Sydney witnessed Neo-Nazi incidents across three consecutive days over the Australia Day weekend, prompting fears the ideology is gaining popularity in Australia. - ඕස්ට්‍රේලියානු දිනය යෙදුන සති අන්තයේ දි, අඛණ්ඩව Sydney නගරයේ තරමක් කැළබිලිකාරි සිද්ධි පෙළක් දකින්නට ලැබුණා. නව-නාසි එහෙමත් නත්නම් Neo- Nazi සිදුවීම් කිහිපයක් ඇති වුණා. මේ මතවාදය ටිකෙන් ටික ජනප්‍රිය වීම, මිනිසුන් අතරෙ බියක් ඇති කරමින් තිබෙනවා.