දෙවියන්වහන්සේ ඔබට සුවය දෙන බව ඔබ කොපමණ ලෙස විශ්වාස කරනවද... ඔබගේ ඇදහිල්ලේ තරම කොතරම්ද... සුවකරනන් බැරි රෝගයකින් ඔබ පෙලෙනවද.. ඔබ කොතරම් කාලයක් එයින් පීඩාවට පත්වෙලාද...
එසේනම් නරබන්න ජ්‍යෙෂ්ඨ සභාපාලක මලින්ද වෑවිට විසින් ගෙන එන දෙවියන්වහන්සේගේ පණිවිඩය....!!!