The number of smokers is decreasing rapidly. However, the use of e-cigarettes and vapes has almost tripled.Listen to SBS Sinhala Podcast for more information. - දුම්පානය කරන්නන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් අඩුවෙමින් තිබේ. කෙසේඋවත් ඊ සිගරට් සහ Vapes භාවිතාව තුන්ගුණයකින් පමණ ඉහල ගොස් තිබේ. The National Drug Strategy Household Survey 2022–2023 වාර්තාව වයස අවුරුදු 14ට වැඩි පුද්ගලයින් 21000ක් පමණ අධ්‍යයනය කර තිබේ. මෙහිදී මද්‍යසාර, සිගරට්, ඊ - සිගරට් වැනි විවිද ක්‍රම පිලිබඳ ඔවුන්ගේ පවතින ආකල්පයන් අධ්‍යයනය කර සමීක්ෂණ වාර්තාවක් හෙළිදක්වා තිබේ.