A growing number of Nationals MPs are pushing for a major inquiry into Australian banks -- despite it being against government policy. Queensland Senator Barry O'Sullivan wants to introduce a private members bill to Parliament and believes he has the numbers to bring on debate. Senator Barry O'Sullivan wants to introduce a bill for a commission of inquiry into bad behaviour by the banks.The inquiry would be similar to a royal commission. While the government is focused on same-sex marriage and citizenship, Senator O'Sullivan has told the ABC this is a crucial issue.

-

වත්මන් ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්තියට විරුද්ධ වුවද ඕස්ට්‍රේලියානු බැංකු සදහා විමර්ශනයක් අවශ්‍ය බව Nationals පක්ෂයේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රකාශ කර තිබේ. ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සෙනෙට් සභික Barry O'Sullivan මේ සම්බන්දයෙන් වූ යෝජනාව පුද්ගලික යෝජනාවක් ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය විවාදයට ගැනීම සදහා අවශ්‍ය ජන්ද සංඛ්‍යාව තමන්ට පාර්ලිමේන්තුව තුල ලබා ගත හැකි බව ඔහුගේ විශ්වාශය වී තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.