We talked about what domestic violence is and mental abuse. You or a loved one may be facing this situation knowingly or unknowingly. That is why we are ready to talk about another aspect of family violence, sexual violence. Ms. Manushika Arachchige, an expert on family violence, is joining us for the discussion. - අපි පවුල් ප්‍රචන්ඩත්වය යනු කුමක්ද, ඒ වගේම මනසික හිංසන පිළිබඳව කතා බහ කලා . ඔබ හෝ ඔබේ සමේපතමයෙක් දැනුවත් ව හෝ නොදැනුවත්ව මේ තත්ත්වයට මුහුණ දෙනවා විය හැකියි. ඒ නිසාවෙන්මේ අපි පවුල් ප්‍රචන්ඩත්වයේ තවත් පැතිකඩක් වන ලිංගික හින්සනය පිළිබඳව කතා බහ කරන්නටයි මේ සූදානම. ඒ සදහ අපත් සමග එක් වනවා පවුල් ප්‍රචන්ඩත්වය පිලිබද විශේෂඥ මනුශිකා ආරච්චිගේ මහත්මිය.