Unlike some other countries, Australians do not pay an inheritance tax on the assets they inherit. Even so, strict inheritance laws are in place, and with more than 50 per cent of Australians dying without a Will, the courts often intervene. - ලොව වෙනත් රටවල මෙන් නොව ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ට උරුම වන වත්කම් සඳහා inheritance tax හෙවත් උරුමකම් සඳහා වන බද්දක් ගෙවීම සිදු නොකරයි. එසේ වුනත් රට තුල දැඩිව inheritance laws හෙවත් වත්කම් උරුම නීති ක්‍රියාත්මක වන අතර, ඕස්ට්‍රේලියානුවන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් අවසන් කැමැත්තක් නොමැතිව මිය යන විට, අධිකරණය බොහෝ විට ඊට මැදිහත් වීම සිදු කරයි.