Australians are celebrating 40 years of the national healthcare system “Medicare” this year - but many of them don't understand how it works. That's according to a group of health experts who are urging the government to roll out a public education program and improve the country's Medicare system. More details from today’s current affair explainer - “Medicare” ඕස්ට්‍රේලියානු ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය එහෙමත් නැත්නම්, national healthcare system එක පටන් අරගෙන මේ අවුරුද්දට වසර 40ක් සම්පූර්ණ වෙනවා. ඒ වුණත් බොහෝ පිරිසකට මේ සිස්ටම් එක වැඩ කරන විදිය ගැන හරි අවබෝධයක් නෑ. ඒ නිසා සෞඛ්‍ය විශේෂණ්‍යන් පිරිසක් රජයට යෝජනා කරල තියෙනව , මේ ගැන මිනිස්සු දැනුවත් කරන්න සහ මෙඩිකෙයා සිස්ටම් එක තවදුරටත් කාර්‍යක්ෂම කරන්න අධ්යාපනික වැඩසටහන් හදුන්වා දෙන්න කියල.