SBS Sinhalese discuss with Paediatrician Dr Janaka Tennakoon from Mildura, Victoria about Child health facts and issues that have to be concern by parents in this New Year.

-

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳ නව වසරේදී සැලකිලිමත් විය යුතු අයුරු සහ සැලසුම් කර ගත යුතු අයුරු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.