A vaccine has been approved for the first time in Australia to combat highly infectious Respiratory Syncytial Virus (RSV). The Therapeutic Goods Administration (TGA) has approved AREXVY to be used as a RSV vaccine for Australians aged 60 and over. - අධික ලෙස බෝවන Respiratory Syncytial Virus හෙවත් RSV වලට එරෙහිව සටන් කිරීමට හැකි එන්නතක් ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට භාවිතය සඳහා අනුමත කර තිබේ. ඕස්ට්‍රේලියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් AREXVY එන්නත සඳහා මෙලෙස අනුමැතිය ලබා දී ඇත. මෙය අනුමත කර තිබෙන්නේ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහායි.