Previous Episode: Sith Suwa Arana 1 - Depression

In this second episode of the series, we are discussing OCD (Obsessive Compulsive Disorder). Our guest is Achini Purnima de Silva, Counselor at University of Peradeniya
අපේ වැඩසටහන් මාලාවේ දෙවැන්නෙන් අපි කතා කරන්නේ OCD රෝගය පිළිබදවයි. අපේ ආරාධිතයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝ උපදේශිකා  අචිනි  පූර්ණිමා ද සිල්වා මහත්මිය.