ජීවිතය ගැන හැරිලා බැලුවොත් ඔබ සැලසුම් කල ආකාරයට ආකාරයටම ජීවිතය ජයගෙනද... නැත්නම් පරාජිතද...? අපේ සිතුවිලි කෙසේද? ඔබගේ සිතුවිලි වලට වඩා දෙවියන්වහන්සේගේ සිතුවිලි විශාල බව ඔබ දනන්වාද? ඔබගේ මනස කෙසේද පුහුණු කර තිබෙන්නේ... එය වෙනස් කර ගන්න කැමතිද? සභාපාලක මලින්ද වෑවිට විසින් ඔබ සිතිය යුතු ආකාර 5ක් ගැන දේව වචනය තුලින් පෙන්වනු ලබයි...