A new campaign aimed at combating surging rates of sexually transmitted infections has been launched by the federal government. It aims to educate and raise awareness of STI (sexually transmitted infections ) prevention, with a focus on testing and promotion of safe sex behaviours. - ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසදිතයින්ගේ ප්‍රමාණය ඉහළ යාමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ෆෙඩරල් රජය නව ප්‍රවර්ධන ව්‍යාපාරයක් ‘Beforeplay’ නමින් දියත් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ රට පුරා ඉහල යන ක්ලැමීඩියා සහ සිෆිලිස් වැනි සමාජ රෝග ආසාදිතයින් සංඛ්‍යාව පාලනය කිරීමට කටයුතු කිරීමය.ි