In the past, some news was reported regarding the excessive increase in the prices of supermarket products. Also, with the increase in interest rates, the public's appreciation of the major banks has decreased to some extent. A survey report has been released on the current public trust in brands in Australia. Here, some companies have managed to win the public's favor, while other companies have fallen into public disfavor. Listen to SBS Sinhala Podcast for more information. - පසුගිය කාලයේ සුපිරි වෙළඳසල් භාණ්ඩ මිල අධිකලෙස වැඩි කිරීම සම්බන්දයෙන් යම් යම් පුවත් වාර්තා විය. එසේම පොලී අනුපාත ඉහල යාමත් සමග ප්‍රධාන බැංකු පිළිබඳව ජනතාව තුල තිබූ ප්‍රසාදය යම්පමණකින් අඩු වී තිබේ. ඕස්ට්‍රේලියාවේ වෙළඳ සන්නාමයන් පිළිබඳව වර්තමානයේ ජනතාව අතර පවතින විශ්වාසය පිළිබඳව සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබේ. මෙහිදී සමහර සමාගම් ජනතා ප්‍රසාදය දිනා ගැනීමට සමත් උවත් තවත් සමාගම් ජනතා අප්‍රසාදයට පත්වී තිබේ.