Every year, a large number of Australians travelling abroad have to seek assistance from Australian embassies due to illegal drugs and narcotics. Some countries have stricter laws regarding various drugs and narcotics than Australia. For this reason, it is very important to take care of the following points if you are taking medicines while travelling abroad. Listen to SBS Sinhala Podcast for more information. - සෑම වසරකම අනවසර ඖෂධ සහ මත්ද්‍රවය හේතුවෙන් විදෙස් සංචාරයේ යෙදෙන ඕස්ට්‍රේලියානුවන් විශාල ප්‍රමාණයකට ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල වල සහාය පැතීමට සිදුවේ . සමහර රටවල ඔස්ට්‍රේලියාවට සාපේක්ෂව විවිද ඖෂධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධව දැඩි නීති පවතී. මේ හේතුවෙන් විදෙස් සංචාරයේදී ඖෂධ රැගෙන යනවානම් පහත කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ඉතාම වැදගත් වේ.