SBS Sinhalese discuss Rhythm of Heart (Sri Lankan cultural workshop) which organize by Sinhalese School, Perth.

SBS Sinhalese WA reporter Dilhani Kapuarachchi conducted this interview with Musician Samantha Perera and Veteran Traditional Dancing artist Ravibandhu Vidyapathi. of Heart: Sri Lankan cultural workshop.

-

පර්ත් සිංහල පාසල විසින් සංවිධානය කරනු ලබන "Rhythm of Heart" සංස්කෘතික වැඩ මුළුව පිළිබඳ ඊට දායකත්වය සපයන සංගීතවේදී සමන්ත පෙරේරා සහ ප්‍රවීණ නර්තනාචාර්ය රවිබන්ධු විද්‍යාපති සමග SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍ර්ලියාවේ වාර්තාකාරිනී දිල්හානි කපුආරච්චි සිදු කළ සාකච්ඡාව.

!-----------SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන-----------!සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************