SBS Sinhala Radio's monthly book review program for March will feature the recently published poetry collection "Kawiyek Nowana Kawiyek". The author of the book, Mr. Ananda Gunathilaka, joins SBS Sinhala Radio to discuss his debut poetry collection. Mrs. Rohini Basnayaka also be presenting poems during the discussion. - SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම 2024 වසරේ මාර්තු මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් තම කුළුඳුල් කවය ග්‍රන්ථය බිහිකරමින් කාව්‍යකරණයට අත්පොත් තැබූ ආනන්ද ගුණතිලක මහතා විසින් රචිත 'කවියෙක් නොවන කවියෙක්' නම් කාව්‍ය ග්‍රන්ථය පිළිබඳවයි. කවි ගායනයට එක්වූයේ , මෙල්බර්න් හි රෝහිනී බස්නායක මහත්මිය.