Superannuation funds are likely to enjoy the highest returns in four years as global sharemarkets rise.

-

ලොව ප්‍රමුඛ පෙළේ කොටස් වෙළෙඳ පොළවල් වල ඉහළ නැගීම් හේතුවෙන් ඉදිරි සිව් වසර තුළ ඔස්ට්‍රේලියාවේ Superannuation අරමුදල් සිය ඉහළම ප්‍රතිලාභ අත් විඳීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව වාර්තා වෙනවා.