Listen to the SBS Sinhala radio interview with Dr.Kalana Withanage from Adelaide revealing the importance of his phD research on Robotic vision for elderly fall recovery with the new trends for high tech jobs in Australia - වැඩිහිටි වැටීම් වලින් සිදු වන අනතුරු වළක්වන්න කෘතීම බුද්ධියෙන් වැඩ කරන රොබෝ කෙනෙක් නිපදවීමට සිදු කළ සම්මානනීය පර්යේෂණයේ සුවිශේෂ තොරතුරු දැනගන්න, උසස් තාක්ෂණ වෘත්තීන් සඳහා ඔස්ට්‍රේලියාවේ නව ප්‍රවණතා ගැන දැනුවත් වෙන්න ඉහත speaker සලකුණ ක්ලික් කරන්න.