Listen to the SBS Sinhala feature on calls for the government to urgently enact its pledge to grant permanent visas to refugees, criticism over sudden increase of illegal boat arrivals and Australia’s new Home Affairs Minister's trip to Colombo this week. - ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා සම්බන්ධ ඉල්ලීම්, නීති විරෝධී බෝට්ටු පැමිණීම සම්බන්ධ විවේචන සහ ඔස්ට්‍රේලියාවේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය පිළිබඳ නවතම තොරතුරු දැනගන්න ජුනි 24 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.