The SBS Sinhala monthly Radio Journey to Tyrrell - the regional town in Victoria, where you find rose water lakes. Janaka Weerasinghe, the correspondent to the SBS Sinhala Radio from Queensland takes you to this wonderful place. - රෝස පැහැති ජලය රැඳී විල් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ Tyrrell නමවන ප්‍රාදේශීය ප්‍රදේශයකටයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්