SBS Sinhala - SBS සිංහල වැඩසටහන artwork

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

4,170 episodes - Sinhala - Latest episode: 13 days ago - ★★★★ - 3 ratings

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

News
Homepage Apple Podcasts Google Podcasts Overcast Castro Pocket Casts RSS feed

Episodes

Vehicle maintenance costs in Australia have tripled like inflation. Here's the cities with highest costs - ඔස්ට්‍රේලියාවේ වාහන නඩත්තු වියදම් උද්දමනය වගේ තුන්ගුණයකින් වැඩිවෙලා. වාහන නඩත්තු වියදම් වැඩිම නගර මෙන්න

March 11, 2024 07:20 - 4 minutes - 3.9 MB

The current inflation in Australia has caused the prices of many goods and services to rise. Meanwhile, one sector reporting a notable price increase in the transport sector. Listen to SBS Sinhala Podcast for more information. - ඔස්ට්‍රේලියාව තුල වර්තමානයේ පවතින උද්දමනය හේතුවෙන් බොහෝ භාණ්ඩ හා සේවා මිලගණන් ඉතා ඉහල ගිහින් තිබේ. මේ අතර කැපී පෙනෙන මිල ඉහල යාමක් වාර්තාකරණ අංශයක් වන්නේ ප්‍රවාහන අංශයයි. බොහෝ ඕස්ට්‍රේලියානුවන් පුද්ගලික වාහන භාවිතා කරණ අතර මෙහිදී ඒ සඳහා යන වියදම උද්දමන අගය මෙන් තුන්ගු...

Is epilepsy a mental illness? It can be cured if these treatments are done correctly - අපස්මාර රෝගය කියන්නේ මානසික ලෙඩක්ද? මේ ප්‍රතිකාර හරියටම කලොත් නිට්ටාවටම සුව කරන්න පුළුවන්

March 11, 2024 06:22 - 8 minutes - 7.76 MB

SBS Sinhala discussion on misconceptions about Epilepsy and modern treatments available for Epilepsy. - ඔස්ට්‍රේලියාව මාර්තු මාසය වෙන්කරලා තියෙනවා අපස්මාර රෝගය ගැන දැනුවත් කිරීමේ මාසය කියල. මේ රෝගය ගැන බොහෝ දෙනෙක්තුල තවමත් වැරදි මත තියෙනවා. මේ රෝගය පිලිබඳ පවතින වැරදි මත සහ වර්තමානයේ අපස්මාර රෝගයට තියෙන අලුත්ම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Australia is facing its worst rental affordability crisis in 17 years: Explainer 11 March - ඕස්ට්‍රේලියාවේ කුලීනිවාස මිලගණන් ඉහළයාම බරපතල තත්වයක්. වහාම විසඳුම් දෙන්න රජයට යෝජනා: කාලීන විග්‍රහය

March 11, 2024 01:22 - 7 minutes - 6.99 MB

Millions of Australians are currently suffering from the rental housing crisis. Here, house rental prices have increased excessively compared to the increase in income. This is being called the worst housing rental crisis in 17 years. To know more information about this, listen to today's explainer on SBS Sinhala. - මිලියන ගණනක් ඕස්ට්‍රේලියානුවන් මේ වනවිට කුලී නිවාස අර්බුදය නිසා පීඩා විඳිනවා. මෙහිදී අදායම් ප්‍රමාණය ඉහල යාමට සාපේක්ෂව අධික ලෙස නිවාස කුලී මිලගණන් ඉහල ගොස් තිබෙනවා. මෙය අවුරුදු 17...

Although the price of medicine in Australia is high, it can be bought cheaply from other countries. - ඕස්ට්‍රේලියාවේ බෙහෙත් මිල වැඩි උනාට වෙනත් රටවලින් ලාබෙට ගන්නේ පුළුවන්. හැබැයි මේ කරුණු දැනගෙන සිටීම වැදගත්

March 08, 2024 03:28 - 5 minutes - 4.81 MB

Under the current economic situation, there is an increase in the prices of medicines. As an answer to this, pharmacists say that it is appropriate to import medicines at low prices. However, there are some problems with importing. Listen to SBS Sinhala Podcast for more information. - පවතින ආර්ථික තත්වය යටතේ බෙහෙත් ද්‍රව්‍ය වල මිල ගණන් ඉහල යාමක් වාර්තා වේ.මෙයට පිලියමක් ලෙස ඖෂධවේදීන් නම් පවසන්නේ මිල ගණන් අඩු බෙහෙත් ආනයනය කිරීම සුදුසු බවයි. කෙසේ උවත්මෙසේ ආනයනය කිරීමේ යම් ගැටළු කාරී තත්වයන්ද පවතී.

South Australians are warned regarding the Heatwave during this weekend: SBS Sinhala News 08 March - දැඩි තාප තරංගයක් ගැන දකුණු ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම්: SBS සිංහල පුවත් මාර්තු 08

March 08, 2024 00:47 - 5 minutes - 5.11 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen to, 08 March 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු මස 08 වනදා SBS සිංහල News Flash

Government decides to pay Superannuation benefits during parental leave: Explainer 08 March - ප්‍රසූත නිවාඩු ගන්නා කාලයේ Superannuation දීමනා ගෙවන්න රජය තීරණය කරයි: කාලීන විග්‍රහය මාර්තු 08

March 07, 2024 22:45 - 6 minutes - 5.63 MB

This is very important news for parents in Australia. The government has decided to pay superannuation allowances to the parents taking parental leave in addition to the parental leave allowance. To know more information about this, listen to today's explainer on SBS Sinhala. - ඕස්ට්‍රේලියාවේ ඉන්න දෙමව්පියන්ට ඉතාම වැදගත් ආරංචියක් වාර්තා වෙනවා. ප්‍රසූත නිවාඩු ලබා ගන්නා දෙමාපියන්ට ප්‍රසූත නිවාඩු දීමනාවට අමතරව superanuation දීමනා ගෙවන්නත් රජය තීරණය කරලා තියෙනවා.ඉතින් මේගැන වැඩිදුර තොරතුරු සඳහා ස...

Risk of nerve, brain blood clots and heart disease due to Covid 19 vaccines - Covid 19 එන්නත් නිසා ස්නායු, මොලයේ ලේ කැටි සහ හදවත් රෝග ඇතිවීමේ අවධානමක්: නවතම පර්යේෂණ වාර්තා තහවුරු කරයි

March 07, 2024 06:48 - 3 minutes - 3.49 MB

he world's largest ever trial of the Covid 19 vaccine has been conducted. Here, the 99 million people who received the vaccine have been tested in relation to side effects that may occur due to the vaccine. Listen to SBS Sinhala Podcast for more information. - Covd 19 එන්නත් පිළිබඳ ලොව මෙතෙක් සිදුකල විශාලතම පරීක්ෂණය සිදුකර තිබේ . මෙහිදී එන්නත් ලබා ගත් මිලියන 99ක් දෙනා යොදාගෙන එන්නත නිසා ඇතිවියහැකි අතුරු ආබධ සම්බන්දයෙන් පරීක්ෂණයට ලක් කර ඇත.

Risk of nerve, brain blood clots and heart disease due to Covid 19 vaccines - Covid 19 එන්නත් නිසා ස්නායු, මොලයේ ලේ කැටි සහ හදවත් රෝග ඇතිවීමේ අවදානමක්: නවතම පර්යේෂණ වාර්තා තහවුරු කරයි

March 07, 2024 06:48 - 3 minutes - 3.49 MB

he world's largest ever trial of the Covid 19 vaccine has been conducted. Here, the 99 million people who received the vaccine have been tested in relation to side effects that may occur due to the vaccine. Listen to SBS Sinhala Podcast for more information. - Covd 19 එන්නත් පිළිබඳ ලොව මෙතෙක් සිදුකල විශාලතම පරීක්ෂණය සිදුකර තිබේ . මෙහිදී එන්නත් ලබා ගත් මිලියන 99ක් දෙනා යොදාගෙන එන්නත නිසා ඇතිවියහැකි අතුරු ආබධ සම්බන්දයෙන් පරීක්ෂණයට ලක් කර ඇත.

Do you know how to protect your child from sexual abuse happening within your family? - පවුල තුළ සිදුවන ලිංගික හිංසනයෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න නම් මේ පිළිබද ඔබ දැනුවත් ද?

March 07, 2024 01:47 - 7 minutes - 7.28 MB

We talked about what domestic violence is and mental abuse. You or a loved one may be facing this situation knowingly or unknowingly. That is why we are ready to talk about another aspect of family violence, sexual violence. Ms. Manushika Arachchige, an expert on family violence, is joining us for the discussion. - අපි පවුල් ප්‍රචන්ඩත්වය යනු කුමක්ද, ඒ වගේම මනසික හිංසන පිළිබඳව කතා බහ කලා . ඔබ හෝ ඔබේ සමේපතමයෙක් දැනුවත් ව හෝ නොදැනුවත්ව මේ තත්ත්වයට මුහුණ දෙනවා විය හැකියි. ඒ නිසාවෙන්මේ අපි පවුල් ප...

'We can't tax like bee taking nectar without harming the flower' President Ranil: Homeland News 07 March - 'මල නොතලා රොන් ගන්නවා වගේ බදු අය කරන්න අපට බැහැ' ජනපති රනිල් කියයි: මවුබිමෙන් පුවත් මාර්තු 07

March 07, 2024 01:23 - 9 minutes - 8.58 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Superannuation benefits for those who are taking Parental Leave: SBS Sinhala News 07 March - මාතෘ සහ පීතෘ නිවාඩු ලබා ගන්නා අය සඳහා Superanuation දීමනා: SBS සිංහල පුවත් මාර්තු 07

March 07, 2024 01:04 - 5 minutes - 5.53 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Thursday 07 March 2024 SBS Sinhala Radio News Flash - මාතෘ සහ පීතෘ නිවාඩු ලබා ගන්නා අය සඳහා Superanuation දීමනා ලබා දීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.මේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු මස 07 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash

A $2 billion investment fund from the Australian government for clean energy: Explainer 07 March - පිරිසිදු බලශක්තිය සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් බිලියන 2ක ආයෝජන අරමුදලක්: කාලීන තොරතුරු විග්‍රහය මාර්තු 07

March 07, 2024 00:57 - 8 minutes - 7.96 MB

Leaders from South East Asian nations have gathered in Melbourne for the Association of Southeast Asian Nations' special summit. Issues with the South China Sea, Myanmar, and climate change dominated diplomatic talks, with Australia announcing billions to advance relationships in the region. - ASEAN සමුළුව සඳහා අග්නිදිග ආසියාතික රටවල නායකයින් පහුගියදා මෙල්බර්න් නුවරට රස්වූනා. දකුණු චීන මුහුද හා සම්බන්ධ ගැටළු, මියන්මාරය සහ දේශගුණික විපර්යාස ඇතුළු ගැටළු පිළිබඳව මේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලදී ප...

When travelling abroad, some countries may prohibit you from taking your medication with you - විදෙස් සංචාර වලදී සමහර රටවලට ඔබේ ඖෂධ රැගෙන යාම තහනම් වෙන්න පුළුවන්: මිලදී ගැනීමේදීත් සැලකිලිමත් විය යුතුයි

March 05, 2024 07:54 - 4 minutes - 4.28 MB

Every year, a large number of Australians travelling abroad have to seek assistance from Australian embassies due to illegal drugs and narcotics. Some countries have stricter laws regarding various drugs and narcotics than Australia. For this reason, it is very important to take care of the following points if you are taking medicines while travelling abroad. Listen to SBS Sinhala Podcast for more information. - සෑම වසරකම අනවසර ඖෂධ සහ මත්ද්‍රවය හේතුවෙන් විදෙස් සංචාරයේ යෙදෙන ඕස්ට්‍රේලියානුවන් ...

Prime Minister had the chance to take the lead in the region due to ASEAN Summit: Explainer 05 March - ASEAN සමුළුව හේතුවෙන් අගමැතිට අග්නිදිග කලාපයේ පෙරමුණ ගැනීමට අවස්ථාව: කාලීන විග්‍රහය මාර්තු 05

March 05, 2024 00:55 - 7 minutes - 6.78 MB

Strengthening economic ties, regional security, climate change, and clean energy are top of the agenda as leaders gather for the Association of Southeast Asian Nations' Special Summit. It's the biggest diplomatic event Australia has hosted since 2018. - Association of Southeast Asian Nations' හෙවත් ASEAN විශේෂ සමුළුව සඳහා රාජ්‍ය නායකයින් එක්රැස් වන එකට අදාල න්‍යාය පත්‍රයේ ප්‍රමුකත්වය ගන්නෙ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, කලාපීය ආරක්ෂාව, දේශගුණික විපර්යාස සහ පිරිසිදු බලශක්තිය කියන කාරණා. මේ ASEAN...

2.5 million more Australians affected by obesity: SBS Sinhala News 05 March - අධික තරබාරුකමට තවත් ඕස්ට්‍රේලියානුවන් මිලියන 2.5 ක් ගොදුරුවෙයි: SBS සිංහල පුවත් මාර්තු 05

March 05, 2024 00:53 - 5 minutes - 5.02 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 05 March 2024 SBS Sinhala Radio News Flash - තවත් ඕස්ට්‍රේලියානුවන් මිලියන 2.5ක් ස්ථුල භාවයෙන් පෙලෙන පුද්ගලයින්ගේ ප්‍රමාණයට එකතු වී ඇති බව නව වාර්තාවකින් පෙන්වා දේ. මේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මාර්තු මස 05 වන අඟහරුවාදා SBS සිංහල News Flash

Decoding Australia's inheritance laws: your rights and obligations explained - ඕස්ට්‍රේලියාවේදී මුදල් හෝ ඔබ හිමිකම් කියන වෙනත් උරුම ගැන තිබෙන නීති: SBS සිංහල AUSTRALIA EXPLAINED

March 04, 2024 22:42 - 11 minutes - 10.3 MB

Unlike some other countries, Australians do not pay an inheritance tax on the assets they inherit. Even so, strict inheritance laws are in place, and with more than 50% of Australians dying without a Will, the courts often intervene. - ලොව වෙනත් රටවල මෙන් නොව ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ට උරුම වන වත්කම් සඳහා උරුම බද්දක් ගෙවීම සිදු නොකරයි එසේ වුවද රට තුල දැඩිව inheritance laws හෙවත් වත්කම් උරුම නීති ක්‍රියාත්මක වන අතර ඕස්ට්‍රේලියානුවන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් අවසන් කැමැත්තක් නොමැතිව මිය යන ව...

A good opportunity for first home buyers. Details about Home Equity Scheme and other Government Grants - පළමු නිවස ගන්න ඉන්න කෙනෙක්ට මේක හොඳ අවස්තාවක්. Home equity Scheme සහ අනෙකුත් Grants ගැන සම්පූර්ණ විස්තරේ

March 04, 2024 07:11 - 9 minutes - 8.68 MB

SBS Sinhala discussion on Home equity scheme and other first home buyer grants - පළමු නිවස ගන්න ඉන්න කෙනෙක්ට අඩු deposit එකකින් ගෙයක් ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි Home equity Scheme. මේ වගේ ක්‍රමයක වැසි අවාසි සහ සහ අනෙකුත් first home buyer Grants පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

A proposal to increase the number of Australians attending university. Recommendations for Government funding - විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ඕස්ට්‍රේලියානු ළමුන් ප්‍රමාණය ඉහල දැමීමේ යෝජනවාවක්. අරමුදල් සපයන්න රජයට නිර්දේශ.

March 04, 2024 04:05 - 4 minutes - 4.31 MB

A program to direct more Australian students to university education has been proposed. The main hope here is to further strengthen the Australian economy through this. Listen to SBS Sinhala Podcast for more information. - ඕස්ට්‍රේලියානු ශිෂ්‍යයින් වැඩිවශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුකිරීමේ වැඩපිළිවෙලක් යෝජනා වී තිබේ. මෙහිදී මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ හරහා ඕස්ට්‍රේලියානු ආර්ථිකය තවත් ශක්තිමත් කිරීමයි.

Global fertility rates have been in sharp decline. It is rare to see large families these days: Explainer - තරුණ පිරිස් දරුවන් සෑදීම කල්දානවා. දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාව අඩුවීමේ ප්‍රවණතාවයක්: කාලීන විග්‍රහය

March 04, 2024 01:57 - 10 minutes - 9.82 MB

The birth rate is decreasing rapidly all over the world. How dangerous is this situation? In the last 50 years, the number of births in the world has decreased by half. The number of births in Austria is much lower than what is needed for population growth. To know more information about this, listen to today's explainer on SBS Sinhala. - ලෝකය පුරා සිදුවන දරුඋපත් සංක්‍යාව සීග්‍රයෙන් පහල යමින් පවතිනවා. මෙය කෙතරම් භයානක තත්වයක් ද කියනවනම් පසුගිය වසර 50 තුල ලෝකයේ දරු උපත් සංඛ්‍යාව හරි අඩකින් අඩු...

ASEAN leaders' summit,opportunity to address challenges on security and the economy:SBS Sinhala News March 04 - ASEAN සමුළුව ආරක්‍ෂාව සහ ආර්ථිකය පිළිබඳ අභියෝගවලට විසඳුම් සෙවීමට වැදගත් අවස්ථාවක්:SBS සිංහල පුවත් මාර්තු 04

March 04, 2024 00:24 - 5 minutes - 5.27 MB

ASEAN leaders' summit is an important opportunity to address regional challenges on security and the economy Australia's home and abroad and sports news in Sinhala, listen today - Monday 04 March 2024 SBS Sinhala News Flash. - ASEAN නායක සමුළුව , ආරක්‍ෂාව සහ ආර්ථිකය පිළිබඳ කලාපීය අභියෝගවලට විසඳුම් සෙවීමට වැදගත් අවස්ථාවක් : මේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ දෙස් විදෙස් සහ ක්‍රීඩා පුවත් සිංහලෙන්, සවන්දෙන්න, අද - 2024 මාර්තු 04 වෙනි සදුදා SBS සිංහල News Flash.

Decoding Australia's inheritance laws: your rights and obligations explained - ඕස්ට්‍රේලියාවේ inheritance laws හෙවත් ඔබට උරුම වන වත්කම් සඳහා තිබෙන නීති මෙන්න: SBS සිංහල AUSTRALIA EXPLAINED

March 03, 2024 03:25 - 9 minutes - 8.39 MB

Unlike some other countries, Australians do not pay an inheritance tax on the assets they inherit. Even so, strict inheritance laws are in place, and with more than 50 per cent of Australians dying without a Will, the courts often intervene. - ලොව වෙනත් රටවල මෙන් නොව ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ට උරුම වන වත්කම් සඳහා inheritance tax හෙවත් උරුමකම් සඳහා වන බද්දක් ගෙවීම සිදු නොකරයි. එසේ වුනත් රට තුල දැඩිව inheritance laws හෙවත් වත්කම් උරුම නීති ක්‍රියාත්මක වන අතර, ඕස්ට්‍රේලියානුවන්ගෙන් 50% කට වඩා වැඩි...

There are some tricks to get a quick raise and here are the highest paying jobs in Australia - ඉක්මනින් වැටුප් වර්ධක ලබාගන්න උපක්‍රම සහ ඉහලම වැටුප් වර්ධක ලැබෙන ඕස්ට්‍රේලියාවේ රැකියා ක්ෂේශ්ත්‍ර මෙන්න

March 01, 2024 04:28 - 4 minutes - 4.12 MB

Many of us want a bigger salary — but do you know the best way to go about getting one? Listen to SBS Sinhala Podcast for more information. - ඔබේ වැටුප ගැන ඔබ අසතුටෙන්ද ඉන්නේ? ඉහල වැටුපක් ලබාගන්න තවත් මහන්සිවෙන්න ඕනේ එහෙම නැතිනම් අලුත් පාඨමාලාවක් කරන්න ඕනේ කියල ඔබ හිතනවද? මීට වඩා ඉක්මනින් ඔස්ට්‍රේලියාවේදී වැටුප් වැඩිවීමක් ලබා ගන්න ඔබට අවශ්‍යනම් අද විශේෂාංගය ඔබට ඉතාම වැදගත් වේවි.

Demands to reveal the politician involved in foreign interference are on the rise: SBS Sinhala news 01 March - විදෙස් මැදිහත්වීම් වලට සම්බන්ධ දේශපාලනඥයා හෙළි කරන්නැයි කෙරෙන ඉල්ලීම් ඉහළට: SBSසිංහල පුවත් මාර්තු 01

March 01, 2024 01:09 - 5 minutes - 5.33 MB

If Australia's foreign interference laws apply to past incidents, a politician will be charged. Australia's home and abroad and sports news in Sinhala, listen today - Friday 01 March 2024 SBS Sinhala News Flash. - ඕස්ට්‍රේලියාවේ විදෙස් මැදිහත් වීම් ගැන නීති අතීත සිද්ධින් සදහා ක්‍රියාත්මක වුවොත්, දේශපාලනඥයෙක් චෝදනාවට ලක් වේ. මේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ දෙස් විදෙස් සහ ක්‍රීඩා පුවත් සිංහලෙන්, සවන්දෙන්න, අද - 2024 මාර්තු 01 වෙනි සිකුරාදා SBS සිංහල News Flash.

Children have been abused through Dating Apps. Greater risk for some immigrants: Explainer March 01 - Dating apps හරහා දරුවන් අපයෝජනය කරලා, ඉංග්‍රීසි මව් භාෂාව නොවන සංක්‍රමණිකයින්ට වැඩි අවධානමක්: කාලීන විග්‍රහය

March 01, 2024 00:47 - 7 minutes - 6.61 MB

Australians are being targeted on dating apps for child exploitation. Greater risk for immigrants whose native language isn't English.To know more information about this, listen to today's explainer on SBS Sinhala. - ඉතා විශාල ඕස්ට්‍රේලියානුවන් පිරිසක් සහ ඔවුන්ගේ දරුවන් ඉලක්ක කර සිදුවන සාපරාදී ක්‍රියාවක් පිළිබඳව වාර්තා මේ දිනවල පලවෙනාවා. Dating Apps භාවිතා කරන ඕස්ට්‍රේලියානුවන් හරහා ඔවුන්ගේ දරුවන් ලිංගික වශයෙන් අතවරයකට ලක්කරන සාපරාදී ක්‍රියාදාමයක් ගැන නවතම හෙළිදරව්වක් ඕස්ට්‍රේලියානු අපරාධ විද...

Heart touching Sinhalese song 'Unborn Love' : 'My Song' Program - හද සසල කරවන සංවේදී ගී පද බැදුම 'නූපන් ආදරී' ගැන මෙවර "මගේ ගීතය" මාසික වැඩසටහනින්

February 29, 2024 02:23 - 16 minutes - 15.3 MB

'My Song' - SBS Sinhala Radio's monthly feature bringing you the original work of Australian based songwriters, singers and musicians. This time the focus is on the strangeness of a song concept about Nupan Adi by the talented Nalin Rajasuriya from Melbourne. - 'මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය මෙල්බර්න් නුවරින් හමුවූ දක්ෂිත නලින් රාජසූරිය අතින්, නුපන් ආදරී පිළි...

13 types of cancers related to lack of exercise. Cancer Council makes recommendations to all governments - ව්‍යායාම් අඩුවීමට සම්බන්ද පිළිකා වර්ග 13 ක් හෙළිවේ. Cancer Council විසින් සියලු රජයන්ට නිර්දේශ ඉදිරිපත් කරයි

February 29, 2024 02:12 - 4 minutes - 3.67 MB

Australians' risk of cancer has more than tripled since 2010 due to lack of physical activities, according to the latest data. In 2010, only 1.6% of all cancer cases were due to lack of physical exercise. Listen to SBS Sinhala Podcast for more information. - නවතම දත්ත වාර්තා කරන පරිදි ක්‍රියාශීලී බව අඩුකම නිසා ඕස්ට්‍රේලියානුවන්ට පිළිකා ඇතිවීමේ අවධානම 2010 වසරේ දත්ත හා සසඳන විට තුන්ගුනයකටත් වඩා ඉහල ගොස් තිබේ. 2010 වසරේදී සියලුම පිළිකා වැළඳීම් වලින් 1.6% ක ප්‍රමාණයක් පමණක් ශාරීරික ව්‍යායාම වල ම...

Everything is ready for the presidential election to be held in this year : Homeland News Feb 29 - 'මේ වසරේදී ජනාධිපතිවරණය තියන්න සියල්ල සුදානම්' මැතිවරණ කොමසාරිස් කියයි. මවුබිමෙන් පුවත් පෙබ. 29

February 29, 2024 01:49 - 9 minutes - 8.59 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Changes to stage three tax cuts got passed through federal parliament: Explainer Feb.29 - තුන් වන අදියරේ බදු කප්පාදුව පාර්ලිමේන්තුවේ සම්මත විය: කාලීන විග්‍රහය පෙබරවාරි 27

February 29, 2024 01:24 - 9 minutes - 8.4 MB

Changes to stage three tax cuts have passed parliament. It's a win for the Labor government, who secured support from the Coalition for the tax changes. But one piece of legislation won't end the cost of living crisis, with calls for the government to do more to address the ongoing issue. - තුන් වන අදියරේ බදු කප්පාදුව පාර්ලිමේන්තුවේ සම්මත වුණා. මේ බදු කප්පාදු පාර්ලිමේන්තුවේ සහය ඇතුව සම්මතවීම ලේබර් රජය ලබුව ලොකු ජයග්‍රහණයක්. නමුත් ජීවන වියදම් අර්බුදය විසදන්න නම් එක් නීති සම්පාදනයකට පුළුවන් කමක...

Good news for First Home Buyers. Help to Buy, which pays 40%, passed the Lower House: SBS Sinhala News Feb 27 - First Home Buyers ලට සුභ ආරංචියක්. 40% ගෙවන Help to Buy පහල මන්ත්‍රී මණ්ඩලයේ සම්මතයි: SBS සිංහල පුවත් පෙබ 29

February 29, 2024 00:09 - 5 minutes - 4.81 MB

The Federal Government's First Home Buyers Scheme has been approved by the Lower House in Canberra. For more information, Listen to SBS Sinhala Radio News on Thursday 27th February. - ෆෙඩරල් ආන්ඩුවේ පළමු නිවාස ගැනුම්කරුවන්ගේ යෝජනා ක්‍රමය කැන්බරා හි පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමත වී තිබේ. මේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ පුවත් විදෙස් සහ ක්‍රීඩා පුවත් සිංහලෙන්, සවන්දෙන්න, අද - 2024 ජපෙබරවාරි 2 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash.

Strong growth in average weekly salary of Australians. Also, Significant improvements in the gender pay gap - ඔස්ට්‍රලියානුවන්ගේ සතියක වැටුප $1888ක් වෙලා. ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයේද කැපී පෙනෙන වෙනස්කම්

February 27, 2024 21:23 - 4 minutes - 4.2 MB

It is reported that there has been a strong growth in the income of working people in Australia, i.e. weekly wages. The Australian Bureau of Statistics' Average Weekly Earnings, Australia report has been released recently. Presenting the data for the month of November last year, a unique set of data has been revealed, including the salary growth as well as the data on the highest paying job fields. Listen to Sinhala podcast for more info on recent wage growth in Australia. - ඕස්ට්‍රේලියාවේ වැ...

Ernest Hemingway - a Nobel Prize-winning author who ended his life with his firearm: World Literary - ශ්‍රේෂ්ඨ කෘති ලොවට දායාද කොට ගිනි අවියෙන් ජීවිතය අවසන් කළ නොබෙල් සාහිත්‍ය ලාභීයා: විශ්ව සාහිත්‍යයේ රස මංපෙත්

February 27, 2024 07:40 - 17 minutes - 32.3 MB

In this month’s our focus is on renowned American writer Ernest Hemingway. Dilini Eriyawala, a lecturer at Deakin University in Melbourne and a Diploma in World Literature at the University of Warwick, England speaks to SBS Sinhala radio - SBS සිංහල සේවය ගෙන එන විශ්ව සාහිත්‍ය පිලිබඳ මෙම රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය කීර්තිමත් ඇමරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ පිළිබඳවයි. එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් සිදුකල ම...

Australia has been warming up lately. More chance of heatwaves in future. - ඕස්ට්‍රේලියාව පසුගිය කාලය පුරාවටම උණුසුම් වෙමින් පවතී. ඉදිරියේ දීත් Heatwaves ඇතිවීමේ වැඩි ඉඩක්.

February 27, 2024 05:03 - 5 minutes - 4.79 MB

The Australian Bureau of Meteorology has published the Australian Autumn Weather Forecast. It is reported that the weather is expected to be warmer than normal. Listen to Sinhala podcast on Australian Autumn Weather Forecast. - ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය ඕස්ට්‍රේලියානු සරත් සෘතුවේ කාලගුණ අනාවැකිය ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදී සාමාන්‍ය උෂ්ණත්වයට වඩා උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු වනබව වාර්තා වේ. සාමාන්‍යයෙන් පවතින තත්වයට වඩා උණුසුම් දිවා කාලයන් මෙන්ම රාත්‍රී කාලයන් ගතකිරීමටද සිදුවි...

Median gender pay gaps are found in 5000 Australian private-sector employers: SBS Sinhala News Flash Feb.27 - ඕස්ට්‍රේලියානු පුද්ගලික අංශයේ සේවා ස්ථාන 5,000ක, ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක්: SBS සිංහල පුවත් පෙබ 27

February 27, 2024 01:01 - 6 minutes - 6.29 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Tuesday 27th February 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජපෙබරවාරි 27 වන අගහරුවදා SBS සිංහල News Flash

A new survey has exposed a lack of awareness of shingles amongst older Australians: Explainer Feruary 26 - වේදනාකාරී වෛරස් ආසාදනයක් වන Shingles ගැන ඕස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය ඉතා අඩුයි: කාලීන විග්‍රහය පෙබ 27

February 26, 2024 23:28 - 6 minutes - 6.32 MB

A recent survey has been conducted on Shingles, a viral infection that causes painful sores. It has been shown in this survey that there is very little awareness of the condition of shingles infection among older Australians. To know more information about this, listen to today's explainer on SBS Sinhala. - වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන Shingles ගැන නවතම සමීක්ෂණයක් පවත්වා තිබෙනවා. වැඩහිටි ඕස්ට්‍රේලියානුවන් අතර shingles ආසාධන තත්වය ගැන පවතින අවබෝදය ඉතා අඩු බව මෙම සමීක්ෂණයේ දී පෙන්වා...

Japan and Britain are in economic crisis. Australia is also at risk of a recession. - ජපානය සහ බ්‍රිතාන්‍යය ආර්ථික අර්බුධයක. ඕස්ට්‍රේලියාවටත් ආර්ථික අවපාතයක අවධානමක්.

February 26, 2024 05:16 - 6 minutes - 5.55 MB

Japan, which was the third largest economy in the world, has further lost its place. Also the United Kingdom is facing an economic crisis. It is reported that Australia's economy is also in some danger. Listen to Sinhala podcast on Economic risks for Australian economy. - ලෝකයේ තුන්වන විශාලම ආර්ථිකය වෙලා තිබ්බ ජපානයට තව දුරටත් එම ස්ථානය අහිමි වී තිබේ. එසේම එක්සත් රාජධානියත් ආර්ථික අර්බුධයකට මුහුණ දී තිබේ. මේ තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයත් යම් අවධානමකට ලක්වී ඇතිබව වාර්තා වේ.ඉදිරියේදී ...

This week's by-election will decide the future of the Labor government: Explainer Feb 26 - Labor රජයේ අනාගතය තීරණය වන අතුරු මැතිවරණය මේ සතියේ, ප්‍රධාන පක්ෂ දෙක උණුසුම් සටනක: කාලීන විග්‍රහය පෙබ 26

February 26, 2024 01:57 - 7 minutes - 7.24 MB

The Australian political scene has been hot due to issues like new tax reforms, as well as border security, but these days everyone's attention is focused on a by-election in the state of Victoria. The by-election held for a parliamentary seat in the Dunkley has become a very crucial election for both the Labor and Liberal parties. To know this information and the latest information in the Australian political arena, listen to today's Sinhala explainer on SBS Sinhala. - ඕස්ට්‍රේලියානු දේශපාලන...

Rumors of an attempt to bring Ranil-Sajith together within the S.J.B: Sri Lankan political Wrap - රනිල්-සජිත් එක් කරන්න ස.ජ.බ ඇතුලෙන්ම උත්සහයක් ඇසෙද්දී UNP යට ස.ජ.බ පිරිස් ගන්නා ලෙස රනිල් හරින්ට කියයි

February 26, 2024 00:50 - 21 minutes - 19.3 MB

Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

Let's listen to an Aboriginal folk tale while traveling around the Pink Lakes in Victoria - වික්ටෝරියා ප්‍රාන්තයේ රෝස විල් වටා සංචාරය කරන ගමන් ආදිවාසීන් ගේ ජනකතාවක් අහමු: Australian Rural Beauty

February 24, 2024 02:35 - 9 minutes - 8.52 MB

The SBS Sinhala monthly Radio Journey to Tyrrell - the regional town in Victoria, where you find rose water lakes. Janaka Weerasinghe, the correspondent to the SBS Sinhala Radio from Queensland takes you to this wonderful place. - රෝස පැහැති ජලය රැඳී විල් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ Tyrrell නමවන ප්‍රාදේශීය ප්‍රදේශයකටයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්

America says they can facilitate Assange to be in an Australian jail if he is found guilty after the hearing - අසාන්ජ් අපිට දෙන්න, නඩු අහලා වැරදිකරු වුනොත් ඔස්ට්‍රේලියාවේ හිර ගෙදරක ඉන්න දෙන්නම් - ඇමරිකාව කියයි: ලොව වටා

February 23, 2024 05:57 - 15 minutes - 13.8 MB

listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.

Matheesha's bowling is hard to deal with even in the nets, Anje says: Sports Wrap - නෙට් එකේ ගහද්දීත් මතීෂගේ බෝලිං වලට මූන දෙන්න අමාරුයි, අනාගතයක් තියෙන කොල්ලෙක්, ඇන්ජි කියයි: ක්‍රීඩා විග්‍රහය

February 23, 2024 05:22 - 10 minutes - 9.96 MB

SBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

සුපිරි වෙළඳසල් බොරු මිල ගණන් පෙන්වා පාරිභෝගිකයින්ව නොමග යවලා. Coles සහ Woolworths වෙත චෝදනා

February 23, 2024 03:44 - 7 minutes - 6.48 MB

ඔබ ඕස්ට්‍රේලියාවේ වාසය කරන කෙනෙක් නම් Coles සහ Woolworths සමාගම් ගැන හොඳ අවබෝදයක් ඇති. විශේෂයෙන්ම මෙම සුපිරි වෙළඳසල් ජාල වල නිරන්තරයෙන්ම දක්නට ලැබෙන විශේෂ වට්ටම් සහ මිල අඩුකිරීම් ගැන ඔබට හොඳ අවබෝදයක් ඇති. කොහොම උනත් මෙම වට්ටම සහ මිල අඩුකිරීම් ව්‍යාජ ලෙස තම පාරිභෝගිකයින් මුලා කිරීමට යොදාගෙන ඇති බව අලුත්ම වර්තාවකින් හෙළි කරලා තියෙනවා.

The former chairman who gave hand signals to the Cricket Board at the Cope Committee has been re-appointed - කෝප් කමිටුවට ක්‍රිකට් බලධාරීන් කැඳවූ විට හස්ත සංඥා දුන් හිටපු සභාපති යලි කෝප් කමිටුවට පත්කරලා:මවුබිමෙන් පුවත්

February 23, 2024 02:35 - 13 minutes - 12.3 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Young Australians are addicted to gambling, Suggestions for the government to take action: Explainer Feb 23 - ඕස්ට්‍රේලියාවේ තරුණයින් වැඩිවශයෙන් සූදුවට ඇබ්බැහි වෙලා, ක්‍රියාමාර්ග ගන්න රජයට යෝජනා: කාලීන විග්‍රහය පෙබ 23

February 22, 2024 23:48 - 6 minutes - 6.12 MB

Gambling Addiction is reported to be a public health crisis in Australia today. Young Australians are mostly among them. It is reported that the situation of self-exclusion has also increased. To know more about this, listen to today's Explainer on gambling addiction - Gambling Addiction එනම් සූදුව සඳහා ඇබ්බැහිවීම කියන්නේ වර්තමාන ඕස්ට්‍රේලියාවේ මහජන සෞඛ්‍ය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි තත්වයක් බව වාර්තා වනවා. තරුණ ඕස්ට්‍රේලියානුවන් වැඩිවශයෙන් මේ අතර සිටිනවා. self-exclusion තත්වය ද ඉහල ගොස් ...

Work-from-home option offers more benefits to mothers & workers with disabilities - Report: News Flash 23 Feb - Work from home විකල්පය මව්වරුන්ට සහ අබාධිත පිරිසට වැඩි ප්‍රතිලාභ දෙන බව හෙළි වෙයි: SBS සිංහල පුවත් පෙබ 23

February 22, 2024 22:20 - 5 minutes - 4.7 MB

Australia news in Sinhala, foreign and sports news in brief - listen, Friday 23 February 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 පෙබරවාරි 23 වන සිකුරාදා SBS සිංහල News Flash

Sri Lanka Festival 2024 will be held for the first time after Covid: Sri Lankan High Commissioner says - කොවිඩ් වලින් පසු මෙවර Sri Lanka Festival පැවැත්වෙන්නේ පළමු වරටයි: ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය SBS සිංහලට කියයි

February 22, 2024 08:45 - 13 minutes - 12.7 MB

Listen to the SBS Sinhala Radio discussion with Mrs. Chitrangani Wageeswara, the current High Commissioner of Sri Lanka to Australia, about the "Sri Lanka Festival" organized by the Sri Lankan High Commission in Canberra to promote Sri Lankan cultural identity to Australia. - ශ්‍රී ලංකික සංස්කෘතික අනන්‍යතාව ඕස්ට්‍රේලියානු දේශයට ප්‍රවර්ධනය කිරීම උදෙසා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන "Sri Lanka Festival" පිලිබඳව ඕස්ට්‍රේලියාවේ වත්මන් ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය...

How long does it take for first home buyers to save the deposit? - Deposit එක ඉතුරුකරගන්න First home buyers ලට කොච්චර කාලයක් යනවද? එක් එක් ප්‍රාන්තවල අලුත්ම තත්වය මෙන්න.

February 22, 2024 03:51 - 5 minutes - 5.21 MB

Owning a first home is a dream for many Australians. However, saving the initial deposit required to own a house has become a big challenge for many. Listen to Sinhala podcast on time frame data to save the required deposit for first home buyers. - පළමු නිවස හිමිකරගැනීම ඕස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ දෙනෙක් ගේ සිහිනයක්. කොහොම උනත් නිවසක් හිමිකර ගැනීම සඳහා අවශ්‍ය මූලික තැන්පතුව ඉතිරි කර ගැනීම බොහෝ දෙනෙක්ට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙසේ තැන්පතුවක් ගොඩනගා ගැනීමට කොපමණ කාල...

Huge request to spread awareness regarding Medicare: SBS Sinhala Explainer on Feb 22 - ඕස්ට්‍රේලියාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය Medicare ගැන ජනතාව දැනුවත් කිරීමට ප්‍රබල ඉල්ලීම්: කාලීන විග්‍රහය පෙබ 22

February 22, 2024 02:48 - 11 minutes - 10.8 MB

Australians are celebrating 40 years of the national healthcare system “Medicare” this year - but many of them don't understand how it works. That's according to a group of health experts who are urging the government to roll out a public education program and improve the country's Medicare system. More details from today’s current affair explainer - “Medicare” ඕස්ට්‍රේලියානු ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය එහෙමත් නැත්නම්, national healthcare system එක පටන් අරගෙන මේ අවුරුද්දට වසර 40ක් සම්පූර්ණ වෙනව...

Harin comments on whether Sri Lanka is a part of India in the Constitution: Homeland News Feb 22 - ලංකාව ඉන්දියවේ කොටසක් බව ව්‍යවස්ථාවේ සදහන්ද යන්න ගැන හරින් අදහස් දක්වයි:මවුබිමෙන් පුවත් විශේෂාංගය පෙබ.22.

February 22, 2024 02:14 - 10 minutes - 9.22 MB

Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Are you a victim of emotional abuse in your family environment? Are you aware that: Domestic Violence Part 2 - ඔබත් ඔබගේ පවුල තුල මානසික හිංසනයට ගොදුරු වුවෙක් ද? ඒ පිළිබද ඔබ දැනුවත්ද: Domestic Violence part 2

February 22, 2024 01:41 - 6 minutes - 5.88 MB

We are ready to educate you about the unseen aspects of mental abuse. You can also take this message to your friends. Family violence expert Manushika Arachchige joins the discussion. - මානසික හිංසනයේ නොදුටු පැතිකඩ පිළිබද ඔබව දැනුවත් කිරීමට අපි සුදානම්. ඔබට ඔබගේ හිතවතුන්ට මෙම පණිවිඩය ගෙන යන්නට ඔබටත් හැකි වේවි. සකච්ච්ඡාවට එක් වන්නේ පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබද විශේෂඥ මනුශිකා ආරච්චිගේ.

Fire warnings for several states including Victoria, emergency services on alert: SBS Sinhala News 22 Feb - Victoria ඇතුළු ප්‍රාන්ත කිහිපයකටම ගිනිගැනීම් සම්බන්ධ අනතුරු ඇඟවීම්, හදිසි සේවා සීරුවෙන්: සිංහල පුවත් පෙබ 22

February 22, 2024 00:13 - 5 minutes - 5.42 MB

Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Thursday 22 February 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash