A loss of $481 million and 302,000 complaints. Australians are suffering heavy losses due to various scams that happened last year. Australians lose $481 million in one year to ongoing financial scams. Listen to Sinhala podcast on various scams happening in Australia. - ඩොලර් මිලියන 481 ක පාඩුවක් සහ පැමිණිලි 302,000 ක්. පසුගිය වසරේ සිදු වූ විවිද වංචා නිසා ඕස්ට්‍රේලියානුවන්ට දැඩි පාඩු සිදුවෙමින් පවතී. දිගින් දිගටම සිදුවන මූල්‍ය වංචාවන්ට හසුවීම නිසා වසරක් තුල ඩොලර් මිලියන 481ක් ඕස්ට්‍රේලියානුවන්ට අහිමි වී තිබේ.