According to Australian Bureau of Statistics Australian population has reached 27 million. But how did we do it? Listen to Sinhala podcast about Australias population growth. - ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසන පරිදි ඕස්ට්‍රේලියාව ජනගහන මිලියන 27 කඩඉම පසුකරනු ලැබීය. 2032 වන විට ජනගහනය මිලියන 29.2 ත් 30.8 ත් අතර වනු ඇතැයි පුරෝකථනය කරල තියෙනවා. ඒවගේම 2071 වන විට මිලියන 34.3 ත් 45.9 ත් අතර ජනතාවක් ඕස්ට්‍රේලියාව තුල වාසය කරයි කියල විශ්වාස කෙරේ.