It comes amid reports Cabinet is powerless to act against the tens of thousands of visa over stayers in Australia and follows calls for tougher measures to find them.

-

වීසා ඉක්මවීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව තුළ දහස් ගණනක් තවමත් රැදී සිටින බවත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ඔස්ට්‍රේලියාවේ කැබිනට් මණ්ඩලයට බලයක් නොමැති බවත් අනාවරණය වීමෙන් අනතුරුව වීසා සමබන්ධව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වෙනවා.