Health discussion with Dr Nirmala Godawitharana, focusing on Skin Cancer Action Week 2017 in Australia

-

ඔස්ට්‍රේලියාවේ සමේ පිළිකා පිළිබඳ ක්‍රියාත්මක වීමේ  සතිය නොවැම්බර් 19 - 25 දක්වා යෙදී තිබීම නිමිති කොටගෙන සමේ පිළිකා පිළිබඳ ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය සමග SBS සිංහල වැඩසටහන ගෙන එන වෛද්‍ය සාකච්ඡාව.