Australia is currently facing the worst housing crisis in its history. Thousands of people face a severe rental housing crisis and experts warn that many are at risk of becoming homeless. Listen to SBS explainer on April 16 for more information. - ඕස්ට්‍රේලියාව මේ වනවිට තම ඉතිහාසයේ දරුණුතම නිවාස අර්බුධයට මුහුණ දෙමින් සිටිනවා. දහස් ගණනක් දෙනා දැඩි කුලී නිවාස අර්බුදයකට මුහුණ දෙන අතර විශාල පිරිසකට නිවාස අහිමිවීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අප්‍රේල් 16 අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්.