As Australia's universal healthcare scheme, Medicare, celebrates its 40th anniversary, new data reveals patients are increasingly avoiding visits to the doctor due to high appointment costs. There are few other reasons that this is happening. However the Government celebrates a slight increase in bulk-billed G-P visits across the country. Listen to sinhala explainer on Bulk billing issues in Australia. - ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂණ යෝජනා ක්‍රමය වන Medicare එහි 40 වන සංවත්සරය සමරනවා. කොහොම උනත් ඉහළ යන වෛද්‍ය ගාස්තු හේතුවෙන් රෝගීන් තම වෛද්‍යවරයා හමුවීමෙන් වැළකී සිටීමට වැඩි වැඩිවශයෙන් යොමුවන බව නව දත්ත මගින් අනාවරණය වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.