How to start your small business in Australia - ඔබටම කියා ව්‍යාපාරයක් ඕස්ට්‍රේලියාවේ අරඹන්න අත්වැලක්: SBS සිංහල AUSTRALIA EXPLAINED
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Sinhala - March 12, 2024 20:13 - 11 minutes - 10.2 MB - ★★★★ - 3 ratingsNews Homepage Download Apple Podcasts Google Podcasts Overcast Castro Pocket Casts RSS feed
Previous Episode: ජංගම දුරකථන සහ අන්තර්ජාලය නිසා බිඳී යන දෙමාපිය දූදරු සබඳතා නැවත ගොඩනගා ගන්නේ මෙහෙමයි
Next Episode: How to start your small business in Australia
Starting a business in Australia has several advantages These include support for innovation, entrepreneurship, and small business growth through infrastructure, a skilled workforce, government initiatives, grants, funding, and tax incentives. - ඕස්ට්‍රේලියාව තුල යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සාමාන්‍යයෙන් වාසි රැසක් අත් කර දීම සිදු කරයි. මෙරට ශක්තිමත් යටිතල පහසුකම්, දක්ෂ ශ්‍රම බලකාය, ප්‍රදාන, අරමුදල්, බදු සහන මෙන්ම කුඩා ව්‍යාපාර වර්ධනය දිරිමත් කරන රජයේ මුල පිරීම් හරහා ඕස්ට්‍රේලියාව නවෝත්පාදන සහ ව්‍යවසායකත්වයට සහාය දැක්වීම සිදු කරයි.