SBS Sinhala Radio monthly book review this January brings you the latest short story collection, "Sulu Prathiharya Departhamenthuwa" launched in Melbourne by an emerging new writer based in Melbourne Helmalie Gunathilaka. - SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම 2024 වසරේ ජනවාරි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන නවක ලේඛිකාවක් වන හෙල්මලී ගුණතිලක විසින් රචිත 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' නම් වන ඇගේ දෙවන කෙටිකතා සංග්‍රහය පිළිබඳවයි.