It is reported that immigrants living in Australia are engaged in low-paid jobs despite their high qualifications. In this regard, new proposals have been presented to make a proper evaluation. Listen to this SBS Sinhala Explainer for more information. - ඔස්ට්‍රේලියාව තුල ජීවත්වන සංක්‍රමණිකයින් ඉහල සුදුසුකම් තිබුනද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව වාර්තා වේ. මේ සම්බන්දයෙන් නිසි ඇගයීමක් කිරීමට නව යෝජනාද ඉදිරිපත් වී තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ මාර්තු 14 දින කාලීන තොරතුරු විග්‍රහයට.