The question is whether an interest rate hike or an interest rate cut is imminent. Major banks and economic experts have expressed their opinions about this. Listen to SBS Sinhala Podcast for more information. - Interest Rates එහෙම නැතිනම් පොලී අනුපාත කියන්නේ මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ බොහෝදෙනෙක් අතරේ විශාල වශයෙන් සංවාදයට ලක්වන මාතෘකාවක් වී තිබේ. පොලී අනුපාත වැඩිවීමක් හෝ පොලී අනුපාත කප්පාදුවක් ළඟදීම සිදු වෙයිද කියන පැනය බොහෝ දෙන අතරේ පවතී. මේ ගැන ප්‍රධාන බැංකු වගේම ආර්ථික විශේෂඥයින් විවිද අදහස් පලකර තිබේ.