Millions of taxpayer dollars were paid to companies suspected of bribery and money laundering to run Australia's offshore detention regime.Listen to this SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියෙන් පිටත පවතින අනවසර සංක්‍රමණික රැඳවුම් මද්‍යස්ථාන සඳහා රජය මිලියන ගණනින් මුදල් යොදවනු ලබනවා. මෙසේ යොදවන ජනතා මුදල් වංචනික කටයුතු වලට සම්බන්ද සමාගම් වෙත ගෙවා ඇති බවට වාර්තා වී තිබේ.මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.