Many people nowadays spend their time glued to mobile phones and other digital devices. Because of this, the building of inter-relationships between family members has broken down a lot. What can you do about this? Listen to SBS Sinhala Podcast for more information. - බොහෝ දෙන වර්තමානයේ ජංගම දුරකථන සහ අනෙකුත් ඩිජිටල් උපකරණ සමග ඇලී ගැලී කාලය ගතකරමින් සිටී. මෙහිදී ඩිජිටල් තිරයක් දෙස බලසිටිමින් ගතකරන කාලය ඉතා ඉහල ගොස් තිබේ. මේ නිසා පවුලේ සාමාජිකයින් අතර තිබිය යුතු අන්තර් සම්බන්දතා ගොඩනැගීම විශාල වශයෙන් බිඳ වැටී තිබේ. මේ සඳහා ඔබට කරන්න පුළුවන් මොනවාද ?