SBS Sinhala takes you to a regional area in NSW, Australia, a very rural area called White Cliffs, where people live in caves

-

ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක සුන්දරත්වය විඳින්නට ඔබව රැගෙන යන SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාවෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයක් වන White Cliffs නම් ඉතා පිටිසර පෙදෙසකටයි.