at Up to 170 kmh: SBS Sinhala News Flash 26 January - කිරිළි සුළි කුණාටුව පැයට කි.මී. 170ක් දක්වාවන සුළි සුළං ඇති කරමින් ක්වීන්ස්ලන්ත වෙරළට:SBS සිංහල පුවත් ජන 26

January 26, 2024 02:12 - 5 minutes - 5.06 MB

Australia news in Sinhala, foreign and sports news in brief. Listen, Today - Friday 25th January 2024 SBS Sinhala News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 25 වන සිකුරාදාා SBS සිංහල News Flash

Essential Tips From Life Savers For Safe Beach Enjoyment in Australia : Explainer 26 January - ඔස්ට්‍රේලියාවේ ජලය නිසා විය හැකි අකල් මරණ වලින් බේරෙන්නේ මෙහෙමයි : කාලීන විශේෂාංගය ජන 26

January 26, 2024 00:10 - 7 minutes - 6.8 MB

Lifesavers are urging swimmers to take heed of water safety messages, after Victoria’s worst drowning tragedy in nearly 20 years. - ජලය ආශ්‍රිත ජීවිත ආරක්ෂාව පිලිබඳ දැනුවත් කිරීම් ගැන අවධානය යොමුකරන ලෙස ලෙස ජීවිතාරක්ෂකයින් පිහිනුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. වසර 20කට පමණ පසු වාර්තා වුනු වික්ටෝරියා හි දරුණුතම දියේ ගිලීමේ ඛේදවාචකයෙන් පසු මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.

Measures to stop the call for applications for a visa category that can enter Australia: January 25

January 25, 2024 10:37 - 7 minutes - 7.21 MB

Through investor visas, older people with fewer skills enter the country, and through them the Australian government will have to incur indirect losses to the Australian government, explained Brendan Coates, director of economic policy programs at the Graton Institute A clarification was made. Chris Johnson, who commented on the matter, said that the influx of large amounts of investment into the country did not occur through it, as expected.

Social Media Act is modeled on Singapore, which has the biggest media crackdown in Asia: Homeland News - සමාජ මාධ්‍ය පනතට ආසියාවේ විශාල මාධ්‍ය මර්ධනය ඇති සිංගප්පුරුවෙන් ආදර්ශය අරගෙන ඇති බවට චෝදනා: මවුබිමෙන් පුවත්

January 25, 2024 03:51 - 9 minutes - 8.26 MB

Here are the most prominent News Highlights of Sri Lanka. SBS Sinhala contributor, journalist Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Measures to stop the call for applications for a visa category that can enter Australia: January 25 - ඕස්ට්‍රේලියාවට පිවිසිය හැකි වීසා කාණ්ඩයක් සදහා අයදුම්පත් කැඳවීම අත්හිටුවීමට කටයුතු : කාලීන විග්‍රහය ජනවාරි 25

January 25, 2024 02:14 - 7 minutes - 7.21 MB

Through investor visas, older people with fewer skills enter the country, and through them the Australian government will have to incur indirect losses to the Australian government, explained Brendan Coates, director of economic policy programs at the Graton Institute A clarification was made. Chris Johnson, who commented on the matter, said that the influx of large amounts of investment into the country did not occur through it, as expected. - ආයෝජක වීසා මගින්, වයසින් වැඩි කුසලතාවන් අඩු පිරි...

A Sinhala song from Sydney-based lyricist on indigenous rights in Australia: My Song - ඕස්ට්‍රේලියානු ආදිවාසී අයිතීන් ගැන සංවේදී වුනු සංක්‍රමණික සිංහලයෙකුගේ ගී පබැදුමක රස මිහිර: මෙවර "මගේ ගීතය"

January 25, 2024 01:40 - 13 minutes - 30.7 MB

SBS Sinhala radio introduces a new song that has indigenous rights from a Sydney based lyrist Dr. Ubayasiri Vijayananda Wickrama - 'මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය සිඩ්නි නුවර වෙසෙන ආචාර්ය උබයසිරි විජයානන්ද වික්‍රම විසින් රචිත ඕස්ට්‍රේලියානු ආදිවාසී අයිතීන් වටා ගෙතුනු ගී සංකල්පනාවක අපූර්වත්වය.

Australia Hits 27 Million Population Milestone, thanks to Migration Surge - ඔස්ට්‍රලියාවේ ජනගහනය මිලියන 27 ඉක්මවයි. සංක්‍රමණිකයන්ගේ පැමිණීම ප්‍රධාන හේතුවක් : SBS සිංහල පුවත් ජන 23

January 25, 2024 01:32 - 4 minutes - 4.51 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen, Thursday 25 January 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 25 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash

Ever felt trapped in a credit card debt crisis? Use these effective strategies to regain financial control - ක්‍රෙඩිට් කාඩ් පත් නිසා ඔබත් ණය උගුලක හිරවෙලාද ? ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කරන හරිම උපක්‍රම මෙන්න

January 23, 2024 12:05 - 8 minutes - 7.54 MB

More than One Million Australians have missed at least one credit card payment since October last year. Join SBS Sinhala discussion on credit card repayment strategies. - මෑත කාලීන සංඛ්‍යාලේඛන අනුව, ඔක්තෝම්බර් මාසයේ සිට මිලියනයකට අධික ඔස්ට්‍රේලියානුවන් එක ක්‍රෙඩිට් කාඩ් වාරිකයක් හෝ මග හැර ඇති බව පෙන්වනවා. මේ වගේ ආපසු ගෙවීම් මගහැරීම නිසා ඔවුන්ට ඇතිවන බලපෑම මොනවගේද සහ ඉදිරියේදී ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඵලදායි ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද

Fathers to receive 12 week paid leave : A new campaign is calling for legal and workplace reforms - පියවරුන්ටත් සති 12 ක වැටුප් සහිත නිවාඩු : Australia රජයට යොමුකල අලුත්ම යෝජනා මෙන්න

January 23, 2024 04:30 - 5 minutes - 4.95 MB

A new campaign is calling for new reforms to better support fathers of young children. The 'Thrive by Five' is urging the Governments and workplaces to step up, and foster true equality and partnership in parenting - කුඩා දරුවන් සිටින පියවරුන්ට සහනයක් සැලසෙන අයුරින් සේවා ස්ථාන වල සහ වර්තමාන නීතිමය තත්වයේ නව ප්‍රතිසංස්කරණ ඉල්ලා අලුත්ම ප්‍රචාරණ වැඩ පිලිවෙලක් දියත් කර තිබේ . 'Thrive by Five' ලෙස හඳුන්වන මෙම ව්‍යාපෘතිය මගින් මුල් ළමාවිය සම්බන්ධ අධ්‍යාපනය සඳහා සහ පියවරුන්ටද වටුප්සහිත නිවඩු ලබා ගැන...

The government has decided to suspend applications for Australian investor visas: SBS Sinhala News on 23 Jan - ඕස්ට්‍රේලියානු ආයෝජක වීසා සඳහා ඉදිරිපත් කොට ඇති අයදුම්පත් අත්හිටුවීමට රජය තීරණය කරයි: SBS සිංහල පුවත් ජන 23

January 23, 2024 00:59 - 6 minutes - 6.17 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 23 January 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 23 වන අඟහරුවාදා SBS සිංහල News Flash

How to become a First Nations advocate

January 22, 2024 23:14 - 9 minutes - 8.54 MB

To be a First Nations advocate, or ally in Australia, means an individual stands with and actively support matters and causes that hold significance to Indigenous communities. Here are some aspects to consider related to advocacy and “allyship” with First Nations communities.

How to become a First Nations advocate - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව සමග සමීප වීමට දැනගත යුතු දේවල්: SBS සිංහල AUSTRALIA EXPLAINED

January 22, 2024 23:13 - 9 minutes - 8.54 MB

To be a First Nations advocate, or ally in Australia, means an individual stands with and actively support matters and causes that hold significance to Indigenous communities. Here are some aspects to consider related to advocacy and “allyship” with First Nations communities. - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව වෙනුවෙන් සහ ඔවුන් සමග ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පිරිස ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාවන්ගේ හඬ ව්‍යාප්ත කිරීමට උපකාර කරයි. ස්වදේශික ප්‍රජාව සමග මිත්‍රත්වය ගොඩනගාගැනීම සම්බන්ධව ස...

How to become a First Nations advocate - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවට සහාය වන්නේ කෙසේද?: SBS සිංහල AUSTRALIA EXPLAINED

January 22, 2024 22:58 - 6 minutes - 6.33 MB

First Nations advocates help amplify the voices of Indigenous communities in Australia. Here are some aspects to consider related to advocacy and “allyship” with First Nations communities. - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව වෙනුවෙන් සහ ඔවුන් සමග ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පිරිස ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාවන්ගේ හඬ ව්‍යාප්ත කිරීමට උපකාර කරයි. ස්වදේශික ප්‍රජාව සමග මිත්‍රත්වය ගොඩනගාගැනීම සම්බන්ධව සලකා බැලිය යුතු අංශ කිහිපයක් මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.

NPP is set to initiate women's front while Lansa and Anura Yapa carry on the discussions: Sri Lankan politics - අනුර යාපා, ලන්සා සන්ධානගත වීමට සාකච්චා කරද්දී ජාතික ජන බලවේගය කාන්තා බලකායක් පිහිටුවයි: ශ්‍රී ලංකා දේශපාලනය

January 22, 2024 01:53 - 19 minutes - 17.6 MB

Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

Almost half of their income disappears in to the rent void leaving Australians under severe stress - පඩියෙන් භාගයක් විතර ගෙවල් කුලී සඳහා ගෙවන ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් දැඩි ආතති තත්වයක: කාලීන විග්‍රහය ජන 22

January 22, 2024 01:50 - 8 minutes - 7.56 MB

According to January's Rental Pain Index, Renters in Australia are experiencing unprecedented stress. Some renters are paying about about half of their pay on rent. According to experts this crisis needs creative solutions. - මේ මාසයේ නිකුත් වූ කුලී නිවාස දුෂ්කරතාව සම්බන්ද දර්ශකය එනම් Rental Pain Index පෙන්වාදෙන පරිදි, ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් පෙර නොවූ විරූ ආතතියකට ලක්ව සිටිත බව වාර්තා වනවා. මෙම වර්තමාන තත්වය ගැන ප්‍රවීණයන් පවසන්නේ මෙම අර්බුදයට සාම්ප්‍රදායික විසදුම් වලින් ඔබ්බට ගිය නිර්ම...

Water found on Mars that can fill Earth's Red Sea : NASA'S Latest Discovery - රතු ග්‍රහයා මත රතු මුහුද තරම් විශාල ජල ස්ථරයක්: NASA ආයතනයේ නවතම සුවිශේෂ සොයාගැනීම ගැන විස්තරේ

January 19, 2024 06:57 - 5 minutes - 4.98 MB

NASA has found a Geological formation on the surface of Mars and their scientists believe that this could be a huge ice water deposit. According to the experts if melted this is enough to fill Earth's Red Sea. - රතු ග්‍රහයා එනම් අඟහරු ග්‍රහයා මත ඉතා සුවිශේෂ භූවිද්‍යාත්මක සැකැස්මක් විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.මෙය ඉතා විශාල මිදුනු ජල තට්ටුවක් වියහැකි බව ඔවුන් විශ්වාස කරයි. මෙම ජලකඳ පෘතුවියේ රතුමුහුද පිරවීමට තරම් ප්‍රමාණවත් වනබව නසා ආයතන විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබේ

Will Australia Day citizenship ceremonies become a thing of the past: SBS Sinhala Explainer 19 January - ජනවාරි 26 දින ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව පැවැත්වීම අභාවයට යන ලකුණු: කාලීන විශේෂාංගය ජන 19

January 19, 2024 02:35 - 6 minutes - 6.09 MB

January 26th is Australia's National day. On this day Local councils hold their annual citizenship ceremonies. However, 81 local councils across Australia have decided to change cancel their annual citizenship ceremonies from January 26th and move it to a different date. Many have supported this decision while some Australians are still opposed to this decision. - ජනවාරි 26 යනු ඔස්ට්‍රේලියාවේ ජාතික දිනයයි. සාමාන්‍යයෙන් මෙදිනට පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව සංවිධානය කිරීමට ඔස්ට්‍රේලියාවේ කවුන්ච...

Greens are urging the federal government to join South Africa's genocide case against Israel: SBS News 19 Jan - ඊශ්‍රායලයට එරෙහිව ගෙන ආ ජන සංහාර නඩුවට සහය දක්වන ලෙස ග්‍රීන්ස් පක්ෂය රජයෙන් ඉල්ලයි: SBS සිංහල පුවත් ජන 19

January 19, 2024 01:09 - 5 minutes - 3.95 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Friday 19 January 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 19 වන සිකුරාදා SBS සිංහල News Flash

Australia approved it's first RSV Vaccine. Will you be eligible for this now? - ඕස්ට්‍රේලියාවේ ප්‍රථම RSV එන්නතට අනුමැතිය හිමිවේ.

January 18, 2024 12:47 - 3 minutes - 3.4 MB

A vaccine has been approved for the first time in Australia to combat highly infectious Respiratory Syncytial Virus (RSV). The Therapeutic Goods Administration (TGA) has approved AREXVY to be used as a RSV vaccine for Australians aged 60 and over. - අධික ලෙස බෝවන Respiratory Syncytial Virus හෙවත් RSV වලට එරෙහිව සටන් කිරීමට හැකි එන්නතක් ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට භාවිතය සඳහා අනුමත කර තිබේ. ඕස්ට්‍රේලියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් AREXVY එන්නත සඳහා මෙලෙස අනුමැතිය ලබා දී ඇත. මෙය අනුමත කර තිබෙන්න...

Federal government launched a new campaign to combat surging rates of sexually transmitted infections - ඕස්ට්‍රේලියාවේ ඉහල යන සමාජ රෝග අවධානම හේතුවෙන් රජය විසින් ‘Beforeplay’ හඳුන්වා දෙයි

January 18, 2024 02:01 - 6 minutes - 5.58 MB

A new campaign aimed at combating surging rates of sexually transmitted infections has been launched by the federal government. It aims to educate and raise awareness of STI (sexually transmitted infections ) prevention, with a focus on testing and promotion of safe sex behaviours. - ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසදිතයින්ගේ ප්‍රමාණය ඉහළ යාමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ෆෙඩරල් රජය නව ප්‍රවර්ධන ව්‍යාපාරයක් ‘Beforeplay’ නමින් දියත් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ රට පුරා ඉහල යන ක්ලැමීඩියා ස...

Presidential pardon granted to Duminda Silva by Gota has been found not legal: Homeland News 18 Jan - දුමින්දට ගෝඨා දුන් ජනපති නිදහස නීත්‍යනුකුල නොමැති හෙයින් දඬුවම යලි බලාත්මක වෙයි: 'මවුබිමෙන් පුවත්' ජනවාරි 18

January 18, 2024 01:42 - 9 minutes - 8.5 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Facing a shark while swimming? Here's what to do

January 16, 2024 01:45 - 14 minutes - 13 MB

Australia has thousands of kilometres of spectacular coastline, and a trip to the beach for a swim is a much-celebrated part of the lifestyle – whether to cool off, keep fit, or to socialise. Being aware of beach safety is vital to minimise the risk of getting into trouble in the water. This includes understanding the threat that sharks pose to minimise the chance of encountering a shark and being aware of shark behaviour, so you know how to react to stay safe.

Facing a shark while swimming? Here's what to do - ඕස්ට්‍රේලියානු මුහුදේදී මෝරුන්ගෙන් ආරක්ෂා වීමට ඔබ දැනගත යුතු දේ: SBS සිංහල AUSTRALIA EXPLAINED

January 16, 2024 01:44 - 14 minutes - 13 MB

Australia has thousands of kilometres of spectacular coastline, and a trip to the beach for a swim is a much-celebrated part of the lifestyle – whether to cool off, keep fit, or to socialise. Being aware of beach safety is vital to minimise the risk of getting into trouble in the water. This includes understanding the threat that sharks pose to minimise the chance of encountering a shark and being aware of shark behaviour, so you know how to react to stay safe. - ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් දහස්...

Facing a shark while swimming? Here's what to do - මුහුදේ පිහිනන අතරතුරේදී "මෝරෙක්" දුටුවොත් කලයුතු දේ: SBS සිංහල AUSTRALIA EXPLAINED

January 16, 2024 01:38 - 10 minutes - 9.86 MB

Australia has thousands of kilometres of spectacular coastline, and a trip to the beach for a swim is a much-celebrated part of the lifestyle – whether to cool off, keep fit, or to socialise. Being aware of beach safety is vital to minimise the risk of getting into trouble in the water. This includes understanding the threat that sharks pose to minimise the chance of encountering a shark and being aware of shark behaviour, so you know how to react to stay safe. - ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් දහස්...

Will Australia support the Gaza ceasefire? The Foreign Minister is on a Gaza visit: SBS Sinhala News 16 Jan - ගාසා තීරයේ සටන් විරාමයට ඔස්ට්‍රේලියාව සහයෝගය පලකරයිද? විදේශ අමාත්‍යවරිය ගාසා සංචාරයක: SBS සිංහල පුවත් ජන 16

January 16, 2024 01:03 - 6 minutes - 5.97 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 16 January 2023 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 16 වන අඟහරුවාදා SBS සිංහල News Flash

A team led by Namal will be ready to take Dallas and others back into the Pohottuwa: Sri Lankan Politics - ඩලස් ඇතුළු පිරිස යලිත් පොහොට්ටුවට ගන්න නාමල් ප්‍රමුඛ කණ්ඩායමක් සුදානම් වෙයි: සතියේ ශ්‍රී ලංකා දේශපාලනය

January 15, 2024 01:11 - 19 minutes - 17.9 MB

Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

Are you 35 years old or reaching there? things to know about the age limit of the 485 visa amendment - ඔබට වයස 35 හෝ ඊට ආසන්නද? එහෙනම් 485 නව වීසා සංශෝධනයේ වයස් සීමාව ගැන දැනගත යුතු දේවල් මෙන්න

January 14, 2024 05:32 - 13 minutes - 12.6 MB

Listen to this special discussion by SBS Sinhala Radio about the suggested age limit of 35 years for the 485 visa category proposed by the Australian government. Deshani Diunugalage, a migration agent from Adelaide, South Australia, joins us for a chat. - ඕස්ට්‍රේලියානු රජය විසින් 485 visa ඛාණ්ඩය සඳහා යෝජනා කොට ඇති වයස 35 නව වයස් සීමාව පිලිබඳ විමසිලිමත් වන අය SBS සිංහල සේවය ගෙන එන මේ විශේෂ සාකච්චාවට සවන්දෙන්න. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ, ඇඩිලේඩ් නුවර සංක්‍රමණ ඒජන්තවරියක් වන දේශානි දියුණුගල...