Many people now have the ability to work from home. Also, many people are seen engaging in their work activities from remote places. In this way, various countries also provide special visas for workers. They are called Digital Nomad Visas. Listen to SBS Sinhala Podcast for more information. - බොහෝ පිරිසකට මේ වනවිට නිවසේ සිට රැකියා කිරීමේ හැකියාව ලැබී තිබේ. එසේම බොහෝදෙනෙක් දුරස්ථ ස්ථානවල සිට තම රැකියා කටයුතු වල නිරතවීම දකින්නට ලැබේ. මේ ආකාරයට රැකියා කරන්නන් සඳහා විවිද රටවල් විශේෂ වීසා ලබාදීමද සිදු කරයි.