This is very important news for parents in Australia. The government has decided to pay superannuation allowances to the parents taking parental leave in addition to the parental leave allowance. To know more information about this, listen to today's explainer on SBS Sinhala. - ඕස්ට්‍රේලියාවේ ඉන්න දෙමව්පියන්ට ඉතාම වැදගත් ආරංචියක් වාර්තා වෙනවා. ප්‍රසූත නිවාඩු ලබා ගන්නා දෙමාපියන්ට ප්‍රසූත නිවාඩු දීමනාවට අමතරව superanuation දීමනා ගෙවන්නත් රජය තීරණය කරලා තියෙනවා.ඉතින් මේගැන වැඩිදුර තොරතුරු සඳහා සවන් දෙන්න අද මාර්තු 08 වන දින කාලීන පුවත් විග්‍රහයට.